ජනාධිපති වී යුධ අපරාධ පරීක්‍ෂණයක් අරඹන්න

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    අනේ උඹ වගේ මෝඩ මුසල ගොන් ලබ්බෙක්...හැමවෙලාවෙම කතාකරලා දිනන්න ඕනාවට බොරු තර්ක ගොන් කතා කියන්න එපා... මානව හිමකම් එවුන් කොටින්ව අල්ලන්න නෙවයි ඕයි එන්නේ. කොටියමයි කියන්නේ මහින්දව යුධ අධිකරණයට ගෙනියනවා කියලා.. උබනම් සිරාවට රටට බරක්... උම්බලවගේ එවුන් තමයි සමහර වෙලාවට මහමග චප්ප වෙලා ඉන්නේ...:angry:

    මම දාපු කොමෙන්ට් ටික හෙමින් සීරුවේ ආයෙමත් කියවල බලන්න, ඒත් තේරුනේ නැත්තන් මහින්දටම චන්දෙ දීල දාපන් මට ගානක්වත් නෑ :lol:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    යකෝ දැනටමත් අභ්‍යන්තර පරීක්ෂණය සිදුකරලා ඉවරයි. නමුත් ඒ වාර්තා උන්ට පිළිගන්න බෑ ලු... එතකොට දැන් මු අයිත් පරීක්ෂණයක් තියනවා කියන්නේ කලින් කරපු එක බොරුයි කියන එක නේද?? හෙන ගහපන් ඔය බල්ලට

    Kawda? kawadada? koheda? warthawa koheda? parliment ekata idiripath kalada? Ugath padam...warthawe nirdesha kriyathmaka karada?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හොරාගෙ අම්මගෙන් පේන අහල බෑනෙ පුතේ.

    1 අපිටත් දැනගන්න ආසයි ඔය කියන විධියට මෙයා තනියමද යුද්දේ දින්නෙ කියල.

    2 රූකඩ පරීක්ෂණයක් නෙමෙයි, විධිමත් එකක් කරන්න ඕන අන්තර්ජාතිකේ සමහරුන්ගෙ කට වැහිල යන්න.

    3 මෙයා මොකටද බයවෙන්නෙ? බයවෙන්න ඕන සරත් ෆොන්සේක. මිනිහත් බය නෑ. මොකද ඔය කවුරු කිව්වත් වෙච්ච දේ වුණා. ඔය විදුලි පුටු, සම්භාධක කතා අර නයිජීරියාවේ මුගාබෙල කියන ජාතියෙ බොරු.

    ලොල් අපි හරි පරීක්ශණයක් තිබ්බොත් සුද්දන්ගෙ කට වැහෙයි. බලන් හිටපන්. උන් මහින්දව ‍එල්ලල‍න්නම තමා බලන්නේ අපි මොනා කිව්වත්. සරත් පොන්සේකා මොකට බය වෙනවද? උට ඉහලින් ගෝටයි, මහින්දයයි ඉන්නවනෙව...... උන් දෙන්න‍ා නේ අණ දෙන්නේ.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    ලොල් අපි හරි පරීක්ශණයක් තිබ්බොත් සුද්දන්ගෙ කට වැහෙයි. බලන් හිටපන්. උන් මහින්දව ‍එල්ලල‍න්නම තමා බලන්නේ අපි මොනා කිව්වත්. සරත් පොන්සේකා මොකට බය වෙනවද? උට ඉහලින් ගෝටයි, මහින්දයයි ඉන්නවනෙව...... උන් දෙන්න‍ා නේ අණ දෙන්නේ.

    lol...budhdhimathun 100k ekka tharka karanna puluwan.. me wage harakek ekka tharka karanawata wada..ITN talks meke danna epa ban, hemoma umba wage bath kana harak newey
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    අපේ උන් අභ්‍යන්තර පරීක්ශනයක් කරලා , ෆයිල් එක වැහැව්වා , වැහැව්ව එක ආයේ මොකටද මේ එලියට ගන්න හදන්නේ? හරියට මරණ පරීක්ශනය සැක සහිතයි මිනිය ආයේ ගොඩට ගන්න හදන වැඩක් මේක. යුධ අපරාධ උනාද නැද්ද කියලා අහන්න තොපි බබාලද?
     
    ලොල් අපි හරි පරීක්ශණයක් තිබ්බොත් සුද්දන්ගෙ කට වැහෙයි. බලන් හිටපන්. උන් මහින්දව ‍එල්ලල‍න්නම තමා බලන්නේ අපි මොනා කිව්වත්. සරත් පොන්සේකා මොකට බය වෙනවද? උට ඉහලින් ගෝටයි, මහින්දයයි ඉන්නවනෙව...... උන් දෙන්න‍ා නේ අණ දෙන්නේ.

    එහෙනං මොනවටද අර කලින් කියපු පරික්ෂනේ තිබ්බේ? උඹ හිතනව වගේ මේ ලෝකෙම කුමන්ත්‍රණයක් නෙමෙයි. අපක්ෂපාති පරීක්ෂණයකින් තමයි මේ දවස් වල ඇමරිකාවෙත් කට වැහිල තියෙන්නෙ. එක කරන්ඩ පුළුවන්. හැබැයි උඹ වගේ පරාජිත මානසිකත්වයකින් ගියොත් නම් බෑ ළමයෝ.

    "මම අණ පිළිපැද්ද විතරයි" කියන එක නිදහසට කාරණයක් නොවන බව ස්ථාපනය වෙලා දැන් අවුරුදු 50ත් වැඩියි (හිට්ලර්ගෙ හමුදාවට විරුද්ධව). එනිසා ඉස්සෙල්ලම අහුවෙන්නෙ ෆොන්සේක. එකෙ අහන්ඩ දෙයක් නෑ.

    එකත් හරි කියමු. ඒ අන්තර්ජාතික එකක් තිබ්බොත්නෙ. එහෙම එකක් නෑ කියල දැන් සනාථ වුනා නේද මේ නූලෙ? එහෙනං මේ අභ්‍යන්තර එකෙන් සුද්දො මහින්ද එල්ලයි කියලද උඹ කියන්නෙ? ඕව චන්දෙ කාලෙට එන බොරු කතා.

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    රෙද්දේ විදුලි පුටුව.........ඕකව හෙන ගහලා මැරෙන්නේ කවදාහරි
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එහෙනං මොනවටද අර කලින් කියපු පරික්ෂනේ තිබ්බේ? උඹ හිතනව වගේ මේ ලෝකෙම කුමන්ත්‍රණයක් නෙමෙයි. අපක්ෂපාති පරීක්ෂණයකින් තමයි මේ දවස් වල ඇමරිකාවෙත් කට වැහිල තියෙන්නෙ. එක කරන්ඩ පුළුවන්. හැබැයි උඹ වගේ පරාජිත මානසිකත්වයකින් ගියොත් නම් බෑ ළමයෝ.

    "මම අණ පිළිපැද්ද විතරයි" කියන එක නිදහසට කාරණයක් නොවන බව ස්ථාපනය වෙලා දැන් අවුරුදු 50ත් වැඩියි (හිට්ලර්ගෙ හමුදාවට විරුද්ධව). එනිසා ඉස්සෙල්ලම අහුවෙන්නෙ ෆොන්සේක. එකෙ අහන්ඩ දෙයක් නෑ.

    එකත් හරි කියමු. ඒ අන්තර්ජාතික එකක් තිබ්බොත්නෙ. එහෙම එකක් නෑ කියල දැන් සනාථ වුනා නේද මේ නූලෙ? එහෙනං මේ අභ්‍යන්තර එකෙන් සුද්දො මහින්ද එල්ලයි කියලද උඹ කියන්නෙ? ඕව චන්දෙ කාලෙට එන බොරු කතා.

    කොහෙද බන් ලන්ක‍ාවෙ යුධ අපරාධ පරීක්ශණ තිබ්බෙ? තාම එහෙම එකක් තිබ්බෙ නෑ.

    පොන්සේකා ඔය යුද්දෙ අන්තිම කාලෙ ලන්කාවෙ හිටියෙත් නෑ. උ කොහොමද කියන්නේ "මම අණ පිළිපැද්ද විතරයි" උ කියන්නේ මම ලන්කාවේ හිටියෙ නෑ. මම දන්නෙත් නෑ කියල. :rofl::rofl:

    සුද්දා කරන්නේ සුද්දට ඔිනි දේ අපි මොනතරන් සාධාරණ උනත් වැඩක් නෑ. නැත්තන් සුද්දන්ට ‍කැසිල්ලක් තියෙනවයැ මේ දෙමළු සෙට් එකකට වෙච්ච අසාධාරණේ හොයන්න.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    බොරු කියන්න එපා. මම දන්න තරමින් මෙය පරිවර්තනය කරන්නම්:
    opposition presidential candidate said the country cannot be charged with war crimes in the International Criminal Court, but he will launch a domestic inquiry if he wins a January election.
    "විපක්ෂ අපේක්ෂක පැවසුවේ රට අන්තර්ජාතික අපරාධ අධිකරණය ඉදිරියට ගෙනයාමට දිය නොහැකි බවත්, අභ්‍යන්තර පරීක්ෂණයක් පමණක් දියත් කරන බවත්ය."
    අභ්‍යන්තර පරීක්ෂණයකට බය වෙන්න ඕන ඇයි? අපේම අයගෙන් හංගන්න මොනවද තියෙන්නෙ? මෛත්‍රීපාල කියන්නෙ ශ්‍රීලනිපයෙ අවුරුදු 30ක් ඉඳල, යුද්දෙට සම්පූර්ණ සහය දුන්න කෙනෙක්.
    යකෝ දැනටමත් අභ්‍යන්තර පරීක්ෂණය සිදුකරලා ඉවරයි. නමුත් ඒ වාර්තා උන්ට පිළිගන්න බෑ ලු... එතකොට දැන් මු අයිත් පරීක්ෂණයක් තියනවා කියන්නේ කලින් කරපු එක බොරුයි කියන එක නේද?? හෙන ගහපන් ඔය බල්ලට

