Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
මචං සපෝට් එක කාටද ? මෙදා පොටේ මෛත්‍රීට දියං
bump.. machan.. thithatha ahthta.... ape unta mula amathaka naa.....
GuneBhai
Post #3
Jan 7, 2015
Forum:
ElaKiri Talk!
ඔබේ ඡන්දය කාටද - සිතන්නට යමක්
විධායක බලය ගලවලා අගමැතිට දීලා රනිල්ව හොරපාරින් අගමැති කරන එකට මම විරැද්ධයි. රනිල් කියන්නේ 30 පාරක් මිනිස්සු එපා කිව්ව එකෙක්.
GuneBhai
Post #118
Jan 7, 2015
Forum:
ElaKiri Talk!
ඔබේ ඡන්දය කාටද - සිතන්නට යමක්
ඔික උඹේ ව්‍යවස්ථාව නෙ. සිරා ඔහොම කතා වක් කිවෙ නැහැනෙ.
GuneBhai
Post #116
Jan 7, 2015
Forum:
ElaKiri Talk!
ඔබේ ඡන්දය කාටද - සිතන්නට යමක්
කපන්න බැරි අත ඉබීම. :rofl::rofl:
GuneBhai
Post #115
Jan 7, 2015
Forum:
ElaKiri Talk!
ඔබේ ඡන්දය කාටද - සිතන්නට යමක්
දන්නෙ නැහැ. එහෙම සෙනග ඇද්දත් මට ප්රස්නෙකුත් නැහැ. සිරිසේනගෙ රැස්වීම්වලට සෙනග නැති එකට මහින්ද පලිද?
GuneBhai
Post #114
Jan 7, 2015
Forum:
ElaKiri Talk!
ඔබේ ඡන්දය කාටද - සිතන්නට යමක්
ඉතින් මහින්දව එලවන්න දගලන්නෙ? රටේ බහුතරය උට දෙන්නෙ උඹ එපා කියනවද?
GuneBhai
Post #106
Jan 7, 2015
Forum:
ElaKiri Talk!
ඔබේ ඡන්දය කාටද - සිතන්නට යමක්
රටේ ඉතිහාසය වත් දන්නෙ නැති එකෙක්නෙ උඹ සිරිසේනට මැරීගෙන කඩේ යන්නේ ඒ නිසා තමා..... :rofl::rofl::rofl:
GuneBhai
Post #105
Jan 7, 2015
Forum:
ElaKiri Talk!
නපුංසක සිරිසේන්ගේ අන්තිම මැතිවරණ මෙහේයු&
ඉමපච
GuneBhai
Post #16
Jan 7, 2015
Forum:
ElaKiri Talk!
ඔබේ ඡන්දය කාටද - සිතන්නට යමක්
එතකොට රනිල් අගමැතී උනත් අවුලක් නැහැ? එහෙමද?
GuneBhai
Post #99
Jan 7, 2015
Forum:
ElaKiri Talk!
ඔබේ ඡන්දය කාටද - සිතන්නට යමක්
අගමැතිට පුලුවන් වැරදිකාරයො නිදහස් කරන්න, කැමති අමාත්‍යංශ ස්ථිර ලේකම්වරු පත් කරන්න.
GuneBhai
Post #96
Jan 7, 2015
Forum:
ElaKiri Talk!
ඔබේ ඡන්දය කාටද - සිතන්නට යමක්
:lol::lol::lol::lol: අප්පේ අපිට දැන් තියන දැවෙන ප්රස්නය මේ පාර්ලිමේන්තුව කියන සාමූහික ව්‍යුහයට බලය නොබෙදීයාම. ලොල් ඒ නිසා කොටි අවතාරයක් හරි අඩගහගෙන මහින්දයාව එලවලා කොටිය කැමති පඹයෙක්ව ගේනවා පාර්ලිමේන්තුව කියන සාමූහික ව්‍යුහයට බලය බෙදන්න.
GuneBhai
Post #93
Jan 7, 2015
Forum:
ElaKiri Talk!
ඔබේ ඡන්දය කාටද - සිතන්නට යමක්
පාර්ලමේන්තවෙ බලය යන්නෙ බහුතර පිරිස ඉන්න පක්සෙට. ඒකෙනුත් වැඩිම බලය තියන්නේ අගමැතිට. දැන් කවුද අගමැති?
GuneBhai
Post #90
Jan 7, 2015
Forum:
ElaKiri Talk!
ඔබේ ඡන්දය කාටද - සිතන්නට යමක්
එතකොට ඔය ගලවනව කියන විධායක බලතල දෙන්නේ කාටද?
GuneBhai
Post #87
Jan 7, 2015
Forum:
ElaKiri Talk!
ඔබේ ඡන්දය කාටද - සිතන්නට යමක්
නීති හදන්න බලය දෙන්නේ මිනිස්සු පාර්ලිමේන්තුවට. ඒකෙ නායක අගමැති මිනිහා තමා නීති හදන්න නීති ක්රියාත්මක කරන්න මුලික වෙන්නේ. අගමැති අකමැති පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්න අමාරැයි.
GuneBhai
Post #86
Jan 7, 2015
Forum:
ElaKiri Talk!
ඔබේ ඡන්දය කාටද - සිතන්නට යමක්
1977 ජේ ආර් ඒක නෙමේද කලේ.
GuneBhai
Post #80
Jan 7, 2015
Forum:
ElaKiri Talk!
ඔබේ ඡන්දය කාටද - සිතන්නට යමක්
පාර්ලිමේන්තුවේ නායක අගමැතිට නීති වෙනස් කරන්න පුලුවන්. :P:P
GuneBhai
Post #71
Jan 7, 2015
Forum:
ElaKiri Talk!
ඔබේ ඡන්දය කාටද - සිතන්නට යමක්
බොරැ කැටයම් බන් හිරැණිකා වගේ කදුලු විකුණලා වාසි ගන්න බලනේනෙ. :rolleyes::rolleyes:
GuneBhai
Post #68
Jan 7, 2015
Forum:
ElaKiri Talk!
ඔබේ ඡන්දය කාටද - සිතන්නට යමක්
:rofl::rofl::rofl::rofl:
GuneBhai
Post #65
Jan 7, 2015
Forum:
ElaKiri Talk!
ඔබේ ඡන්දය කාටද - සිතන්නට යමක්
පාලකයා 100% අසාර්ථකද? මොහු වෙනුවට ගෙන එනු ලබන අනුප්පරාපතිකයා මහින්ද සාර්ථක තැන් වලවත් අඩුම තරමින් සාර්ථක කියා පිලිගත හැකිය. දැන් තියන ගහ වෙනුවට නියගලා ගස් හිටවන්න අපි ලෑස්ති නැහැ. 09 වෙනිදට උඹලට ටොක්කක් ඇනලා රටේ බහුතරය උඹලට පෙන්නයි.
GuneBhai
Post #63
Jan 7, 2015
Forum:
ElaKiri Talk!
ඔබේ ඡන්දය කාටද - සිතන්නට යමක්
ලොල්..... වෙච්චි මහින්සිය ප්රතිපල නැහැ වගේ දැනුනම ඔහොම වෙන්න ඇති. :P:P මොනා උනත් ලිව්ව එක අගය කරන්න ඔිනි. :yes::yes:
GuneBhai
Post #59
Jan 7, 2015
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
7
…
Go to page
Go
10
Next
First
Prev
5 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom