![]()
![]()
![]()
අපරාදේ පරණ ලැප් එක..විකුණුවද ඒක?

එතකොට dvd එක අයින් කරන්න වෙනවනේ ...
රේප් +6
ssd නැහැ බන්![]()

මගේ DVD drive එකට DVD එකක් අන්තිමට දැම්මේ... ???
මතකත් නැහැ බන් ..
මට පොඩි ප්රශ්නයක් තියෙනවා
දැන් ඔහොම SSD එකක් දැම්මොත් කොහොමත් ඇතුලේ hard drives දෙකක් නේ.
එතකොට battery life එක තවත් අඩුවෙයිද ?![]()

ඔව් නේ බන් මට මේක මීටර් වුනා නම් කීයටවත් විකුනන්නේ නෑ බන්... අලුත් එක ගත්ත ගානෙන් බාගයක් වියදම් කරලා පරන ලැප් එක ගොඩදාගන්න තිබුනා...
දැන් ඉතින් අලුත් ලැප් එක 5th Gen නේ... පරණ එක 2nd Gen නේ කියලා හිත හදාගන්නවා...
USB 3.0 තියනවනේ කියලා හිත හදාගන්නවා බන්...
දැන් M 2 ssd ගහන්නේ power එක 5v ලොකු ඇම්පියර් එකක් නැ
![]()

මගේ ලැප නම් Core i3 2nd Gen එකක්. M.2 connecter එක නැතිව ඇති.
DVD drive එක අයින් කරලා SSD එකක් දාගන්න කියල නම් තමයි හිටියේ. තාම ගණන් වැඩියි බන් SSD හෆ්ෆා.. බලපන්කෝ..තව ටිකක් කල් ඉන්නවා![]()
නැ බන් දැන් ගණන් අඩුයි ssd 250gb එකක් 15000rs වගේ වෙන්නේ intel සම්සුන්ග් 17000rs , m 2 ssd නම් තම ගණන්
හදිසියක් නැහ් 