1. GuneBhai

    තෑන්ක්ස් අයියා... උඹටත් එසේම වේ‍වා...! :)

    තෑන්ක්ස් අයියා... උඹටත් එසේම වේ‍වා...! :)
  2. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    අපේ පැත්තේ ඉන්න කන් එහෙම තමා......
  3. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    රනිල් කියන්නේ බටලන්දේ කොල්ලො මරපු එකට සැකකාරයෙක් උ රටේ නායකය වෙන්න චන්දෙ ඉල්ල‍න්නේ...? එතකොට කරැණ කවුද? :P:P
  4. GuneBhai

    Mr. Prabhakaran - මිස්ට ප්‍රභාකරන්

    ප්රබාකරන් පිරිමියෙක්ද යකෝ උ පොන්නයෙක්නේ...?
  5. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    මම ‍කඩේ යන්නේ රටට... ඒ පැත්තේ මහින්ද ඉන්නේ.. ඒ පැත්තේ කරැණ ඉන්නේ.... ඔවු ඒ නිසා කරැණට කඩේ යනවා කිවුවහැකි......
  6. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    කෙ‍ාහොමද ඩෝ බලෙන් දඩුවම් දෙන්නේ සාධාරණ සමාජයේ...? කෝ සාධාරණත්වය...? සාක්කි නැතුව දඩුවම් දිය හැකිද? PIL එකක්වත් ෆයිල් කරන්න බැරිද..?
  7. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    සැකකරැ කියන්නේ චූදිතයා නෙමේනේ.......
  8. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    සන්නද අංශයේ..? කොටි සන්විධානය ගැන දන්න උන් දන්නවා කලු කොටි කා යටතෙද වැඩ කලේ කියල... දැන් අරන්තලා‍වෙ හාමුදුරැවො මරපු කාලෙත් කරැණද සන්නධ අංශෙ නායකය...? රෙදි නැතුව කඩේ යාම...... කෙලින්ම කියපන් බන් රනිල්ට චන්දෙ දාන්නේ කියලා.. ඒක ඊට නම්බුයි....
  9. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    උඹ දැක්කද සිල් අරන් ඉන්නවා... කියන්නේ යහපාලනේ කරන්න යන්න් බලෙන් දඩුවම් දෙන එක... කෝ බන් සාධාරණ සමාජයේ සාධාරණත්වය? ආන්ඩුවෙන්ම නඩු දාන්න ඔිනිද? ඔය විපක්සයේ ඉන්නව නේද නීතීඥ මහත්වරැ? උන්ට නඩුවක් දාන හැටිවත් තේරෙන්නේ නැද්ද? නිකන් අපිට කිය කිය ඉන්නේ දාපල්‍ලකො නඩුවක් මේ ප්රස‍ේනේ විසද ගන්න... එහෙනන්...
  10. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    අෙන් ඔව් ඔව්..... හෙන අමාරැවෙන් ඉන්නේ....... :rofl::rofl::rofl:
  11. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    ඉතින් එහෙනන් උසාවියෙන් දඩුවම් දුන්නේ... උඹ ජජ්ටත් වඩ‍ා නීතිය ගැන දන්නවද නිකන් පලයන් බන් යන්න... ‍රෙදි නැතුව කඩේ යද්දී හෙලුව පේනවා කියලා තේරැන් ගනින්.......
  12. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    වගකීම කොටි බාර ගත්තට මරන්න අණ දුන්නේ නැගෙනහිර කොටි නායකය කිවුවද? අනේ පලයන් බන් යන්න........
  13. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    ඇයි මල්ලි දන්නේ නැද්ද ඒ බෝම්බ තියන්න ආපු කොටියෙකුට දීපු සම්මානෙක තිබ්බ ඇගිලි සළකුනෙන් ප්රබාකරන්ව මාට්ටු උනා කියල... උසාවියේ තීන්දුව දුන්න‍ේ සරත් අඹේපිටිය මහත්තයා....
  14. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    අයියු........................ ළිද පමණි..............................
  15. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    ඇයි මල්ලි දන්නේ නැද්ද ඒ බෝම්බ තියන්න ආපු කොටියෙකුට දීපු සම්මානෙක තිබ්බ ඇගිලි සළකුනෙන් ප්රබාකරන්ව මාට්ටු උනා කියල... උසාවියේ තීන්දුව දුන්න‍ේ සරත් අඹේපිටිය මහත්තයා....
  16. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    අයියු........................ ළිද පමණි..............................
  17. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    වැරදි කරපු එක නෙමේ ප්රශ්නේ ඒක ඔප්පු කරන එක... රනිලුත් ඔය බටලන්ද කේස් එකෙන් බේරිලා ඉන්නේ. ඔප්පු නොකර ප්රාජාත්න්ත්ර වාදීව දඩුවම් දෙන්න බැහැනේ....
  18. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    අයියු..... මහ බැංකු බෝ‍ම්‍‍බෙට අවුරැදු 200 හිරදඩුවමක් හම්බ උනේ.. ඒක දන්නේ නැද්ද...? උඹලා හෙන ලාමක නේ.... :rofl::rofl::rofl:
  19. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    මහින්ද පරද්දලා අ‍ායෙ රනිල්ව ගේන්න.. ආනේ එපා... ඊට හොදයි මහින්ද. කෝ තාම මිනී මරපු හැටි ඔප්පු කරන විදිය කිව්වේ නෑ ‍නේ. :rofl::rofl::rofl:
  20. GuneBhai

    කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?

    මිනී මැරැවා කියලා ඔප්පු කරන්නේ කොහොමද? :rofl::rofl::rofl:

    No contents