රෙද්දේ_යහපාලානේ

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මොරටුවේ පාරවල් හදන්න නෙමෙයි අපි ඡන්දේ දුන්නේ.

    ඉන්දියන් කාරයො ටික මෙහෙ පදින්චි කරල 13 ටත් එහා ගිය බලයක් උතුරට දිලා රවි මුදල් ඇමතිතුමාට රටෙ සල්ලි ටික මාටියා ගහන්නනෙ චන්දෙ දුන්නෙ එක අපි දන්නව බන් :rofl:
    අලුතෙන් ආපු සන්සොදනනෙ යටත් විජිත මානසිකත්වයට රටන් අරන් ගිහින් අදිරජ්ජයන් ඉදිර්9එ දන නමන එක මොඩිලා ගෙන් උප්දෙස් අරන් රටෙ නිති හදලා ඉන්දියාවෙ පන්තයක් කරන ටික එහෙම :angry:
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    රට එරෙහි උනේ නැත්තේ එක නෙවේ බන් මහින්දට තියෙන බයේ .. අර කොල්ලෝ පාරට බැහැලා අකුරු ඉගෙන ගන්න අයිති ඉල්ලනකොට පොලිය දාලා වටේම කෙලිනකොට කෙල්ලොන්ටත් එක්ක කිහිපවතාවක්ම බල්ලොන්ට වගේ ගහපු අන්ඩුව.. අකුරු ඉල්ලලා එහෙම කළා නම් .. සරත්ෆොන්සේකා වෙනුවෙන් එලියට බැස්සා නම් පුක පලලා ඇටේ දෙකෙන් එල්ලා ටොකු අනිනවා අනිවාර්යෙන්ම ... සරත්ෆොන්සේකා වෙනුවෙන් කතා නොකරපු ජාතික අබිමානය ජාතිවාදය රට පිළිබද කැක්කුම මතුවෙන්නේ අර හමුදාවෙන් පැනලා ගිහිං ඇමරිකාවේ කොම්පියුටර්වල දුවිලි පිහිදපු නිහින ජාතය පිළිබද උබලගේත් තියෙන්නේ අරපාට වාදය බන් සරත්ෆොන්සේකා UNP එකට හවුල් උනොත් මිනිහා කොටියා ,ජඩයා ,පාවාදෙන්න ,කුහකයා , එත් මහින්දට කේපී හවුල් වෙනකොට කේපී හොදයි කේපී කොටියා නෙවේ කේපී රට රකින විරුවෙක් .. අනේ බන් උබලාගේ රටගැන තියෙන කැක්කුම ඔබාගනිල්ලා පුකේ .. පාට වාදියෝ

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉන්දියන් කාරයො ටික මෙහෙ පදින්චි කරල 13 ටත් එහා ගිය බලයක් උතුරට දිලා රවි මුදල් ඇමතිතුමාට රටෙ සල්ලි ටික මාටියා ගහන්නනෙ චන්දෙ දුන්නෙ එක අපි දන්නව බන් :rofl:
    අලුතෙන් ආපු සන්සොදනනෙ යටත් විජිත මානසිකත්වයට රටන් අරන් ගිහින් අදිරජ්ජයන් ඉදිර්9එ දන නමන එක මොඩිලා ගෙන් උප්දෙස් අරන් රටෙ නිති හදලා ඉන්දියාවෙ පන්තයක් කරන ටික එහෙම :angry:

    හා හා උබට පිස්සු බන් ...බෙහෙත් ගනින්...:rofl:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    loriyak කියන්නෙ අපේ PBUM කොලුවනේ.....උට තේරෙන්නේ නැහැ රචනා ලින එකෙන් අහු වෙනවා කියලා..

