1. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    අවුලක් නෑ අර අනවශ්‍ය වචන නැති ඒව දැම්මට :rofl:
  2. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :rofl::rofl: මෙන්න මෙයා අදත් කොපි පේස්ට කරනව
  3. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඒකනෙ ඉතින් :yes::yes: මං පුංචිකාලෙ අතිශයින් දරුණුයි. සාමාන්‍යය විදියට නෙමෙයි :rofl:
  4. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඔව් තමන් හරිදේ කරනවනම් ඉතින් ගැටලුවක් නැහැනෙ. අනිත් අය කියන දේවල යම් ඇත්තක් තියෙනව කියල තමන්ගෙ බුද්ධියට අනුව වැටහෙනවනම් ඒවට ඇහුකං දෙන එක හා ඒවලින් යම් දෙයක් ලබාගන්න එක හොඳයි. එහෙම අරගෙන තමන්ගෙ විදියට දේවල් කරනව මිසක් අනිත් අය කියන දේ කර කර ඉන්න ගියොත් ඉතින් කවදාවත් මුකුත් කරන්න වෙන්නෙ නෑ. ගොඩක්...
  5. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :yes::yes: ඒක තමයි. ඒ අය ඉතින් දන්නෙ ඇද හොය හොය ඉන්න තමයි ගොඩක් වෙලාවට මීට කලින් දැනගෙන හිටියෙ නැහැනෙ. දැන් තමයි දන්නෙ එහෙම සිරිතක් තියෙනව කියල :rofl:
  6. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඉතින් ඒක තමයි. ලෝකෙ මිනිස්සු කොයි දේ කළත්, කිවුවත් හිතන්නෙ ම හරහට. ඉතින් අපිට ක්‍රම දෙකක් තියෙනව. එකක් ලෝකෙ මිනිස්සුන්ට ඕන විදියට ජීවත් වීම. අනික අපිට ඕන විදියට ජීවත් වීම ඒ අය මොනව කිවුවත්. මං අනුගමනය කරන්නෙ දෙවෙනි ක්‍රමය. :rofl: නිකම් එහෙම කියන සිරිතක් තියෙනව ද මං අහන්නෙ?:P
  7. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඒක මාර වැඩක්නෙ කට්ටියට වෙන හිතන්න දේවල් ඇත්තෙම නැද්ද එහෙම හිතන්නෙ? :rofl::rofl: එහෙනම් ඔහෙ නැතුව මෙහෙ කියන්නම්කො :rofl: ඇයි එහෙම බැරි?
  8. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඔහේ කියන්නෙ ඔහේ. නමක් නෑ ඒ පෙදෙසට තාම :rofl: හොඳින් ඉන්නවනම් කොහේ හිටියම මොකද නේද? :rofl:
  9. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ehenum ithin ohoma dada yanna venne
  10. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    අපි ඉතින් ඔහේ ඉන්නව. කොහොම ද ඔයාට?
  11. Malinga

    Firefox Help.....

    https://addons.mozilla.org/en-US/firefox/addon/adblock-plus/ mannum pavichchi karanne ooka. oyaa kiyana eka ooka da vena ekak da danne na
  12. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    එහෙනම් මේ ත්‍රේඩ් එකේ gif තහනම් කරමු :rofl: අලෝ. ගොඩක් කාලෙකින් ත්‍රේඩ් එකට ආවෙ නේද?
  13. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මොකක් ද දැන් මෙතන වෙන්නෙ? :rolleyes:
  14. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මෘදු කෝල හිතට හාදු දෙන්න ආදරේ අරන් ළඟපාත නැතත් හීන් සැරේ හිතට වී හිඳන් මල් දහස් ගනන් සුවඳ කරන ඔය සුවඳ අරන් සුළං පොදට එන්න දෙන්න මගේ රත්තරන්
  15. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    හද ආදරේ පුරෝලා හිත හීන මල් නෙලාලා මනමාලකම් කරන්නේ නුඹ නේද අංගනා සඳ වාගේ සිනා පාලා නෙත් අගින් කෝල වීලා මගෙ හිතම අරන් යන්නේ නුඹ නේද අංගනා
  16. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :yes::yes: අනිව අනිව ඒ‍කනෙ
  17. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    අපිනම් ඕවට නෑ. අපි මේ දැක්ක දෙයක් කිවුව විතරයි :rofl:
  18. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :rolleyes: හිනා හිනා
  19. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඔයාම පූජකරන්න. අපි ඉතින් නාකියිනෙ දැන් :rofl:
  20. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඔව් මල් පූජකරන්න :yes::yes:

    No contents