රනිල් කියන්නේ ලංකාවේ ඉන්න සුපිරිතම ඝනයේ මොළකාරයෙක් එක අවිවාදයකින් තොරව පිළිගන්න ඕන , ,නමුත් උබලා වගේ බයියෝන්ට රනිල්ව හරියන්නේ නැ මොකද උබලා කැමති ගොන්නුන්ට කඩේ යන්න ..
කරුණා නිසා යුද්දේ දිනුවා කියලා උඩ පනින උබලාට මතක නැ කරුණලා සෙට් එක කැඩුවේ රනිල් කියන
යකෝ අනිතිමට ප්‍රභාකරන් කරපු මහා විරු කතාවේදී කියනවා , රනිල් කියන්නේ කපටියෙක් එයා උස්සහාකලේ අපිව නිරායුදකරලා අපිව විදේශ දැලකට පටලවලා අපේ මේ ර්ලාම් යුද්දය අවසාන කරන්න කියලා , එකතාව තියෙන පොස්ට් එකක් මම දාලා ඇති ත්‍රෙඩ් එකක .. ,
ඉතින් එහෙම කරපු රනිල්ට උබලා කොටි ලේබල් එක ගහන්න හැදුවා දැන් මොකද වෙලා තියෙන්නේ කොට් ඉන්නේ මාරාගේ රෙද්ද අස්සේ , රනිල් කරුණාව එලියට ගත්තා තමයි නමුත් රනිල් කරුණාට නියෝජ්‍ය ඇමති කමක් දුන්නේ නැ අද මහින්ද කරපු ඒ බලු වැඩෙන් අපේ රණ විරුවන්ට දෙකට නැවිලා කොටින්ට සැලුට් එක ගහලා සර් කියලා කතා කරන්න තත්වයක් හදලා තියෙනවා .. උබලා එක සාධාරණිය කරන්න එනවා නම් මුලින් උප්පැන්නේ බලපන් ඇගට හරි මුලට හරි කොටි කියලා ලියලා තියෙනවාද කියලා ,,,
මහින්දගේ ඒකාධිපති බලලොබි දුෂිත ,කොටි හිතවාදී ආණ්ඩුව මේපාර ගෙදර යවන්න ඕන මචං ඒක අනිවාර්යෙන් 9වෙනිදාට වෙනවා .....!