    මෙන්න මුගේ fb wall එකේ දැන් තියෙන එක :rofl::rofl::rofl::rofl:

    KWf1uyk.png

    මානසික රෝගියෙක්,පොස්ට් දැක්කම නොදැම්මා වගේ හිටියම හරි :D
    :yes: එළකිරි ඩොට් කොම් .. උබ මිටකලින් ඒ හැටි නොට් නැ ඔටුවාගේ ජිල්මාට් එකක් වෙන්න ඕන .. කොහොම උනත් මගෙන් හොදට රිදිලා තියෙනවා ...:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :yes: එළකිරි ඩොට් කොම් .. උබ මිටකලින් ඒ හැටි නොට් නැ ඔටුවාගේ ජිල්මාට් එකක් වෙන්න ඕන .. කොහොම උනත් මගෙන් හොදට රිදිලා තියෙනවා ...:rofl:
    :nerd::nerd: පින්කි කලර් හිපියා :rofl:
     
    sapumal_lk

    Banned
    Feb 16, 2015
    163
    20
    0
    39
    FIJI
    loriyak කියලා එකෙක් එනවා එකකට reply කරාම උගේ අනිත් reply එකට අඩුම තරමේ පැය එකහමාරක් විතර යනවා... :oo::oo: පැය එකහාමාරම ඌ රචනාවක් type කරනවා... අන්තිමට reply එකට රචනාව දානවා..ඉතින් ඌ දාන රචනා අපි කියවනවද????:rofl::rofl::rofl:

    kohen hari kopi karala danawa athi
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    oriyak කියලා එකෙක් එනවා එකකට reply කරාම උගේ අනිත් reply එකට අඩුම තරමේ පැය එකහමාරක් විතර යනවා... :oo::oo: පැය එකහාමාරම ඌ රචනාවක් type කරනවා... අන්තිමට reply එකට රචනාව දානවා..ඉතින් ඌ දාන රචනා අපි කියවනවද????:rofl::rofl::rofl:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    oriyak කියලා එකෙක් එනවා එකකට reply කරාම උගේ අනිත් reply එකට අඩුම තරමේ පැය එකහමාරක් විතර යනවා... :oo::oo: පැය එකහාමාරම ඌ රචනාවක් type කරනවා... අන්තිමට reply එකට රචනාව දානවා..ඉතින් ඌ දාන රචනා අපි කියවනවද????:rofl::rofl::rofl:

    පොඩක් හිටින මේ ගැන කරුණු සොයාගෙන එන්නම් .. :yes::yes::love::rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඒ කියන්නේ ජහ පාලනය හරියටම හරි. පොල්ලෙන් තමා වැඩේ යන්නෙ :P

    ඔව් අරූ කෙවිට අරන් එන්න ඇති චන්දෙ දීපු උන්ව සද්දෙ දාල මට්ටු කරන්න..
    හෙල්මට් එක තිබ්බෙ නැත්තම් ඉතින් අභිමානයෙන් රාගම ඉස්පිරිතාලය කරා තමයි..

    :rofl: gal para dunna ekaage nam hariyata pm karapan uta lakshayak dhenawaa:rofl:

    :lol::lol:

    මම ඌට දුවල ගිහින් කුකී එකක් දුන්න..
    ඌ තැනක්යූ කියල ගත්ත..

    ප්දැන් ඔය කොමිස් ගහලා නටපු බාගෙට කරගෙන යන වැඩ නවත්වලා තියෙන්නේ ඒවායේ දුෂණ සම්බන්දව සොයාබලන්න එහෙම නවත්වලා තිබුනා කියලා රජයට මහා ලොකු අමතර පිරිවැයක් යන්නේ නැ .. කවදාවත් බාගෙට කරපු වැඩක් අතහැරලා දන්නෙත් නැ එහෙම කලොත් එක මහා මෝඩ වැඩක්නේ මචං එක නිසා පොඩක් ඉවසලා ඉන්න .. මහින්ද කොමිස් ගහලා රට උගස් කරලා කරපු බාල සංවර්දනය නියම සංවර්දනය ලෙස දකින්න එපා ..:yes:

