බඳිනවද නැද්ද???

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කවදාවත්ම ලෝකෙට නයවෙලානම් වෙඩින් ගන්න එපා....
    උබත් අමාරුවේ කෙල්ලත් අමාරුවේ....

    බොරු සෝබන නැතුව සරලව අරන්, වැඩිපුර සල්ලියක් තියෙනවනම් දෙන්නගෙම අනාගතය වෙනුවෙන් තියගන්න... :yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    එහෙනම් හරියට රස්සවාක් කරන්නේ නැතුව, හරියට ඉන්න තැනක් නැතුව බැදලා බලපන්...

    එදාට තේරෙයි උබට මේ ලෝකේ බදින්න කලින් හිතුවා වගේ සුරන්ගනා ලෝකයක් නෙවෙයි කියලා... :(
    ඔය කිසිම දෙයක් නැතුව සතුටින් ඉන්න මිනිස්සුත් ඉන්නව. ඒ ඉන්නෙ කොහොමද කියන අපිට තේරුම්ගන්න අමාරු මට්ටමක තියෙන්නෙ

    සරල ජීවිතේද සංකීර්ණ ජීවිතේද?;)
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    කෙල්ල හිතන්නෙ බදින දවස ගැන, මගුල් සාරිය ගැන, දෙවැනි මනමාලියට මල්කුමාරියන්ට අන්දවන ඇදුම් වල පාට ගැන. මම හිතන්නෙ බැන්දට පස්සෙ එන්න තියන ප්‍රශ්න ගැන(අම්මල තාත්තල එක්ක අලුත් ලේලිට ඇතිවෙන්න පුලුවන් ප්‍රශ්න), වෙඩින් එකේ වියදම ගැන. කෙල්ලයි මමයිත් හරියට උඩු සිතයි යටි සිතයි වගේ කියල හිතෙනව වෙලාවකට.:dull:

    :shocked:අඩේ බන් මටත් ඔහොමයි නේ...වෙඩිම එන අවුරුද්දෙ වගේ..කෙල්ල දැන්ම වෙඩිමේ hall decoration, cake, පෝරුව එහෙමත් ඔක්කොම design කරලා ඉවරයි (හිතින්)...:shocked:
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    එහෙනම් හරියට රස්සවාක් කරන්නේ නැතුව, හරියට ඉන්න තැනක් නැතුව බැදලා බලපන්...

    එදාට තේරෙයි උබට මේ ලෝකේ බදින්න කලින් හිතුවා වගේ සුරන්ගනා ලෝකයක් නෙවෙයි කියලා... :(

    කවදාවත්ම ලෝකෙට නයවෙලානම් වෙඩින් ගන්න එපා....
    උබත් අමාරුවේ කෙල්ලත් අමාරුවේ....

    බොරු සෝබන නැතුව සරලව අරන්, වැඩිපුර සල්ලියක් තියෙනවනම් දෙන්නගෙම අනාගතය වෙනුවෙන් තියගන්න... :yes:
    :yes::yes::yes::yes: I agree with you machan..
    ඔය කිසිම දෙයක් නැතුව සතුටින් ඉන්න මිනිස්සුත් ඉන්නව. ඒ ඉන්නෙ කොහොමද කියන අපිට තේරුම්ගන්න අමාරු මට්ටමක තියෙන්නෙ

    සරල ජීවිතේද සංකීර්ණ ජීවිතේද?;)
    මෙහෙමයි මචන්..සල්ලි තියෙන්න ඕනේ කියන්නේ උතුරන්න තියෙන්න ඕනෙ කියන එක නෙමෙයි...සරලව ජීවිතේ ගෙනියන්න වුනත් යම් ප්‍රමාණයක් සල්ලි හොයන්න ඕනේ...දෙන්නට අවශ්‍ය තරම හම්බ වෙනවා නම් බැන්දම ප්‍රශ්න අඩු ඇති :):):)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඔය කිසිම දෙයක් නැතුව සතුටින් ඉන්න මිනිස්සුත් ඉන්නව. ඒ ඉන්නෙ කොහොමද කියන අපිට තේරුම්ගන්න අමාරු මට්ටමක තියෙන්නෙ

    සරල ජීවිතේද සංකීර්ණ ජීවිතේද?;)

    1% කටත් වඩා අඩුවෙන් බ්‍රෝ....
    එකෙනුත් 99%ක් 40 පැනපු අය...
    20ත් 30ත් අතර තාරුන්යට ඔහොම ඉන්න බෑ බන්...
    :)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    :yes::yes::yes::yes: I agree with you machan..

    මෙහෙමයි මචන්..සල්ලි තියෙන්න ඕනේ කියන්නේ උතුරන්න තියෙන්න ඕනෙ කියන එක නෙමෙයි...සරලව ජීවිතේ ගෙනියන්න වුනත් යම් ප්‍රමාණයක් සල්ලි හොයන්න ඕනේ...දෙන්නට අවශ්‍ය තරම හම්බ වෙනවා නම් බැන්දම ප්‍රශ්න අඩු ඇති :):):)
    සල්ලි තියෙන්න ඕන කියන එක මමත් දන්නව. ඒත් මේකෙ උන් කියන විදියට යාන වාහන ගෙවල් දොරවල් හොඳ රස්සා 50000+ පඩි එකතු කරගන්නකොටම අද කාලෙ හතලිහ පනිනව.:lol::lol: chemical lifestyle :lol::lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113

    1% කටත් වඩා අඩුවෙන් බ්‍රෝ....
    එකෙනුත් 99%ක් 40 පැනපු අය...
    20ත් 30ත් අතර තාරුන්යට ඔහොම ඉන්න බෑ බන්...
    :)
    එහෙම ඉන්න බෑ කියන්නෙ අපි දාගෙන ඉන්න කන්නාඩිය අනුව :cool:
     
    blue_in_rio

    Well-known member
  • මට මේ අවුරුද්දට 32ක් බන්.නොබැඳ ඉන්න තමයි හිතන් ඉන්නෙ.බැඳීම් වැඩි වෙන තරමට දුකක් බන්.තියෙන බැඳීම් ටික ටික නිසාම ජීවිතේ කළකිරිලා ඉන්නේ..... :(:(
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මට මේ අවුරුද්දට 32ක් බන්.නොබැඳ ඉන්න තමයි හිතන් ඉන්නෙ.බැඳීම් වැඩි වෙන තරමට දුකක් බන්.තියෙන බැඳීම් ටික ටික නිසාම ජීවිතේ කළකිරිලා ඉන්නේ..... :(:(
    මමත් එහෙම හිතල තියෙනව. ඒත් අසනීපයක් ලෙඩක් දුකක් කරදරයක් වුනාම බල්ලෙක්වත් නෑ කියල හිතෙනකොට ගඟේ මූදේ පනින හිතෙනව.:(:(
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    එහෙම ඉන්න බෑ කියන්නෙ අපි දාගෙන ඉන්න කන්නාඩිය අනුව :cool:

    උබට පුලුවන්නම් ඉදපන්...
    මම කිව්වේ යතාර්තය බන්.... :yes:
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    සල්ලි තියෙන්න ඕන කියන එක මමත් දන්නව. ඒත් මේකෙ උන් කියන විදියට යාන වාහන ගෙවල් දොරවල් හොඳ රස්සා 50000+ පඩි එකතු කරගන්නකොටම අද කාලෙ හතලිහ පනිනව.:lol::lol: chemical lifestyle :lol::lol:
    ඒවා ඔක්කොම එකතු කරගන්නකම් හිටියොත් 40 පනිනවා තමා...අඩු පඩියක් ගත්තත් දෙන්නට සතුටින් ඉන්න පුළුවන්...එහෙම ඉන්නනම් දෙන්නම ජීවිතය දිහා බලන විදිය තමා වැදගත් වෙන්නෙ...දෙන්නටම අමාරු කාලේදිත් කට්ට කාලා ඉන්න, ටිකෙන් ටික දියුණු වෙනකම් ඉවසන්න පුළුවන් නම් සරලව සතුටින් ඉන්න පුළුවන් වේවි...මේක කියන්න ලේසි වුනාට කරන්න ගියාම අනිවාර්යයෙන් බොහොම අමාරු වැඩක්...
    මට මේ අවුරුද්දට 32ක් බන්.නොබැඳ ඉන්න තමයි හිතන් ඉන්නෙ.බැඳීම් වැඩි වෙන තරමට දුකක් බන්.තියෙන බැඳීම් ටික ටික නිසාම ජීවිතේ කළකිරිලා ඉන්නේ..... :(:(
    මමත් එහෙම හිතල තියෙනව. ඒත් අසනීපයක් ලෙඩක් දුකක් කරදරයක් වුනාම බල්ලෙක්වත් නෑ කියල හිතෙනකොට ගඟේ මූදේ පනින හිතෙනව.:(:(

    හැමදේකම දෙපැත්තක් තියනවා මචන්...එක හිත් හිතාගෙන නොබැඳම ඉන්නවනම් හොඳයි..තව පහු වෙලා බඳින්න හිතුනොත් පස්සේ හිතට කළකිරීමක් එයි...ළමයි පොඩි වැඩියි කියල හිතෙයි...අපරාදේ පරක්කු උනේ කියලා හිතෙයි...නොබැඳ හිටියොත් සමහරවිට පස්සේ කාලෙකදි දුකක්, තනිකමක්, ආදරයක ඕනාකමක් දැනෙයි...ඒ නිසා දිගටම තනිකඩවම ඉන්නවා කියලා ෂුවර්ම නම් ඔහොම ඉන්න එක හොඳයි...
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    උබට පුලුවන්නම් ඉදපන්...
    මම කිව්වේ යතාර්තය බන්.... :yes:
    එක එක්කෙනාට යතාර්ථය තීරනය වෙන්නෙ තමන්ගෙ ආකල්ප අනුව. යතාර්ථයත් සාපේක්ෂයි.
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    මොනවා හිතුනත් කමක් නෑ...
    බදින්න කලින් ආදායම් මාර්ගයක් ස්තීර කරගෙන, ඉන්න තැනක් එහෙම හදාගෙන බැදපන්...

    ආදරයේ උනුසුම ලග දුක දැනෙන්නේ නෑ කියලා කියනවා...
    ඒත් කොල්ලෝ හොදට මතක තියාගන්න අගහිගකම් ඉස්සරහා දොරෙන් එද්දි, ආදරය පැලදොරෙන් යනවා කියලා....

    බැදපු එකෙක් විදියට මට දෙන්න පුලුවන් අවවාදය දුන්නේ..... :yes:

    :dull::(
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    මට මේ අවුරුද්දට 32ක් බන්.නොබැඳ ඉන්න තමයි හිතන් ඉන්නෙ.බැඳීම් වැඩි වෙන තරමට දුකක් බන්.තියෙන බැඳීම් ටික ටික නිසාම ජීවිතේ කළකිරිලා ඉන්නේ..... :(:(

    kawadawath marry nokara nan inna epa ban :no: mona prashna tibbath kawuru hari partner kenke inna onna. amma thaththa nathu wunama me loke taniyama kohomada inne ban lamainuth nathuwa
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඒවා ඔක්කොම එකතු කරගන්නකම් හිටියොත් 40 පනිනවා තමා...අඩු පඩියක් ගත්තත් දෙන්නට සතුටින් ඉන්න පුළුවන්...එහෙම ඉන්නනම් දෙන්නම ජීවිතය දිහා බලන විදිය තමා වැදගත් වෙන්නෙ...දෙන්නටම අමාරු කාලේදිත් කට්ට කාලා ඉන්න, ටිකෙන් ටික දියුණු වෙනකම් ඉවසන්න පුළුවන් නම් සරලව සතුටින් ඉන්න පුළුවන් වේවි...මේක කියන්න ලේසි වුනාට කරන්න ගියාම අනිවාර්යයෙන් බොහොම අමාරු වැඩක්...

    :lol::lol:මම කියන්නෙ මිනිස්සුන්ට ප්‍රශ්න නැහැ කියල නෙමෙයි. සල්ලි තිබුනත් නැතත් මිනිස්සුන්ට ප්‍රශ්න එනව. මම මෙතනදි කියන්නෙ සල්ලි,භෞතික දේවල් වලට මිනිස්සු ආදරය කරන්න ඕන විදිය විවාහ වෙන්න ඕන විදිය තීරනය කරන්න අයිතියක් නැහැ කියන එක.

    සමස්තයක් විදියට ඔය සේරටම වඩා අදහස් ගැලපීම කියන දේ වටිනව.

    ඒක අමාරුයි වගේ පේන්නෙ මේ ලියන මිනිස්සුන්ට ඒ අයගෙ ආකල්ප තේරුම් ගන්න බැරි නිසයි
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    එක එක්කෙනාට යතාර්ථය තීරනය වෙන්නෙ තමන්ගෙ ආකල්ප අනුව. යතාර්ථයත් සාපේක්ෂයි.

    උබට පුලුවන් නම් කෙල්ලෙක්ව හොයන් බැදලා...
    සල්ලිත් නැතුව,
    ඉන්ටර්නෙට්, පීසී, ටීවී නැතුව,
    රස්සවකුත් නැතුව,
    හරියට ඉන්නතැනකුත් නැතුව, පැල්පතක වගේ
    ජිවත් වෙලා බලපන්.... 24/7 එලකිරි ඉන්න උබලට ඕවා තෙරෙන්නෙ නෑ බන්..
    පුලුවන් නම් කරලා පෙන්නපන්...
    බොරු බයිලා වැඩක් නෑ බන්.....

    සරලව කිව්වේ ගැබුරෙන් කියන්න ඕඑන දෙයක්... හිතලා බලපන්... ඔයිට වඩා මන් ඔයගැන අදහස් දක්වන්නේ නෑ...
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    මට මේ අවුරුද්දට 32ක් බන්.නොබැඳ ඉන්න තමයි හිතන් ඉන්නෙ.බැඳීම් වැඩි වෙන තරමට දුකක් බන්.තියෙන බැඳීම් ටික ටික නිසාම ජීවිතේ කළකිරිලා ඉන්නේ..... :(:(
    :dull::nerd::eek: