කපන්න බැරි අත ඉබීම.![]()
වස්සෙක් උනාට මට කරන්න දෙයක් නෑ එක ප්රජාතන්ත්රවාදය.....සාමුහික තීරණ සාමුහික වගකීම
කපන්න බැරි අත ඉබීම.![]()
ඔික උඹේ ව්‍යවස්ථාව නෙ. සිරා ඔහොම කතා වක් කිවෙ නැහැනෙ.

මචන් දැන් ජපන්නු ලන්කාවට හොරෙන් පනින්න හදන්නෙ නැත්ද...?ඕක තමයි උඹලගේ වැරැද්ද රටේ දේපල (CTB එක) එක එකාගේ චන්ද වැඩවලට පාවිච්චි කරනකොට රටේ මිනිස්සුන්ගේ සල්ලි ඒවාට වියදම් කරනකොට ඒක වැරදි කියන්න කොන්දක් නැති එක....හැබැයි ඇහුවොත් කියන්නේ අපි රටේ පැත්තේ කියල නොදකින් බං උඹල නම්

කරුණාකර මතය වෙනස් කර ගන්න......
ඊළග පාර්ලිමේනුත් ඡන්දයේ දී ඔබ මොන පක්ෂයට ඡන්දය දුන්නත් බුද්ධිමත්,කෘතහස්ත,දේශමාමක, සොරුන් නොවන, තක්කඩියන් නොවන, මුදලට මතවාදය සහ ජනතාව පාවා නොදෙන, මගෝඩි නොවන, කාලකන්නින් නොවන, පාහරයන් නොවන, ජඩයන් නොවන, සහ රටට ආදරය කරන මිනිසුන් පාර්ලිමේන්තු ගත කරන්න.......
නැති නම් මේ රටේ අවසානය එයයි...........![]()
දන්නෙ නැහැ. එහෙම සෙනග ඇද්දත් මට ප්රස්නෙකුත් නැහැ. සිරිසේනගෙ රැස්වීම්වලට සෙනග නැති එකට මහින්ද පලිද?
සෙනග හිටියෙම නැද්ද බන් උබ දැක්කේ නැද්ද මරදාන මිටින් එකේ සෙනග , උබ දැක්කේ නැද්ද ගාල්ල ,බදුල්ල සෙනග , සට සට ගලා ඇඩේනවා නේද කොල්ලෝ ///?
සිරිසේන අගමැතිට උඹ කියපු බලතල දෙනවා කියල කියපු තැන පෙන්නපන්![]()
ඕක තමයි උඹලගේ වැරැද්ද රටේ දේපල (CTB එක) එක එකාගේ චන්ද වැඩවලට පාවිච්චි කරනකොට රටේ මිනිස්සුන්ගේ සල්ලි ඒවාට වියදම් කරනකොට ඒක වැරදි කියන්න කොන්දක් නැති එක....හැබැයි ඇහුවොත් කියන්නේ අපි රටේ පැත්තේ කියල නොදකින් බං උඹල නම්
දැකලා නැද්ද මෙක නුවනැත්තාමම මොඩයා කියමුකො මෙකට කෙලින් උත්තරයක් දිපන්
අවුරුදු 12 ආන්ඩුවෙ හිටිය මරාගෙ හැම දෙකටම අත් උස්සපු සහයොගය දක්වපු කවදවත් විරුද්ද නොවුන (චම්පික විතරයි විරුද්ද වෙලා තියෙන්නෙ) තම්නගෙ මල්ලි කොටිපතියො කරපු සිරිසෙන මහත්තයට යහපාලනය කියන එක මතක් උනෙ පොදු අපෙක්ශක කම ලැබෙනකොට විතරයි නැත්නම් ඉට කලින් සතියෙත් මහින්ද හොදයි රනිලා නරකයි කියපු සිරාගෙන්
උබ පතන යහාපලනය කියන දෙ ලැබෙයිද? ආන්ඩුවෙ උන වැරදි වලට පක්ශ ලෙකම් වශයෙන් පොර සම්බන්ද නැද්ද පොර ආන්ඩුව දුශිතයි ගෙදර යවන්න ඔන කියලා කියන්න ගත්තෙ පොඩු අපෙක්ශකයා උනට පස්සෙ එතකොට උබ හිතනවාද පොර අවංක මනුස්සයෙක් කියලා
බලය වෙනුවෙන් තම්න් හිටපු තැන තම්නුත් සම්බන්ද තැන අනික දුශිතයි කියාල මොර දෙන
සිරිසෙන තමන් සුද්දවන්තයෙක් කර ගත්තෙ බලය ගන්න බැරිව හිටපු යුඇන්පි උන්ව මොඩයාට අන්දලා නෙමෙද?![]()