    බාල තිබුන ගල් ආයෙ පටවන් ගිහිල්ලද සංවර්ධනය කරන්නෙ ?
    බොමුද සීතල කොත්තමල්ලි වීදුරුවක් ?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පොඩක් හිටින මේ ගැන කරුණු සොයාගෙන එන්නම් .. :yes::yes::love::rofl:
    ok

    ඔව් අරූ කෙවිට අරන් එන්න ඇති චන්දෙ දීපු උන්ව සද්දෙ දාල මට්ටු කරන්න..
    හෙල්මට් එක තිබ්බෙ නැත්තම් ඉතින් අභිමානයෙන් රාගම ඉස්පිරිතාලය කරා තමයි..

    :lol:

    මම ඌට දුවල ගිහින් කුකී එකක් දුන්න..
    ඌ තැනක්යූ කියල ගත්ත..

    බාල තිබුන ගල් ආයෙ පටවන් ගිහිල්ලද සංවර්ධනය කරන්නෙ ?
    බොමුද සීතල කොත්තමල්ලි වීදුරුවක් ?
    :lol: kaeri nondiya
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    loriyak කියලා එකෙක් එනවා එකකට reply කරාම උගේ අනිත් reply එකට අඩුම තරමේ පැය එකහමාරක් විතර යනවා... :oo::oo: පැය එකහාමාරම ඌ රචනාවක් type කරනවා... අන්තිමට reply එකට රචනාව දානවා..ඉතින් ඌ දාන රචනා අපි කියවනවද????:rofl::rofl::rofl:

    පොඩක් හිටින මේ ගැන කරුණු සොයාගෙන එන්නම් .. :yes::yes::love::rofl:
    :rofl::rofl::rofl::rofl: තවත් රචනාවක් බලාපොරොත්තු වන්න :rofl::rofl:
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රට එරෙහි උනේ නැත්තේ එක නෙවේ බන් මහින්දට තියෙන බයේ .. අර කොල්ලෝ පාරට බැහැලා අකුරු ඉගෙන ගන්න අයිති ඉල්ලනකොට පොලිය දාලා වටේම කෙලිනකොට කෙල්ලොන්ටත් එක්ක කිහිපවතාවක්ම බල්ලොන්ට වගේ ගහපු අන්ඩුව.. අකුරු ඉල්ලලා එහෙම කළා නම් .. සරත්ෆොන්සේකා වෙනුවෙන් එලියට බැස්සා නම් පුක පලලා ඇටේ දෙකෙන් එල්ලා ටොකු අනිනවා අනිවාර්යෙන්ම ... සරත්ෆොන්සේකා වෙනුවෙන් කතා නොකරපු ජාතික අබිමානය ජාතිවාදය රට පිළිබද කැක්කුම මතුවෙන්නේ අර හමුදාවෙන් පැනලා ගිහිං ඇමරිකාවේ කොම්පියුටර්වල දුවිලි පිහිදපු නිහින ජාතය පිළිබද උබලගේත් තියෙන්නේ අරපාට වාදය බන් සරත්ෆොන්සේකා UNP එකට හවුල් උනොත් මිනිහා කොටියා ,ජඩයා ,පාවාදෙන්න ,කුහකයා , එත් මහින්දට කේපී හවුල් වෙනකොට කේපී හොදයි කේපී කොටියා නෙවේ කේපී රට රකින විරුවෙක් .. අනේ බන් උබලාගේ රටගැන තියෙන කැක්කුම ඔබාගනිල්ලා පුකේ .. පාට වාදියෝ

    කොටි කදිරගාමර් ව මැරුවේ ඇයි? කදිරගාමර් දෙමල මිනිහෙක් වෙලා තමන්ගේ ජාතියටම විරුද්ධව සිංහල මිනිහට උදවු කළා කියන දේ කොටි හිතපු නිසා... එතුමා වගේ බුද්ධිමත් මිනිස්සු, LTTE එකේ බෙදුම්වාදයට විරුද්ධ උන එක, උන්ට ඉවසගන්න බැරි උනා...

    අද කරුණා අම්මාන් කරන්නේත් එදා කදිරගාමර් මහත්තයා කරපු දේටම සමාන දෙයක්... දෙමල කොටි බෙදුම්වාදයට විරුද්ධව හිටපු කොටි නායකයෙක් ම මුළු ලෝකෙටම කතා කරනකොට, කොටි හිතවාදීන්ට පුලුවන්ද තවදුරටත් උන්ගේ බෙදුම්වාදී අදහස් ලෝකෙට ඉදිරිපත් කරලා ඩොලර් කෝටි ගණන් හොයන්න, මේ රටේ ඊලමක් හදනවා කියල පෙන්නන්න? කොටින්ම කිව්වොත් හිටපු කොටි නායකයෙක් කියනවා නම් දෙමල මිනිහට දෙමල වීම නිසා ලංකාව ඇතුලේ අසාදාරනයක් වෙලා නෑ කියල, කොටින්ට තවත් දෙයක් කතා කරන්න ඉඩ තියෙනවද?

    එතකොට සරත් ෆොන්සේකා කලේ මොකක්ද? ඔහු යුද්දේ කාලේ රට වෙනුවෙන් අගනා මෙහෙයක් ඉටු කරපු බව, අද ෆොන්සේකාගේ ගුණ ගායනා කරන, නමුත් එදා මැදවච්චි ගිය සම හරක්, මේ රටේ පොලවේ පය ගහල ජීවත් උන මිනිස්සුන්ට උගන්නන්න ඕනේ නෑ... ඒ මිනිස්සු ලග සරත් ෆොන්සේකා යුද්දෙදි කල කාර්යභාරය ගැන ගෞරවයක් තියෙන්නේ, එදා ඕන ගොනෙක්ට යුද්ද කරන්න පුළුවන් කියල ගොනෙක් තප්පුලද්දී, ඒකට උඩ පැන පැන අප්පුඩි ගහපු සම හරක්, දැන් සරත් ෆොන්සේකාගේ ප්‍රශස්ති ගායනා කරනවා අහගෙන ඉදල නෙමෙයි...

    නමුත් යුද්දේ ඉවර උනාට පස්සේ, සුදු කොඩි කතාවක් කියල, මුළු හමුදාවම විතරක් නෙමෙයි, මුළු ලංකාවම ලෝකය ඉස්සරහ පාවලා දුන්න, (ඊට සතියකට පස්සේ, "අනේ මං කිව්වේ ඕක නෙමෙයි, මේක" කියල කිව්වට, රටට වෙන්න ඕනේ හානිය වෙලා ඉවරයි එතකොට) ෆොන්සේකා ගැන, එදා පාමංකඩ ගිය අයට පුදුම අනුකම්පාවක් ඇති වෙලා තියෙන්නේ...

    මේ අනුකම්පාව ෆොන්සේකා ගැන අනුකම්පාවක් නෙමෙයි කියන දේ අමුතුවෙන් කියන්න ඕනේ නෑ... (නැත්නම් ප්‍රජා අයිතිය දෙනකම් මැරෙන්න හදපු උන්, ඒක දුන්නට පස්සේ, පාර්ලිමේන්තු මන්ත්‍රීකම වත් ෆොන්සේකාට නොදී ඉදීවිද?)

    කට්ටියට එදා නරක උන ෆොන්සේකා, අද හොද වෙන්නේ කොහොමද? එදා ගැලවීමේ හමුදාවට වත් සුදුසු නොවුන පුද්ගලයා, අද මුළු ඒකාබද්ධ විපක්ෂේම පොදු ජනාධිපති අපේක්ෂකයා වෙන තරමට ඒ කට්ටියටම එයාව හොද උනේ කොහොමද?
    උන ඒකම වෙනස මෙච්චරයි... එදා ෆොන්සේකා රට වෙනුවෙන්, ආණ්ඩුව වෙනුවෙන් කතා කල පුද්ගලයෙක්...අද තමන්ගේ වාසිය හා බලය උදෙසා රටම පාවලා දීල, පාවාදෙන්නන් එක්ක එකතු උන මිනිහෙක්... අන්න ඒ වෙනස නිසා තමයි එදා නරක ෆොන්සේකා, අද කට්ටියට හොද වෙලා තියෙන්නේ...

