1. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    අලුතින් කතාවක් හදන්න ඕනනම් ඉතින් ඔයාට එළකිරි එකට අලුත් ගැහැණු ළමයෙක් බන්ඳගන්න වෙනව :rofl::rofl:
  2. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මට කතාවක් නොහැදුන මාසයක් එළකිරි එකේ නෑ. ඒක නිසා ඉතින් මොනකතාව හැදුවත් වැඩක් වෙන්නෙ නෑ :rofl: මොකෝ මේ දක්වා කිසිම කතාවක් සත්‍යය වෙලා නෑ :P:P
  3. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඔන්ලයින් ඉන්නකොට කතා හැදෙනව ඕනතරම්. ඔය කතා ඇත්ත වෙන්නෙ බොහොම කලාතුරකින් :rofl:
  4. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මොකක් ද දැන් ම‍ගේ හිතේ තියෙන ආශාව? :oo:
  5. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ගැහැණු ළමයි ඇයි මෙච්චර රවන්න ආස? :rolleyes::rofl:
  6. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    කොහෙද ඉතින් කන්න ඉල්ලපු ගමන් මාරුවෙලානෙ. කියනකොට වගේ නෙමෙයි‍නෙ කරද්දි :baffled::dull:
  7. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    පූසට ඔයා එක්ක සිංදු කියන්න හිතිලද මන්ද මේ වෙන වෙන ඒව කියවන්නෙ :rofl:
  8. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඇගී ඉන්න වෙලාවට විතරයිද එහෙම? :rofl:
  9. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    එයා කන්න දෙනවයි කියන්නෙ. උයන්න දන්නවද දන්නෙ නෑ නේද? :rolleyes:
  10. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    දැන් මොකක් ද ඔය කථාවෙ තියෙන බොරු කොටස? :rofl:
  11. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මෙතන අපිට පේන්න වලි වුණාට හොරෙන් ආදරේ කරනව ඇති :rofl:
  12. Malinga

    වචනෙන්_වචනේ...

    Love
  13. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    අක්ක කිවුවහම සීය කියන එක ගැලපෙන්නෙ නෑ වගේනෙ. එහෙනම් ඔයාගෙ පරණ නම ආච්චි ඔයාට හොඳයි :rofl:
  14. Malinga

    වචනෙන්_වචනේ...

    Nice
  15. Malinga

    zxv 10 w300 slt router eke dawsaka indan internet bulb eka rathu pata wela

    mokak da vatenne router eke? ADSL status eka?
  16. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    අහ ඇලිස් අක්කා
  17. Malinga

    zxv 10 w300 slt router eke dawsaka indan internet bulb eka rathu pata wela

    ow web site eken puluvan pw eka hariyata dannavanum kalin thiyena. ehema banum ahanna venne na. oyaa internet vadakaranne nathi katha kiyanna yanna epaa. nikan pw eka change karala denna kiyanna
  18. Malinga

    zxv 10 w300 slt router eke dawsaka indan internet bulb eka rathu pata wela

    1212 call karala password eka change karagena eeka daala balanna. ehema vada nokaloth aaith 1212 call karala port eka reset karanna kivva kiyanna. ethakota oylage paththe technical eke no. eka illaganna puluvan.
  19. Malinga

    zxv 10 w300 slt router eke dawsaka indan internet bulb eka rathu pata wela

    call karala thiyena pw eka change karagena aaith aluth pw eka daala settings hadanna. ethakota bohovita vada karai
  20. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    එහෙනම් කියමු බලන්න ඔයා කරල තියෙන දරුණුම වැඩේ මොකක් ද පුංචිකාලෙ? කොච්චර ගුටිකාල තියෙනව ද? :rofl:

    No contents