1. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    ඉන්ටපෝල එකට අපි මොකට මුන්ව දෙනවද?
  2. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    සොරි මචන්...... උඹෙ හිත රිදුනන් සමාවෙයන්..... දේශපාලනේ නිසා අපි තරහ වෙන්නෙ මොකටද? :)
  3. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    ඔතනින් සමහර ඒවට එකගයි...... එහෙම කියලා රනිල්ට ආයෙ බලේ ගන්න චන්දෙ දෙන්නෙ නෑ මම.... බටලන්දෙ මැරිච්ච උන් ම‍‍ට සාප කරයි.....
  4. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    ඉතින් ම‍ට මොකෝ... උඹෙ කෝන්තර විසද ගන්න අපිට කියන්න එපා... තෝම කරගනින්... මල කරදරයක්නේ මේක......
  5. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    දෙන්න නඩු තියන්න එපෑ... නඩු නැතිව දඩුවම් දිය හැකිද..?
  6. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    ඒක මම කොහොමද දන්නේ හමුද‍ාවෙන් අහපන් මට ඒවට හරි උත්තර දෙන්න බෑ......
  7. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    ඔික මට කියන්න එපා උසාවියකට ගිහින් දීපන්.... මමද නඩු අහන්නේ...! :rofl::rofl::rofl:
  8. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    හා අපි මොකටද අපේ රටේ එකෙක්ව ඉන්ට පෝල් එකට දෙන්නේ...? අපිටම දඩුවම් දෙන්න බැරිද?
  9. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    ඉතින් හුත‍්තෝ උඹ එහෙනන් ගිහින් කේපීව, කරැණව, පිල්ලෙයාන්ව කැති ගාලා වරෙන්... මෙතන මොකටද කොට කොට ඉන්නේ... පොන්නය....
  10. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    ඔවු ඔිනි එකෙක් පවු... සාක්කි නැතුව දඩුවම් දීලා අපිත් කොටින්ගෙ මට්ටමට වැටෙනවද?
  11. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    ඔව් ඉතින්....? ඕක වරෙන්තුවක් විතරනේ... වැරදි කලා කියලා ඔ‍්කෙන් කියන්න බැහැනේ.... වරෙන්තු දුන්න කියන්නේ වැරදිකාරයා කියන එකද?
  12. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    මම විකිපීඩියා එක බොරැ කිව්වද මහත්තයෝ?
  13. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    මම පිලිගන්න එක නෙමෙනේ තර්කෙ සාක්කි නැතුව දඩුවම් කරන්න යන එකනේ...... කෝ මේවට උත්තර නැද්ද?
  14. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    දඩුවම ගෙවල ආවොත් එහෙම වෙනව..... :rofl::rofl:
  15. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    විකිපීඩියා එක ඕනි එකෙකුට වෙනස් කරන්න පුලුවන් කොල්ලෝ වෙන් එකකින් අරන් දාපන් නැත්තන් පොඩ්ඩක් කැතයි......
  16. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    ඔව්... මේ මහත්තයාට මොනවද දැනගන්න ඔීනි...?
  17. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    KP තාම ඉන්නේ හමුද‍ා අත්අඩංගුවේ නේ........ නීතිපතිට ඒ නිසා නඩු දාන්න ඔිනි කියල හිතෙන්නේ නැතිව ඇති.... එහෙම කියල උඹලට උට විරැද්ධව නඩුවක් නොද ඉන්න බැහැනේ.... ඔක්කොම විසද ගන්න නඩුවක් දැම්මනන් ඉව‍රනේ...!
  18. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    KP ට මොනවට ඔප්පු කරන්න නඩු දාන්නද? නඩු වරෙන්තු තිබ්බ එකා අපායෙ ගියානේ..?
  19. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    දඩුවම් ලැබෙන එකා ගැන නෙමේ මම කිවුවේ...? දඩුවම් කරන විදිය ගැන..... සාක්කි නැතුව දඩුවම් කරන එක හරිද? KP නෙමේ සක්කරයට හරි දඩුවම් දෙන්න නඩුවක් දාන්න එපෑ.... දාපන් නඩුවක්
  20. GuneBhai

    same to you machan! :)

    same to you machan! :)

    No contents