    අන්න ඒ කරුණම නිසා තමයි එදා නරක කරුණා අම්මාන්, අද හොද වෙලා තියෙන්නෙත්... එදා කොටි හිතවාදී උන කරුණා අම්මාන්, අද සිංහල හිතවාදී වෙලා, කොටින්ව පරාද කරන්න මහන්සි උන මහින්ද රාජපක්ෂට පක්ෂව කතා කරනවා... (ඒකෙන් කියන්නේ නෑ ඔහු කලින් කරපු දේවල් හරි කියල.. නමුත් මිනිහෙක් අවන්කවම වෙනස් වෙන්න කැමති නම් එකට ඉඩ දෙන එකේ වැරද්දක් නෑ.. අනික එහෙම නොවෙනවා නම්, යුද්දෙදි අපේ හමුදාවට භාර උන දෙමල කොටි සාමාජිකයන් 11,000 දෙනා සියල්ලම, පුනුරුත්තාපනය නොකර සමූහ වශයෙන් ඝාතනය කරන්න ඕනේ... ඒ 11,000 ගැන කරුණා අම්මාන් ගැන කෑ ගහන අයට මතක් නොවෙන්නේ ඇයි? එහෙනම් කියන්න ඕනේ, "කොටි 11,000 ක් පුනුරුත්තාපනයෙන් පස්සේ එළියේ...ෆොන්සේකා හිරේ" කියල... මොකද කරුණා අම්මාන් අයිති වෙන්නෙත් පුනුරුත්තාපනය කරපු ඒ කොටින් 11,000 ට ම තමයි... එහෙම පුනුරුත්තාපනය කරන එක වැරදි නම්, මිනිහෙක්ට වෙනස් වෙන්න තියෙන අයිතිය උදුරා ගන්නවානම්, ඒ මිනිහගේ ඔලුව පරීක්ෂා කරවගන්න ඕනේ...)

    අර මං කලින් කියපු සම හරක්ට.., මහින්ද හිතවාදී නම් ඒ ඔක්කොම වැරදියි... මහින්දට විරුද්ධ නම් ඒ ඔක්කොම හරි... එකනේ ෆොන්සේකා, මහින්ද හිතවාදීව ඉන්නකන්ම ගැලවීමේ හමුදාවේ ඉන්නත්, මහින්දට විරුද්ධ උන නිසා පොදු ජන හිතවාදී, ජෙනරාල්තුමා උනෙත්...

