ඔය කිසිම දෙයක් නැතුව සතුටින් ඉන්න මිනිස්සුත් ඉන්නව. ඒ ඉන්නෙ කොහොමද කියන අපිට තේරුම්ගන්න අමාරු මට්ටමක තියෙන්නෙඑහෙනම් හරියට රස්සවාක් කරන්නේ නැතුව, හරියට ඉන්න තැනක් නැතුව බැදලා බලපන්...
එදාට තේරෙයි උබට මේ ලෝකේ බදින්න කලින් හිතුවා වගේ සුරන්ගනා ලෝකයක් නෙවෙයි කියලා...![]()

කෙල්ල හිතන්නෙ බදින දවස ගැන, මගුල් සාරිය ගැන, දෙවැනි මනමාලියට මල්කුමාරියන්ට අන්දවන ඇදුම් වල පාට ගැන. මම හිතන්නෙ බැන්දට පස්සෙ එන්න තියන ප්‍රශ්න ගැන(අම්මල තාත්තල එක්ක අලුත් ලේලිට ඇතිවෙන්න පුලුවන් ප්‍රශ්න), වෙඩින් එකේ වියදම ගැන. කෙල්ලයි මමයිත් හරියට උඩු සිතයි යටි සිතයි වගේ කියල හිතෙනව වෙලාවකට.![]()
අඩේ බන් මටත් ඔහොමයි නේ...වෙඩිම එන අවුරුද්දෙ වගේ..කෙල්ල දැන්ම වෙඩිමේ hall decoration, cake, පෝරුව එහෙමත් ඔක්කොම design කරලා ඉවරයි (හිතින්)...
එහෙනම් හරියට රස්සවාක් කරන්නේ නැතුව, හරියට ඉන්න තැනක් නැතුව බැදලා බලපන්...
එදාට තේරෙයි උබට මේ ලෝකේ බදින්න කලින් හිතුවා වගේ සුරන්ගනා ලෝකයක් නෙවෙයි කියලා...![]()
කවදාවත්ම ලෝකෙට නයවෙලානම් වෙඩින් ගන්න එපා....
උබත් අමාරුවේ කෙල්ලත් අමාරුවේ....
බොරු සෝබන නැතුව සරලව අරන්, වැඩිපුර සල්ලියක් තියෙනවනම් දෙන්නගෙම අනාගතය වෙනුවෙන් තියගන්න...![]()



I agree with you machan..මෙහෙමයි මචන්..සල්ලි තියෙන්න ඕනේ කියන්නේ උතුරන්න තියෙන්න ඕනෙ කියන එක නෙමෙයි...සරලව ජීවිතේ ගෙනියන්න වුනත් යම් ප්‍රමාණයක් සල්ලි හොයන්න ඕනේ...දෙන්නට අවශ්‍ය තරම හම්බ වෙනවා නම් බැන්දම ප්‍රශ්න අඩු ඇතිඔය කිසිම දෙයක් නැතුව සතුටින් ඉන්න මිනිස්සුත් ඉන්නව. ඒ ඉන්නෙ කොහොමද කියන අපිට තේරුම්ගන්න අමාරු මට්ටමක තියෙන්නෙ
සරල ජීවිතේද සංකීර්ණ ජීවිතේද?![]()



ඔය කිසිම දෙයක් නැතුව සතුටින් ඉන්න මිනිස්සුත් ඉන්නව. ඒ ඉන්නෙ කොහොමද කියන අපිට තේරුම්ගන්න අමාරු මට්ටමක තියෙන්නෙ
සරල ජීවිතේද සංකීර්ණ ජීවිතේද?![]()

සල්ලි තියෙන්න ඕන කියන එක මමත් දන්නව. ඒත් මේකෙ උන් කියන විදියට යාන වාහන ගෙවල් දොරවල් හොඳ රස්සා 50000+ පඩි එකතු කරගන්නකොටම අද කාලෙ හතලිහ පනිනව.I agree with you machan..
මෙහෙමයි මචන්..සල්ලි තියෙන්න ඕනේ කියන්නේ උතුරන්න තියෙන්න ඕනෙ කියන එක නෙමෙයි...සරලව ජීවිතේ ගෙනියන්න වුනත් යම් ප්‍රමාණයක් සල්ලි හොයන්න ඕනේ...දෙන්නට අවශ්‍ය තරම හම්බ වෙනවා නම් බැන්දම ප්‍රශ්න අඩු ඇති![]()

chemical lifestyle 

එහෙම ඉන්න බෑ කියන්නෙ අපි දාගෙන ඉන්න කන්නාඩිය අනුව
1% කටත් වඩා අඩුවෙන් බ්‍රෝ....
එකෙනුත් 99%ක් 40 පැනපු අය...
20ත් 30ත් අතර තාරුන්යට ඔහොම ඉන්න බෑ බන්...![]()



මමත් එහෙම හිතල තියෙනව. ඒත් අසනීපයක් ලෙඩක් දුකක් කරදරයක් වුනාම බල්ලෙක්වත් නෑ කියල හිතෙනකොට ගඟේ මූදේ පනින හිතෙනව.මට මේ අවුරුද්දට 32ක් බන්.නොබැඳ ඉන්න තමයි හිතන් ඉන්නෙ.බැඳීම් වැඩි වෙන තරමට දුකක් බන්.තියෙන බැඳීම් ටික ටික නිසාම ජීවිතේ කළකිරිලා ඉන්නේ.....


එහෙම ඉන්න බෑ කියන්නෙ අපි දාගෙන ඉන්න කන්නාඩිය අනුව![]()

ඒවා ඔක්කොම එකතු කරගන්නකම් හිටියොත් 40 පනිනවා තමා...අඩු පඩියක් ගත්තත් දෙන්නට සතුටින් ඉන්න පුළුවන්...එහෙම ඉන්නනම් දෙන්නම ජීවිතය දිහා බලන විදිය තමා වැදගත් වෙන්නෙ...දෙන්නටම අමාරු කාලේදිත් කට්ට කාලා ඉන්න, ටිකෙන් ටික දියුණු වෙනකම් ඉවසන්න පුළුවන් නම් සරලව සතුටින් ඉන්න පුළුවන් වේවි...මේක කියන්න ලේසි වුනාට කරන්න ගියාම අනිවාර්යයෙන් බොහොම අමාරු වැඩක්...සල්ලි තියෙන්න ඕන කියන එක මමත් දන්නව. ඒත් මේකෙ උන් කියන විදියට යාන වාහන ගෙවල් දොරවල් හොඳ රස්සා 50000+ පඩි එකතු කරගන්නකොටම අද කාලෙ හතලිහ පනිනව.chemical lifestyle
![]()
මට මේ අවුරුද්දට 32ක් බන්.නොබැඳ ඉන්න තමයි හිතන් ඉන්නෙ.බැඳීම් වැඩි වෙන තරමට දුකක් බන්.තියෙන බැඳීම් ටික ටික නිසාම ජීවිතේ කළකිරිලා ඉන්නේ.....
මමත් එහෙම හිතල තියෙනව. ඒත් අසනීපයක් ලෙඩක් දුකක් කරදරයක් වුනාම බල්ලෙක්වත් නෑ කියල හිතෙනකොට ගඟේ මූදේ පනින හිතෙනව.![]()
එක එක්කෙනාට යතාර්ථය තීරනය වෙන්නෙ තමන්ගෙ ආකල්ප අනුව. යතාර්ථයත් සාපේක්ෂයි.උබට පුලුවන්නම් ඉදපන්...
මම කිව්වේ යතාර්තය බන්....![]()
මොනවා හිතුනත් කමක් නෑ...
බදින්න කලින් ආදායම් මාර්ගයක් ස්තීර කරගෙන, ඉන්න තැනක් එහෙම හදාගෙන බැදපන්...
ආදරයේ උනුසුම ලග දුක දැනෙන්නේ නෑ කියලා කියනවා...
ඒත් කොල්ලෝ හොදට මතක තියාගන්න අගහිගකම් ඉස්සරහා දොරෙන් එද්දි, ආදරය පැලදොරෙන් යනවා කියලා....
බැදපු එකෙක් විදියට මට දෙන්න පුලුවන් අවවාදය දුන්නේ.....![]()


මට මේ අවුරුද්දට 32ක් බන්.නොබැඳ ඉන්න තමයි හිතන් ඉන්නෙ.බැඳීම් වැඩි වෙන තරමට දුකක් බන්.තියෙන බැඳීම් ටික ටික නිසාම ජීවිතේ කළකිරිලා ඉන්නේ.....
mona prashna tibbath kawuru hari partner kenke inna onna. amma thaththa nathu wunama me loke taniyama kohomada inne ban lamainuth nathuwakawadawath marry nokara nan inna epa banmona prashna tibbath kawuru hari partner kenke inna onna. amma thaththa nathu wunama me loke taniyama kohomada inne ban lamainuth nathuwa

ඒවා ඔක්කොම එකතු කරගන්නකම් හිටියොත් 40 පනිනවා තමා...අඩු පඩියක් ගත්තත් දෙන්නට සතුටින් ඉන්න පුළුවන්...එහෙම ඉන්නනම් දෙන්නම ජීවිතය දිහා බලන විදිය තමා වැදගත් වෙන්නෙ...දෙන්නටම අමාරු කාලේදිත් කට්ට කාලා ඉන්න, ටිකෙන් ටික දියුණු වෙනකම් ඉවසන්න පුළුවන් නම් සරලව සතුටින් ඉන්න පුළුවන් වේවි...මේක කියන්න ලේසි වුනාට කරන්න ගියාම අනිවාර්යයෙන් බොහොම අමාරු වැඩක්...

මම කියන්නෙ මිනිස්සුන්ට ප්‍රශ්න නැහැ කියල නෙමෙයි. සල්ලි තිබුනත් නැතත් මිනිස්සුන්ට ප්‍රශ්න එනව. මම මෙතනදි කියන්නෙ සල්ලි,භෞතික දේවල් වලට මිනිස්සු ආදරය කරන්න ඕන විදිය විවාහ වෙන්න ඕන විදිය තීරනය කරන්න අයිතියක් නැහැ කියන එක. එක එක්කෙනාට යතාර්ථය තීරනය වෙන්නෙ තමන්ගෙ ආකල්ප අනුව. යතාර්ථයත් සාපේක්ෂයි.
මට මේ අවුරුද්දට 32ක් බන්.නොබැඳ ඉන්න තමයි හිතන් ඉන්නෙ.බැඳීම් වැඩි වෙන තරමට දුකක් බන්.තියෙන බැඳීම් ටික ටික නිසාම ජීවිතේ කළකිරිලා ඉන්නේ.....


