පද පේලි .....

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
You only see what your eyes want to see
How can life be what you want it to be
You're frozen
When your heart's not open

You're so consumed with how much you get
You waste your time with hate and regret
You're broken
When your heart's not open

Mmmmmm, if I could melt your heart
Mmmmmm, we'd never be apart
Mmmmmm, give yourself to me
Mmmmmm, you hold the key

Now there's no point in placing the blame
And you should know I suffer the same
If I lose you
My heart will be broken

Love is a bird, she needs to fly
Let all the hurt inside of you die
You're frozen
When your heart's not open

Mmmmmm, if I could melt your heart
Mmmmmm, we'd never be apart
Mmmmmm, give yourself to me
Mmmmmm, you hold the key

You only see what your eyes want to see
How can life be what you want it to be
You're frozen
When your heart's not open

Mmmmmm, if I could melt your heart
Mmmmmm, we'd never be apart
Mmmmmm, give yourself to me
Mmmmmm, you hold the key
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෙත් කැළුම් මනරම් ලෙසින් හද
    ලැඟුම් ගත් දෙව්දූ නුඹයි
    සිත් මලේ පෙම් හැඟුම් මත් කල
    කොමල මල් රොන් බිඟු නුඹයි
    උරුම කඳුළට සිනහ වෙන්නට
    කියා දුන්නෙත් නුඹයි
    මිලින තරුවට සනසවන්නට
    අහිමි වූ සඳවත නුඹයි

    සීත ගඟුලැලි ඈත පාවෙන
    මීදුමෙන් වැසී
    කීව රහසක පෑව මදහස
    ආදරේ සිහිනෙකී

    හීන මල්සර යහන්තලය ම
    කඳුළු පිණි වපුලයි
    නිම් නොමැති පෙම් දමක තත්සර
    සිත් දෙකක රැව්දෙයි
    නෙත් අගින් වෑහෙන්න තරමට
    හදේ දුකනම් බෝමයි
    සරදමක් ලෙස සසරෙ මතුවට
    නුඹට පෙම තිරවෙයි

    සීත ගඟුලැලි .............

    නෙත් කැළුම් .............


    ගායනය :- සුරංග ලක්මාල්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිරිමල් හැඟුම් ඉහිරිලා
    තරුමල් සුසුම් හල හලා
    ගිලිහුනු ‍සුපෙම් මල් හොයනවා
    පායන තුරා නුඹෙ හිනා
    කළුවර ම හීනෙට වෙලා
    ලෙන්ගතු සිතුම් දැවෙනවා

    ආදරේ හීන යායක ආයේ
    සිහිවීලා ඈ නෙත් මානේ
    විඳවනා ජීවිතෙන්
    සාගරේ සේම කඳුළැල් දෑසේ
    වේදනා ගොන්න සඟවා මහදේ
    රැඳෙනවා ආදරයේ නාමෙන්

    මාරුතේ ගින්න වැලපී මහදේ
    සැඟවීලා ඈ නෙතු මානේ
    පීදෙනා මේ සුසුම්
    උණුහුමේ උන්න තුරුළෙම පහසේ
    හැරදමා යන්න හිතුවද රහසේ
    දුක් දෙන්නෙපා ආදරයේ නාමෙන්

    හිරිමල් හැඟුම් ..........


    ගායනය :- කසුන් හෙට්ටිආරච්චි හා සංජුල හිමාල
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Edward Jayakody........

    නෙතු දැහැන් බිඳී~
    හද විමන් වදී..
    සුරඟනක් වගෙයි කුමරී
    ~
    සෙනෙහසින් බැඳී..
    සිත ගිමන් නිවී
    ~
    පෙම් කවක් ලියයි මිහිරී...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    11.gif


    මට හිතුනා උඹ මේ සින්දුව දා‍යි කි‍යලා......:cool::cool::cool:

    one of my fvt song
    11.gif
    keep it up malliya..!!!:yes:

    Mamat asa song ekak mallo :yes:

    11.gif
    එළ මමත් ආස සිංදුවක්..
    11.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රැය පහන් කලා ඔබ ගැන සිතමින්

    රැය පහන් කලා ඔබ ගැන සිතමින් මා නෙත් අවදියෙන්
    නීල නුවන් දකිනා තුරු ඔබගේ මා නෙත් අවදියෙන්
    සොඳුරු ආදරේ මිහිර විඳින්නට අප සිත් එක්වේවී
    අපේ අදරේ උණුහුම ලබමින් ඒ සිත් සැනසේවී

    පුංචි සන්දියේ සෙල්ලම් කල හැටි තාමත් මට මතකයි
    වෙරල දිගේ ඟං ඉවුරු දිගේ අවිදපු හැටි මට මතකයි
    යෞවනියක වී ඔබ මා අත ගෙන මේ සැන්දෑ යාමේ
    සොඳුරු ආදරේ මිහිර විඳින්නට මේ සුමිහිරි යාමේ

    මා සුන්දර සිහිනයක් මව්වා
    අප වට කර සිහිනයක් මැව්ව
    ඔබ මගේ කර සිහිනයක් මැව්ව ප්‍රියාදරියේ..//

    රැය පහන් කලා ඔබ ගැන සිතමින් මා නෙත් අවදියෙන්
    නීල නුවන් දකිනා තුරු ඔබගේ මා නෙත් අවදියෙන්
    සොඳුරු ආදරේ මිහිර විඳින්නට අප සිත් එක්වේවී
    අපේ අදරේ උණුහුම ලබමින් ඒ සිත් සැනසේවී

    මා සුන්දර සිහිනයක්
    මැව්ව...


    ගායනය:නදීක ජයවර්ධන
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නොනැවතී කැරකැවෙනා මේ පොළෝ තලයේ

    නොනැවතී කැරකැවෙනා
    මේ පොළෝ තලයේ
    කොතැන සිටියත් දැනෙනවා
    ඔබේ උණුසුම මිතුරනේ

    වාලුකා කතරෙන්
    සත් සමුදුර මතින්
    ඉගිලී යමු සොයුරේ නිම් හිම්
    සොයා ජීවිතේ

    උතුරා යන්න මග බලන ගිනිකඳු වලට
    හිම වැස්සක් වී
    ගන අඳුරු රාත්‍රිය කෙළවරට
    ආලෝකය වී

    වාලුකා කතරෙන්...

    නොනැවතී කැරකැවෙනා
    මේ පොළෝ තලයේ
    කොතැන සිටියත් දැනෙනවා
    ඔබේ උණුසුම මිතුරනේ
    මිතුරනේ

    ගායනය:නදීක ජයවර්ධන
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මග බලා හිඳිමි මා

    මග බලා හිඳිමි මා
    එනතුරා යළි සිහිනයෙන්වත්
    හිත හදා ගනිමි මා
    නෙතු පිරෙන තුරු කඳුලකින්
    දුක සේ ගෙවමි
    මේ කෙටි කලත්
    රහසේ මියෙමි මා
    ඔබ පැතුම එය නම්

    කිළිටි අඳුරේ එරී සිරවී
    සියළු දේ නැතිවී
    සිලිටි සිරුරේ සුවඳ වියැකී
    දෙළොවකට මැදිවී
    හැඬුමන් අතරේ
    සුසුමන් අසුරමින්
    ගිය ඒ ඔබ දෝ මේ
    අද මෙසේ ගිලිහී වෙන්වී ගියේ
    දුරස් වී විගසින්

    මග බලා හිඳිමි මා...

    ගායනය:නදීක ජයවර්ධන
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඇසි පිය මානේ

    ඇසි පිය මානේ දෙසමන් පීදේ
    මේ දුර්ග මාවතේ ඔබෙ ආදරේ දැනේ
    සද අහසින් මිදී ඉර නැවතී හිඳී
    ලොව එලියෙන් පිරී අපගේම ලෝකයේ
    ඇසි පිය මානේ


    ගංගාව බැස යාවි කී දේ නැති
    මල් යාය රහසේම රොන් දේ නිති
    නුඹ නෙතු මා සිත අමතා
    මට කී කතා ප්‍රියේ සුරැකෙන්නැති
    ඇසි පිය මානේ


    පෙම් සීත වරුසාවේ නැහැවී යමු
    ගුම් නාද බඹරුන්ගෙ විඳිමූ අපි
    නුඹගෙන් මා ලොව දුටුවා
    සංසාර ගීතයේ තරුවක් වෙමි


    ඇසි පිය මානේ...

    ගායනය:නදීක ජයවර්ධන
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    නිහඬ ගමනේ මේ තරම් දුර
    ඇවිද අපි එක වාගේ..
    මිහිරි මතකේ සැරිසරා ඔබ
    නවාතැන්ගෙන දෑසේ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සංසාරයේ හැම වාරයේ
    මා පැතුවේ ඔබයි මගෙ ආදරී
    හැඩකාර සුකුමාල පෙම්වතී
    මේ ආත්මයේ පෙම් සාගරේ
    දියරැල්ල සේ ඔබ හාදු දී
    ළඟ ඉන්න දඟකාර පෙම්වතී
    සංසාරයේ මේ ආත්මයේ

    කියන්න දහසක් දේ තිබුණත් හදවතේ
    ගොලුවී ඇත එය වෙනදා මෙන් මා ප්‍රියේ
    මා පෙරුම් පුරන්නේ කියන්න ඔබ හට ආදරේ
    මා පැතුම් පතන්නේ අහන්න ‍ඔබගෙන් ආදරේ
    සොඳුරියෙ මේ සිහිනේ මගේ
    පැතුම ඔබමයි සදා ජීවිතේ

    ඉර හඳ දිවුරා පවසමි මා අද දිනේ
    මගෙ හිත තුළ ඔබහට ඇති මේ ආදරේ
    මා ඔබවෙත පිදුවේ මාගේ කුලුඳුල් ආදරේ
    මා සිහිනේ දුටුවේ ඔබැ ගැනමයි මේ ජීවිතේ
    සොඳුර පෙම් පහණ ඔබමයි මගේ
    පැතුම ඔබමයි සදා ජීවිතේ

    සංසාරයේ හැම වාරයේ ...........


    ගායනය :- සංඛ ‍දිනෙත්
     
    • Like
    Reactions: DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Victor Rathnayake.......

    ~බුදුහාමුදුරුවෝ අපිත් දකින්නැති~

    Buddhist%20by%20Ayeshmantha%20%28Sri%20lanka%29.gif

    wai-worship-buddha.jpg


    ~බුදුහාමුදුරුවෝ අපිත් දකින්නැති~
    ..බණත් අහන්නැති ඒ කාලේ..
    ~නිවන් දකින්නට පින් මදි වෙන්නැති~
    ..ඒකයි තවමත් සංසාරේ..

    ~දෙවුරම් වෙහෙරට යන්න එන්න ඇති~
    ..බුදුන් වඳින්නට ඒ කාලේ..
    ~නිවන් දකින්නට පින් මදි වෙන්නැති~
    ..ඒකයි තවමත් සංසාරේ..

    ~අපිත් එක්ක හිටි අපේම යාළුවෝ~
    ..නිවන් දකින්නැති ඒ කාලේ..
    ~මෙතේ බුදුන් දැක නිවන් දකින්නට~
    ..පින් පුරවමු අපි සංසාරේ..

     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    කීන දන් මිටක්‌ කඩන් ආවා මගේ නංගෝ
    කාටවත් නෙමෙයි නගාටයි මේ ආ නංගෝ
    පොඩි කාලේ වාගෙ අපි ඔන්න ඔට්‌ටුයි කියලා
    හැංගි මුත්තා හොයලා හැංගෙමුදෝ අයියේ

    පුංචි හීනේ ගෝනි බිල්ලෝ
    නංගි අල්ලන් යන්න ඒවි
    මං බය නෑනේ අයියා
    මා ළග ඉන්නේ...
    තුන්‍යම රෑ පානේ...

    ඉරිගු යායෙන් කිරල ගාලෙන්
    කිරි වැදිලා කිරි ගොයමේදි...
    නෑ... නෑ... අයියේ ඒ පින මේ ගම්මානේ
    සොහොයුරු පෙම් මහිමේ...
     

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    කීන දන් මිටක්‌ කඩන් ආවා මගේ නංගෝ
    කාටවත් නෙමෙයි නගාටයි මේ ආ නංගෝ
    පොඩි කාලේ වාගෙ අපි ඔන්න ඔට්‌ටුයි කියලා
    හැංගි මුත්තා හොයලා හැංගෙමුදෝ අයියේ

    පුංචි හීනේ ගෝනි බිල්ලෝ
    නංගි අල්ලන් යන්න ඒවි
    මං බය නෑනේ අයියා
    මා ළග ඉන්නේ...
    තුන්‍යම රෑ පානේ...

    ඉරිගු යායෙන් කිරල ගාලෙන්
    කිරි වැදිලා කිරි ගොයමේදි...
    නෑ... නෑ... අයියේ ඒ පින මේ ගම්මානේ
    සොහොයුරු පෙම් මහිමේ...

    :love::love:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ~බුදුහාමුදුරුවෝ අපිත් දකින්නැති~
    ..බණත් අහන්නැති ඒ කාලේ..
    ~නිවන් දකින්නට පින් මදි වෙන්නැති~
    ..ඒකයි තවමත් සංසාරේ..



    11.gif
     
    • Like
    Reactions: twisted

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිතට හිත පෙම් කෙරූ තරම්
    මතක නැතිව ද පැතූ පැතුම්
    හුස්ම නුඹ මගෙ හුස්ම තරම්
    වටිනවා මගෙ රත්තරන්

    ඔය සිනහවේ ඔය කතාවේ
    මිහිර අමතක නෑ
    වේදනාවයි කඳුළ පමණයි
    සතුට මට හිමි නෑ
    රිදුන් නොමදෙන් වේදනා ඇති
    තවත් උහුලනු බෑ
    ගැහෙන හදවත මියැදුනු දාටත්
    අමතක වෙන්නේ නෑ

    හිතට හිත පෙම් ................

    පැතුව පිවිතුරු ප්‍රේම හැඟුමන්
    මා ඔබෙන් ලබැඳී
    ලැබුනෙ විරහව කඳුළ තනිකම
    බිඳුණු සිතුවිලී
    රිදුම් නොමදෙන් වේදනා ඇති
    උහුලනු බෑ තනිවී
    මගේ හදවත මියදුනු දාකත්
    අමතක නොම වේවී

    හිතට හිත පෙම් ................


    ගායනය :- නධීර නෝනිස්
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    beach_girl_photography_pretty_Favim_com_641001.jpg

    මා සඳට කැමති බව දැනගෙන
    ඔබ සඳ අයින් කලා අහසින්
    මා මලට කැමති බව දැනගෙන
    ඔබ මල අයින් කලා නටුවෙන්

    නොයිදුල් තොල්පෙති අතරෙන්
    උදුරාගෙන සිනාව
    හදවත නැති මිනිසා ඔබ ‍
    නෙත කදුලැලි ගෙනාව

    මා සඳට කැමති බව...

    එක්ටැම් ගෙයි සිරගත කර
    සමනලියක අනාත
    ජීවිතයම ඔබ අරගෙන
    ඇති දුන් වේදනාව

    මා සඳට කැමති බව...


     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    කට්ට කාලා දා ගත්ත කෙල්ල යාලු..
    ආයේ මාව හම්බ වෙන්න එන්නෙ නෑලු..
    මේක සිරා කරපු මගේ ප්‍රථම ලව් එක..
    මම බොක්ක උනත් දෙන්න හිටියෙ ඈ හට..
    දැනුයි මට හැඟෙන්නෙ ඇ ගැලෙව්වේ මගෙ දත..
    අද කනේරු ඇට කන්න හිතෙනවා මට....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හීනෙන් හීනෙට ඇවිදින් හිත ළඟ
    තවමත් නුඹ මාලිඟා හදනවා
    සුවඳින් ඉවකර ගත නොහෙනා සඳ
    රෑ තරු මල් මට පාර කියනවා
    සමනල් හිතකින් මා වැඩු සෙනෙහස
    මිරිඟුව සේ දුර ඈතට යනවා
    නුඹෙ අත අරගෙන ඒ දුර යන්නට
    රත්තරනේ මං පාර සොයනවා
    රත්තරනේ මං පාර සොයනවා

    නෙත හිත දෙතොළඟ තැවරූ සුවඳින්
    මල්වාරේ හදවත පිරුනා
    අවාරයේ වැහි අනෝරාව යට
    ඒ මල් පෙති ගැලවී වැටුණා
    ඒ මල් පෙති ගැලවී වැටුණා

    හීනෙන් හීනෙට ඇවිදින් හිත ළඟ
    තවමත් නුඹ මාලිඟා හදනවා
    නුඹෙ අත අරගෙන ඒ දුර යන්නට
    රත්තරනේ මං පාර සොයනවා
    රත්තරනේ මං පාර සොයනවා

    තරු නෙතු කැල්මක දෙතොළඟ සුසුමක
    සුවඳක් සේ සෙනෙහස බැඳුණා
    පෙම් කළෙ මා මිස නුඹ නොවනා වග
    වැටහෙන්නට කල්පය ගෙවුණා

    හීනෙන් හීනෙට ............


    ගායනය :- D Tap
     
    • Like
    Reactions: rcccc
    Status
    Not open for further replies.