    අද ඒ කට්ටිය තමන්ගේ හෙළුව වහගන්න, ෆොන්සේකා යුද්දයක් කරපු හැටි ගැන කතා කරනවා... කරුණා අම්මාන් සිංහල මිනිස්සු මරපු හැටි ගැන කතා කරනවා.. ඒ දෙක සංසන්දනය කරලා, "ෆොන්සේකා හිරගෙදර-කරුණා රජ ගෙදර" කියල internet එකේ තමන්ගේ හෙළුව වහගන්න උත්සාහ කරනවා... ඒ මිනිස්සු හිත යටින් දන්නවා, ෆොන්සේකා උන්නත් මලත් අපිට වැඩක් නෑ...මිනිහ මහින්දට විරුද්ධව ඉන්න තාක් කල් අපි ෆොන්සේකාගේ පැත්තේ... ඔය වගේ සමහර කාලකන්නි මිනිස්සු ඉන්න පුළුවන්, මහින්දට වඩා මිස්ට ප්‍රභාකරන් හොදයි කියලත් කියන උන්...ඒ තරමට කුහක, ජරාජීර්ණ දේශපාලනයෙන් උන්ගේ ඇස් අන්ධ වෙලා... මේ රටේ LTTE එක තිබුනත් කමක් නෑ, මහින්ද නැත්නම් කියන මානසිකත්වයේ ගොඩක් දෙනෙක් ඉන්න බව, මේකේ දකින සමහරක්ගේ කමෙන්ට් වලින් පේනවා... ඒ මිනිස්සුන්ට ලබන කිසිම ආත්මෙක මේ ලංකාවේ උපදින්න නොලැබේවි... තමන්ගේ කුහකබව, මාන්නය සහ ජරා දේශපාලනයෙන් අන්ධ උන මිනිස්සුන්ට තමන් ඉපදුන මවු පොලොව මකබෑවිල ගියත් මොකද... :no::no:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මහින්ද හිතවාදීන් රට ඇති ආදරයක් නැ උන් කැමති දැන් යාපනේ බෝම්බයක් පත්තු වෙනවා නම්
    මහින්ද වෙනුවෙන් කරන්න පුළුවන් නම් ඒ ටිකත් කරයි ..

    එක්නැළි ගොඩ , ලසන්ත ඝාතනයට දැනට අවුරුදු 6ක් වෙනවා මේවා ගැන මිනිස්සු කතා කරන්නේ නැ . මහින්ද යුගයේ දේශපාලන පලිගැනීම් වලට ලක්වුන පවුල් ගැන කතා කරන්නේ නැ නමුත් විමල්ගේ ගැනී කුඩුවට දාන්න අරගෙන යනකොට මෙතන ඇවිත් අඩනවා වැලපෙනවා දේශපාලන පලිගැනීම් කියනවා දහසකුත් දෙවල් ..

    සරත්ෆොනේස්කාගේ ගැන කිසිම හැගීමක් කැක්කුමක් නැ එත් ගොටාබය ගැන කියනකොට දේශපාලන පලිගැනීම් සම්පුර්ණයෙන්ම මචං තියෙනේ මහින්දවාදයක් ජාතිවාදයක්වත් ආගම් වාදයක්වත් නෙවේ.

    වරදට නීතියෙන් දඩුවම් දෙන එකට පවා මහින්ද හෙන්චලා උඩ පනිනවා දැන් උදාහරණයක් ලේස ගොටාබය විසින් ලසන්ත ඝාතනය සැලසුම් කළා කියලා ඔප්පු උනොත් .. මහින්ද හෙන්චලා මොකද කියන්නේ ? "නැ නැ මේවා දේශපාලන පලිගැනීම් " මහින්දවාදයෙන් දුෂනය වෙලා ඉන්න මේ පබයෝ රැලත් එක්ක මොනකතාද ? අර අම්බන්ගොඩ දිල්වාලේ හෙවත්***ya
    මුළු දකුණටම ලැජ්ජාවක් .. කිරියේ අම්බලන්ගොඩ කොල්ලෝ ඉන්නවා නම් මේ දිල්වාලේ ගැන පොඩක් සොයලා බලන්න මට මතකයි ත්‍රෙඩ් එකක මිනිහාගේ ගම ගැන දාලා තිබුනාට එක හොයලා මෙතනින් දාන්නම් http://www.elakiri.com/forum/showpost.php?p=17634458&postcount=7 අම්බලන්ගොඩ පොල්හෙනද පොල්ගොඩද ගමක නමක් කියාගෙන උඩ පැන්නාට .
    :rofl:

    images
    images

    images
    :( දුකයි පවුලක් ඉන්න එකෙක් කවදාවත් මේවා දැකලාත් අනේ ගොටාබය හොදයි මහින්ද සිල්වත් අතේ ලේ තැවරිලා නැ කියලා කඩේ යනවා නම් තමන්ගේ ආත්මය ගැන හිතලා බලන්න ඔටුස් ..
     
    Last edited:

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    අයියෝ කොත්තමල්ලි කිව්වලු...:rofl::rofl::rofl::rofl: එහෙමත් සින් එකක්ද??? මුගේ ගෙවල් කොහෙද දන්නේ නෑ...

    උඹ ඔය කතාව අම්බලන්ගොඩ ඩිපෝ හන්දියට ඇවිල්ලා කියහන්... අපිත් දකුණේ මං අම්බලන්ගොඩ... මහින්ද මහත්තයා එනවා කියලා එක එනවුන්ස් පාරයි යන්න ඕනේ දවසයි දිනෙයි කියලා.. අපේ ගමම එතන.. සමෘද්ධිය??? පුක:angry: මෛත්‍රි කරන්නෙත් බොරු කියන එක තොපි කරන්නෙත් බොරු කියන එක!!!
    එලියට බැහැල පොඩ්ඩක් ඇවිදලා බලපන්. ඇස් ඇරලා... අපේ පැත්ත unp පැත්තක්.. එත් අපේ ගමට ගියාම තියන සතුට... ගිහිල්ලා බලහන් ගම් වලට මහින්ද බල්ලා කියලා ගමකට ගිහිල්ලා කෑ ගහල කියහන්.. සත්තයි ගෑණු එකතුවෙලා සෙරෙප්පුවෙන් ගහලා මරයි උඹව.. මම මේ ටික උඹට කිව්වේ උඹ මෙතන කියන කෙප්පය බලන් ඉන්න බැරි නිසා.. :angry::angry:

    :lol:හින්ද බල්ලා කිව්වම අපේ ගෑනු සෙරෙප්පුවෙන් ගහලා මරනවා ..:lol:
    පිස්සු සුත්තෙක් :lol::lol::lol:
    කොත්ත මල්ලි එකක් ගලා නිදියගනින් ඔටුපුකේ නටන කෙසෙල් ..

    http://www.elakiri.com/forum/showthread.php?t=1651683&page=2

    ඇටේ ඉදන් වැල් වෙච්ච උබ එනවා හුරේ එක දාන්න..:lol:

    අම්මබලන්ගොඩ කොල්ලෝ දිල්වාලේ ගැන පොඩක් බලන්න..

    අක්කාගේ රෙද්ද උස්සලා ෆොටෝ ගහලා කිරියේ විකුණගෙන කන එකා උබලාගේ ගමයි පළාතයි දිස්ත්‍රිකෙයිටයි සවුත්තුයි නේද
    Dilwaale/**iyaවගේ ගොන් බයියෝ .. ?

    Last edited:

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    Avatar

    oriyak කියලා එකෙක් එනවා එකකට reply කරාම උගේ අනිත් reply එකට අඩුම තරමේ පැය එකහමාරක් විතර යනවා... :oo::oo: පැය එකහාමාරම ඌ රචනාවක් type කරනවා... අන්තිමට reply එකට රචනාව දානවා..ඉතින් ඌ දාන රචනා අපි කියවනවද????:rofl::rofl::rofl:

    යන යන තැන සුකාගන්න ඔටු දෙන .. හත්පොලේ අසුචි නාගෙන දැන් වද වේසි වගේ ගෙට වෙලා .
    මහින්දගේ කැ# හැලෙන avatarත් හංගගෙන ..
    කෙසෙල් පුකේ නටනකොට ඇවිත් ගොන් කතාවක් කියලා රජාගේ පොල්ල ටිකක් ලොවලා පුක උල් කරගෙන හිටියාට දැන් මොල්ලි ඔටුවා මාකට් නැ :( වටේම පුක දික් කරගෙන පලයන් මානසික සිකා:yes: .. ගිහිං දැන් රිදිලා ප්‍රෝ එක වෙනස් කරගනින් අමු ගැනී:lol: ..
     
    Last edited: