Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?
රනිල්ව පරද්දලා නෑනේ... සිරිසේනගෙ පැත්තෙන් ඉල්ලනේ රනිල් නේ...? හූ හූ ළිද විතරයි නේ දැන්.... :lol::lol::lol::lol::lol:
GuneBhai
Post #21
Dec 31, 2014
Forum:
ElaKiri Talk!
කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?
ඕවා මොනාද. 1998 මහ බැංකුවට බෝම්බ තියල අහුවෙලා අවරැදු 200 හිර දඩුවමක් තිබ්බ ප්රබාකරන් එක්ක රනිල් ගිවිසුම් ගැහුවේ..? ඒවා හොදද? රනිල් ප්රාබාකරන්ට දඩුවම් දෙන්නද ගියේ?
GuneBhai
Post #18
Dec 31, 2014
Forum:
ElaKiri Talk!
කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?
මිනී මැරැවා කියලා ඔප්පු කරන්නේ කොහොමද? :rofl::rofl::rofl:
GuneBhai
Post #17
Dec 31, 2014
Forum:
ElaKiri Talk!
කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?
ඕවා මොනාද. 1998 මහ බැංකුවට බෝම්බ තියල අහුවෙලා අවරැදු 200 හිර දඩුවමක් තිබ්බ ප්රබාකරන් එක්ක රනිල් ගිවිසුම් ගැහුවේ..? ඒවා හොදද? රනිල් ප්රාබාකරන්ට දඩුවම් දෙන්නද ගියේ?
GuneBhai
Post #14
Dec 31, 2014
Forum:
ElaKiri Talk!
කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?
හෙහෙ මේවා උසාවියකදී ඔප්පු කරන්නේ කොහොමද? කෝ සාක්ශි..? සාක්ශි නැතුව උසාවිය කාටවත් දඩුවම් දෙන්නේ නෑනේ? :P:P
GuneBhai
Post #10
Dec 31, 2014
Forum:
ElaKiri Talk!
කරුණා_අම්මාන්_පිල්ලෙයාන්_කළ_වරද_කුමක්ද?
hari daduwam karanna... un karapu warada kiyapanko...?
GuneBhai
Post #5
Dec 31, 2014
Forum:
ElaKiri Talk!
ජගත් මනුවර්නට එලව එලව පතුරු යවනවා!
හයියෝ... ඕවා ගෙවනවද බන් ආන්ඩුවේ උන්....? :rofl::rofl::rofl:
GuneBhai
Post #47
Dec 31, 2014
Forum:
ElaKiri Talk!
ජගත් මනුවර්නට එලව එලව පතුරු යවනවා!
අයියෝ සල්ලි දෙන්නද කට්ටිය නැත්තේ..... බිස්නස් කරන උන් කොච්චර නන් දෙනවද බලේ තියන උන්ට... අනික චැනල් එක පැත්තකට දාමු. ලැම්බො එක උගෙමයි කියල ශුවර්ද? :rofl::rofl::rofl: නිකන් පලයන් බන් යන්න...... එක දෙයක් දිහා කොයි තරන් විදියට බලන්න පුලුවන්ද මචන්...?
GuneBhai
Post #46
Dec 31, 2014
Forum:
ElaKiri Talk!
Insurance ප්‍රශ්ණයක්
sri lanka insurance eka hodayi kiyanawa. mage nan VIP on the spot.. ungen nan awlak une naha... claim ehekuth gaththa.....
GuneBhai
Post #7
Dec 31, 2014
Forum:
Vehicle Talks
Insurance ප්‍රශ්ණයක්
ane manda machan.. math wahane gaththa wele insurance eka damme mage namata habayi wahane thiyenne thaththagge namata.. insurance eke un kiwwa awlak naa kiyalaa....
GuneBhai
Post #6
Dec 31, 2014
Forum:
Vehicle Talks
Insurance ප්‍රශ්ණයක්
ඉුම්ප්
GuneBhai
Post #4
Dec 31, 2014
Forum:
Vehicle Talks
ජගත් මනුවර්නට එලව එලව පතුරු යවනවා!
හොරකන් කරනවා උඹ දැක්කද? අනුන් මුන් කියන ඒවා අහුලගෙනනෙ උඹත් කියන්නේ...? :rofl::rofl:
GuneBhai
Post #40
Dec 31, 2014
Forum:
ElaKiri Talk!
ජගත් මනුවර්නට එලව එලව පතුරු යවනවා!
නිරපෙක්ෂව් කියන්න දෙයක් නෑ. සාපේක්ශව කියපන්....
GuneBhai
Post #38
Dec 31, 2014
Forum:
ElaKiri Talk!
ජගත් මනුවර්නට එලව එලව පතුරු යවනවා!
මිනිස්සු කාටද බන් බනින් නැත්තේ.... බලේ ඉන්න කන් ඔක්කොටම බනිනවා... උඹ ඔතනට ගියොත් උඹටත් බනී. ඒවා නතර කරන්න බෑ. මිනිස්සු බනින නිසා චන්ද දාන්න ගියොත් මරැවට තියෙයි.
GuneBhai
Post #36
Dec 31, 2014
Forum:
ElaKiri Talk!
අහුවෙන්න එපා මේකට yifi
ඉමපච
GuneBhai
Post #29
Dec 31, 2014
Forum:
ElaKiri Talk!
“අන්තර්ජාල ජනපති”, එදා සහ අද
ඕවා වැඩක් නෑ... ඔන්න කැලණි කැම්පස් එක සර්වේ එකක් කරලා මහින්ද 53% සිරා 44%. ඒක බොහෝ දුරට නිවැරදී.
GuneBhai
Post #39
Dec 31, 2014
Forum:
ElaKiri Talk!
මහින්දගේ පරාජය නියතයි.මෛත්‍රිට 53%ක් එනවා
රට බෙදනවාද නැද්ද කියල තීරණේ වෙන්නේ මහින්ද මගින්..... මහින්ද මෙච්චර කාලෙකට රට බෙදන්න දෙයක් කලේ නැහැ. රට එකතු කරපු එකයි කලේ..... ඒක විපක්ශයේ කාටවත් නැති ගුණාංගයක්....
GuneBhai
Post #57
Dec 31, 2014
Forum:
ElaKiri Talk!
ජගත් මනුවර්නට එලව එලව පතුරු යවනවා!
ඉතින් යකෝ මහින්දයගෙ සෙට් එකත් හොරකන් කොරලැයැ හම්බ කොරන්නේ...... උන් ගෙයි මුන් ගෙයි වෙනස මොකක්ද...?
GuneBhai
Post #34
Dec 31, 2014
Forum:
ElaKiri Talk!
ජගත් මනුවර්නට එලව එලව පතුරු යවනවා!
උඹ මොන කාලෙත් එකක්ද දැන ලන්කාව අරාජික කාලකන්නි වෙලා කියන්නේ....... සසදන්න කාල වකවානු දෙක දෙන්න බලන්න......
GuneBhai
Post #33
Dec 31, 2014
Forum:
ElaKiri Talk!
මහින්දගේ පරාජය නියතයි.මෛත්‍රිට 53%ක් එනවා
hari hari umba kiyaanko balanna sidiyya.....
GuneBhai
Post #38
Dec 30, 2014
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
9
10
Next
First
Prev
6 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom