ඔබේ මතයට ගරු කරමි. අද දින වැඩසටහන ගෙන ආවේ හුදෙක් හොද ගායකයන්, හොද ගීත පැවතියේ අතීතයේ පමනක් නොවන බව කියා පෑමටය. වර්තමානයේත් හොද ගීත බිහිවේ, නමුත් ජනප්‍රිය නොවේ-හේතුව ගීත ජනප්‍රිය කැවීමේ කුප්‍රකට යාන්ත්‍රණයක් පැවතීමය.
හෙළ සුභාවිත ගීතය ඔස්සේ ඔබ ආනන්දයෙන් ප්‍රඥාව කරා එළඹවීමත්, ඔබට ප්‍රකම්පනය වන, ඒ...