ආතල් උත්තර :baffled: :baffled:

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඇතුලට වරෙල්ල ආතල් ත්‍රෙඩ් එකක් :baffled: :baffled:






අනන්තෙට යද්දි අපිට හරියි කියල බැලූ බැල්මට පේන, හරියි කියල අපිට බැලූ බැල්මට හිතෙන සේරම නීති වෙනස් වෙනව සිඞ්හලු :yes: :yes:
දැන් බලන්න 1 - 1 + 1 - 1 + 1 - 1 + 1 - 1 • • • මෙහෙම අනන්තයක් ලියනව :dull: :dull:
අනන්තයක් ලිව්වාම එන උත්තරේ මක් වෙන්න ඕනෙද ? :dull: :dull:
අපිට හිතෙන්නෙ එක්කො 1 වෙන්න ඕනෙ නැත්තං 0 වෙන්න ඕනෙ කියලනෙ :dull: :dull:
ඒත් එහෙම වෙන්නෑ..
S = 1 - 1 + 1 - 1 • • •
1 - S = 1 - (1-1+1-1+1 • • •)
1-S = 1-1+1+1 • • •
1-S = S
1 = 2S
S = 1/2 ක් වෙනවලු :dull: :dull:

අනික් එක 1 - 2 + 3 - 4 + 5 - 6 + 7 - 8 • • •
මේ විදිහට ඔත්තෙ සංඛ්‍යා සියල්ලගේ එකතුවෙන් ඉරට්ටේ සංඛ්‍යා සියල්ල අඩු කලාම එන උත්තරේ 1/4යි ලු. :dull: :dull:

Untitled.png


එතකොට ඉලක්කම් ඔක්කොම එකතු කලොත් කීයක් වෙයිද ? :eek: :eek:
1 + 2 + 3 + 4 + 5 • • • ??

Untitled.png

සේරම ඉලක්කම් වල එකතුව -1/12ක් වෙලා. :shocked: :shocked:
ඒ වුනාට අපිට හිතෙන්නෙ කවදාවත් ධන (+) ඉලක්කම් කීයක් එකතු වුනත් භාග එන්න බෑ සෘණ (-) එන්න බෑ කියලනෙ ඒ වුනාට අනන්තෙට යද්දි ඒව වෙනස් වෙනව :eek: :eek:

එතකොට සේරම දෙකේ බලවල එකතුව ? :eek: :eek:
1 + 2 + 4 + 8 + 16 + 32 + 64 + 128 • • • ??
මේකටත් එන්නෙ හෙන පිස්සු උත්තරයක් :baffled: :baffled:

Untitled.png

දෙකේ බල ඔක්කොගෙම එකතුව -1 ක් වෙලා :baffled: :baffled:

එතකොට තුනේ සේරම බල වල එකතුව ? :dull: :dull:
Untitled.png

තුනේ සේරම බල වල එකතුව -1/2ක් වෙලා :shocked: :shocked:

එතකොට හතරෙ සේරම බල වල එකතුව ? :baffled: :baffled:
Untitled.png

-1/3ක් වෙලා :baffled: :baffled:

ඔය වගේම 5 සේරම බල වල එකතුව -1/4ක් එනව
6 සේරම බල වල එකතුව -1/5යි
7 -1/6
8 -1/7

ඔහොම 1 හැරෙන්න අනික් සේරම ඉලක්කම් වල සේරම බල වල එකතුව එකතු කලාම ලැබෙන්නෙ

(-1) + (-1/2) + (-1/3) + (-1/4) • • •
සෘණ (-) එලියට ගත්තාම -[1/1 + 1/2 + 1/3 + 1/4 + 1/5 • • • ]
ඒ කියන්නෙ එක යට ඔක්කොම ඉලක්කම් වල එකතුවේ (-) අගය එක හැර අනික් ඔක්කොම ඉලක්කම් වල ඔක්කොම බල වල අගේට සමානයි :shocked: :shocked:

එක යට බල වල තවත් පට්ට වැඩක් වෙනව :baffled: :baffled:
Untitled.png

එක යට ඔක්කොම ඉරට්ටේ (even numbers) වල එකතුව, එක යට ඔක්කොම ඔත්තේ (odd numbers) වල එකතුවට සමානයි. :baffled: :baffled:


ඉස්සුවට ගෙඩිය පිටිං කොපි පේස්ට් කලේ නෑ :baffled::baffled: :dull::dull: :shocked::shocked: වගේ මූණු දාල එඩිට් කල්ල ගත්තෙ :dull: :dull:
ඒ හින්ද රෙප් දීපියව් :baffled: :baffled:

තව මේ වගේ හෙන අමුතු උත්තර එන උඹල දන්න ට්‍රික්ස් තියෙනවනං දාපල්ල :D :D
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
සමාවෙයන්...:(

පේලි තුනයි කියෙව්වෙ මං...... මොකක්දෝ උනා වගේ ඔළුවට...:sorry:
 

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සමාවෙයන්...:(

    පේලි තුනයි කියෙව්වෙ මං...... මොකක්දෝ උනා වගේ ඔළුවට...:sorry:

    same here :lol::lol::lol::lol: ඔලුව දඬු අඬුවකට තියලා තද කරන්නම් වගේ පට්ට ෆීලින් එකක් දැනුනා. :lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආහ් GoT වල කෑලි දානවා නේහ්. BB බැලුවේ නැද්ද තාම.
    මේකට තේරෙන්නේ ඒවයින් දුන්නොත් විතරයි නේහ්....
    නෑ බං......
    මං කොහොමත් ඔය ඩ්‍රග්ස් එක්ක තියන ඒව බලන්න කැමති නෑ වගේ...
    මම දන්නේ ඩ්‍රග්ස් ස්මග්ල් කරන උන් ගේ ********** (උඹ මේ හරිය දන්නවා)