1. GuneBhai

    රටකට ඕනෑ ?

    උඹ නන් සිරස බලන එකෙක් බව පේනව‍ා.
  2. GuneBhai

    ජනාධිපති වී යුධ අපරාධ පරීක්‍ෂණයක් අරඹන්න

    කොහෙද බන් ලන්ක‍ාවෙ යුධ අපරාධ පරීක්ශණ තිබ්බෙ? තාම එහෙම එකක් තිබ්බෙ නෑ. පොන්සේකා ඔය යුද්දෙ අන්තිම කාලෙ ලන්කාවෙ හිටියෙත් නෑ. උ කොහොමද කියන්නේ "මම අණ පිළිපැද්ද විතරයි" උ කියන්නේ මම ලන්කාවේ හිටියෙ නෑ. මම දන්නෙත් නෑ කියල. :rofl::rofl: සුද්දා කරන්නේ සුද්දට ඔිනි දේ අපි මොනතරන් සාධාරණ උනත් වැඩක් නෑ...
  3. GuneBhai

    දෙමළ ජනයා මෙවර ජනාධිපතිවරණයේදී කුමක් කරය

    උසාවි යන්න උට විරැද්ධව නඩු තියෙන්න එපෑ. උඹල මෙතන කෑ ගැහුවට වැඩක් නෑ උසාවි ගිහින් ඔප්පු කරන්න බැරිනන. ඔය රනිල්ටත් බටලන්දෙ කේස් තියන්නේ. ඒවාත් ඔප්පු කරගන්න බැහැ. එ් නිසා රනිලුත් යන්න ඔිනිද හිරේ?
  4. GuneBhai

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    umba kiyanne second hand market ekada..? one nan awurudu 3kat laksa 5k withara aduweyi. ane manda wahane naan hodaylu ne.
  5. GuneBhai

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    මේකට තව පැත්තක් තියනවනේ අය‍ියේ. ප්රාඩෝ එකයි විසල් එකයි අරන් බැලුවොත් ප්රාඩෝ එක ගත්ත ගානටම හරි නැත්තන් ඊට ‍පොඩ්ඩක් අඩුවෙන් දෙන්න පුලුවන් අවුරැදු 3-4 පැද්දත් ඔය ක‍ාලෙට ප්රාඩෝ එකේ ලොකු ලෙඩ කියල දේවල් එන්නේ නැති තරන් ආවත් ලක්ස 2-3 එහා යන්නේ නෑ හදන්න. හැබැයි විසල් එක අවුුරැදැ 2-3 න් අාපහු දෙන්න...
  6. GuneBhai

    ජනාධිපති වී යුධ අපරාධ පරීක්‍ෂණයක් අරඹන්න

    ලොල් අපි හරි පරීක්ශණයක් තිබ්බොත් සුද්දන්ගෙ කට වැහෙයි. බලන් හිටපන්. උන් මහින්දව ‍එල්ලල‍න්නම තමා බලන්නේ අපි මොනා කිව්වත්. සරත් පොන්සේකා මොකට බය වෙනවද? උට ඉහලින් ගෝටයි, මහින්දයයි ඉන්නවනෙව...... උන් දෙන්න‍ා නේ අණ දෙන්නේ.
  7. GuneBhai

    දෙමළ ජනයා මෙවර ජනාධිපතිවරණයේදී කුමක් කරය

    ඕක ඒ මිනිහගෙ මතේ. ඒකට මට මුකුත් කියන්න බැහැ. හැබැයි මාධ්‍යවේදියෙක් කිවුවත් ඕක ඇත්ත වෙන්නේ නැහැ.
  8. GuneBhai

    මහින්දගේ නිරුවත 17න් එලියට

    http://en.wikipedia.org/wiki/Prime_Minister_of_India :rofl::rofl::rofl::rofl::rofl:
  9. GuneBhai

    දෙමළ ජනයා මෙවර ජනාධිපතිවරණයේදී කුමක් කරය

    කරැණට දේශපාලනේ තහනන් නන් ජෙප්පන්‍ටත් තහනන් වෙන්න ඔිනි පිළිගන්නවද?
  10. GuneBhai

    මහින්දගේ නිරුවත 17න් එලියට

    :rofl::rofl::rofl::rofl::rofl: ලො‍කෙ කොහේවත් නැති නීති අපි මොකටද දාගන්නේ?
  11. GuneBhai

    දෙමළ ජනයා මෙවර ජනාධිපතිවරණයේදී කුමක් කරය

    හරියට කියපන් ආන්ඩුව කොහේද ආබාධිත සොල්දාදුවන්ට සලකල නැත්තේ කියල... උඹ නිකන් දැක්කා වගේ කියවන්නේ. උඹ අඩුග‍ා‍නේ රණවිරැ සෙවන කියන එක ගැන අහලවත් තියෙනවද? ඇයි කරැණට නියෝජ්‍ය ඇමතිකන් දුන්න එක වැරදිද? කලින් හිටපු ත්රස්තවිදීන්‍ට දෙසපාල‍නේ තහනන්ද? ජෙප්ප්නට හොද‍ දේ කරැනට නරක් වෙන්නේ කොහොමද?

    No contents