කොටි කොටි මන්තරය දැන් මහින්ද මතුරන්නේත් නැ මහින්ද KP එක්ක ජන්ද ව්‍යාපාරය කරගෙන යනවා උබ මේ නොදැක්ක කොටියෙක් ගැන කියවනවා ... කොටි අවතාර ඉන්නේ බන් අරලියාගහාමදුරේ .. පාර්ලිමේන්තුවට බලය ලබා දෙන්න ඕන නැත්නම් කොහොමද ජනතාවට සේවයක් කරන්නේ පාර්ලිමේන්තුවෙන් තර්ක කරලා විරුද්ද මත ඉදිරිපත් වෙලා වැරදි අඩු පාඩු හැදිලා එන තීරණ වලින් තමයි රටක නියම සංවර්දනය ඇතිකරන්නේ ඒවගේම යහපාලනය ඇති කරන්න පුළුන් වෙන්නෙත් , එහෙම නැතුව තනිමතයට තීරණ අරගෙන තමන්ගේ විධායක බලතල යොදාගෙන සියලුම වැදගත් අමාත්‍යාංශ ජනාධිපති අරගෙන අර පවුලට ඕන විදිහට නටලා බැ, ජනතා බලයෙන් පාර්ලිමේන්තුවට පත්වෙන පිරිසට වැඩක් කරන්න බැරි අමාත්‍යාංශ දීලා රුකඩ කරන පාලනයක්ද රටට ඕන ... නිසි කෙනාට නිසි තැන ලැබෙන ආණ්ඩුවක් පිහිටුවන්න ඕන මචං නැත්නම් ආර්ථික දැනුමක් තියෙන අමාත්‍යවරයාට ලැබෙන්නේ සංස්කෘතික අමාත්‍යය අංශයක් ඉතින් කොහොමද රටට වැඩ කරන්නේ බන් .. විධායකය පිස්සුවක් වැඩ කරන එකාට කරන්න දෙන්නේ නැ ඉරිසියාව ඇති වෙනවා එතකොට අමාත්‍යාංශය පවර ගන්නවා එහෙම මේ එකප්‍රද්ගල විගඩමක් අපේ රටට දැන් ඕන නැ ...
ඔව්. මහින්දට දෙන්නේ ඒකයි.
කොයි මගුලෙන් ආවත් බන් එන එකා දෙනවා දෙන එකාට. අන්තිමේ බහුතරේ මහින්දට දීල ඇති.
ඔවු.
රටේ මිනිහකේගෙ සල්ලි තමන්ගෙ සුඛ විවරණයට පාව්ච්චි කරපු නැති එකෙක් විපක්සෙන් ආවනන් ඔහොම කිව්වට කමක් නෑ. එහෙම නැතුව කියද්දි නිකන් හරි නෑ නේ.
ඔතන කොහෙද තියෙන්නේ උඹ කියපු බලතල අගමැතිට දෙනවා කියල?
හැල්ල කියන එකෙ මොකක්ද වරද හැත්ත හැල්ල ඔවා සමජයෙ යොදන වචන
1970-1977 යහපාලනය....
1965-1970 යහපාලනය...
ඔය ටිකක් විතරයි.......