    කලින් කරේ මොනවද බන් ? කෝ දැන් දඩුවම් දීපු එවුන් ? කෝ ත්‍රස්තවාදය ව්‍යාප්ත කරපු උන් ? මිනිස් කමට එරෙහි අපරාද කරපු මිනී මරපු එවුන් ඒවට අනුබල දුන් එවුන් එකෙක් හරි හිරේට යැව්වද ? ත්‍රස්තවාදී නායකයො දැන් කෝ හිරේ ගියාද ? කෝ උන්ගෙ වත්කම් රාජසන්තක කරාද ? නිකන් බයිල ගහන්න එපා බන් දන්න රෙද්දක්වත් නෑ රටේ ලෝකෙ වෙන දේවල් ගැන ලිදේ ගෙම්බො වගේ තොපිල නම්
    :lol:
    එතකොට උඹ කියන්නේ අපි යුද අපරාධ කරා කියලද?? අපේ අභ්‍යන්තර පරීක්ෂණයෙන් ඔප්පු කරා එහෙම කිසිම යුධ අපරාධයක් සිදුවී නොමැති බව.. දැන් මනවහිමහිකම් උන් කෙස් දාන්නේ මහින්දටද? නැත්තම් ත්‍රස්තවාදින්ටද??? යකෝ මහින්ද පැරදිච්ච දෙන්..පටු විදිහට හිතන්න එපා උඹලගේ උපදින්න ඉන්න දරුවන්ටත් සාපවෙයි බන්... :no:
    යකෝ මහින්ද යුද අදිකරනෙට යන්නෙ නෑ, යවනව නම් යවන්න ඕනෙ දූශන හොරකම් අදිකරනෙකට :lol::lol::lol:
    හිරේට යවන්න ඕනෙ අපරාද කරල සමාජයේ ඉන්න එවුන්ව, ත්‍රස්තවාදය පතුරවපු එවුන්ව සාමාන්ය මිනිස්සු බික්ෂූණ් මරපු රාජ්ය දේපල විනාස කරපු බෝම්බ ගහපු එවුන්ව, උන්ට අනුබල දුන්න එවුන්ව සහ උන්ට මූල්‍ය පහසුකම් කරපු එවුන්ව
    අනේ උඹ වගේ මෝඩ මුසල ගොන් ලබ්බෙක්...හැමවෙලාවෙම කතාකරලා දිනන්න ඕනාවට බොරු තර්ක ගොන් කතා කියන්න එපා... මානව හිමකම් එවුන් කොටින්ව අල්ලන්න නෙවයි ඕයි එන්නේ. කොටියමයි කියන්නේ මහින්දව යුධ අධිකරණයට ගෙනියනවා කියලා.. උබනම් සිරාවට රටට බරක්... උම්බලවගේ එවුන් තමයි සමහර වෙලාවට මහමග චප්ප වෙලා ඉන්නේ...:angry:
    මම දාපු කොමෙන්ට් ටික හෙමින් සීරුවේ ආයෙමත් කියවල බලන්න, ඒත් තේරුනේ නැත්තන් මහින්දටම චන්දෙ දීල දාපන් මට ගානක්වත් නෑ :lol:
    උඹට ගානක් වත් නෑ කියලා දන්නවා:angry:
     
    Last edited:

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    එහෙනං මොනවටද අර කලින් කියපු පරික්ෂනේ තිබ්බේ? උඹ හිතනව වගේ මේ ලෝකෙම කුමන්ත්‍රණයක් නෙමෙයි. අපක්ෂපාති පරීක්ෂණයකින් තමයි මේ දවස් වල ඇමරිකාවෙත් කට වැහිල තියෙන්නෙ. එක කරන්ඩ පුළුවන්. හැබැයි උඹ වගේ පරාජිත මානසිකත්වයකින් ගියොත් නම් බෑ ළමයෝ.

    "මම අණ පිළිපැද්ද විතරයි" කියන එක නිදහසට කාරණයක් නොවන බව ස්ථාපනය වෙලා දැන් අවුරුදු 50ත් වැඩියි (හිට්ලර්ගෙ හමුදාවට විරුද්ධව). එනිසා ඉස්සෙල්ලම අහුවෙන්නෙ ෆොන්සේක. එකෙ අහන්ඩ දෙයක් නෑ.

    එකත් හරි කියමු. ඒ අන්තර්ජාතික එකක් තිබ්බොත්නෙ. එහෙම එකක් නෑ කියල දැන් සනාථ වුනා නේද මේ නූලෙ? එහෙනං මේ අභ්‍යන්තර එකෙන් සුද්දො මහින්ද එල්ලයි කියලද උඹ කියන්නෙ? ඕව චන්දෙ කාලෙට එන බොරු කතා.

    SUdda Mahindawai, gota wai, Sarath wai ellum gahata yawanne naathi unata, lankawe unta naduwak thiyala ellum gahata yawanna puluwan, oka karanakan thama puka degena UNP ranil saha LTTE eke un balan inne . Ponna hikanala, umbata eka therene nathi hati.
     
    මේ විදුලි පුටු ප්‍රෝඩාවට මෙතැනින්ම තිත තියමු
    1 ලංකාව අන්තර්ජාතික අපරාධ අධිකරණ ප්‍රඥප්තියට (ICC) අත්සන් තබා නැත. එනිසා ලාංකික යුද අපරාධ නඩු ICC හට ඇසිය නොහැක
    2 මේ වන විට ICC මගින් අසා ඇත්තේ නඩු 36ක් පමණි
    3 මේ සියල්ල අප්‍රිකානු ඝාතකයින්ට එරෙහිවය (එයින්ද ඇතැම් නඩු අධිකරණය දැමීය)
    4 අත්අඩංගුවට පත්වූයේ 7ක් පමණි
    5 කොංගෝවේ අමානුෂිකම ඝාතකයාට පවා හිමිවූ දඬුවම: අවුරුදු 14යි
    6 කිසිවකුට මරණ දඬුවම දීමට මෙයට නොහැක
    7 සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට විදෙස් ආරක්ෂක අංශ යෙදීමට බලය නැත. ඇල්ලූ 7 දෙනාම තම රටේම නිළධාරීන් ඇල්ලූවනය
    8 කොංගෝවේ ඝාතකයන් 2ක් සුඩානයේ 1ක් හා කෙන්යාවේ 2ක් ICC එක නිදොස් කරන ලදී (සාක්ෂි නැතිව)

    මේකට අහුවෙන කිසි අපරාධයක් මෙහෙ වෙලා නෑ. ප්‍රභාකරන් හැර වෙන කිසි කෙනෙක් ලංකාවෙන් යන එක විහිළුවක්. නඩුව ගෙනියන්නත් බැ, අපි අත්සන් කරල නෑ. ගියත් නිෂ්ප්‍රභ වෙනව. නොවුනත් අපි දිනනව. පැරදුනත් මොකෙට්ටවත් ඇවිත් කාවවත් ගෙනයන්න බෑ.
     
    කොහෙද බන් ලන්ක‍ාවෙ යුධ අපරාධ පරීක්ශණ තිබ්බෙ? තාම එහෙම එකක් තිබ්බෙ නෑ.

    මෙන්න මේ මහත්තයගෙන්ම අහන්ඩකො. එක්කො ඌ වැරදියි. එක්කො උඹ වැරදියි.

    Originally Posted by Dilwaale
    යකෝ දැනටමත් අභ්‍යන්තර පරීක්ෂණය සිදුකරලා ඉවරයි.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    යුද්දයේ අවසන් කාල සීමාවේ මෙරට සිදු වී ඇතැයි කියන යුධ අපරාධ සම්බන්දයෙන් පරීක්‍ෂණයක් ආරම්භ කිරීමට තමන් සූදානම් බව විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන පවසයි.
    ඔහු මේ බව පවසන්නේ ඉන්දීය ‘The Hindu’ හින්දු පුවත්පතට අදහස් දක්වමිනි. ජනවාරි අටවැනිදා තමන් ජනාධිපිතවරණය ජය ගැනීමෙන් පසු ඒ සම්බන්ධයෙන් වන පරීක්‍ෂණ ආරම්භ කරන බව ඔහු සඳහන් කර ඇත.

    Api UNP Ranil, Chandrika saha TNL saha LTTE wenuwen puk** deegena Kade Yamu.

    MEHEMA kaloth Mahinda , Gota, Sarath Fonskea Hire thama laginna yanne.
    Me Kariyata one Egypt wela Hosni Mubarak ta kala wage deyak Lankawe Karanna.

    http://www.thehindu.com/news/international/south-asia/sri-lanka-elections-sirisena-pledges-war-crime-inquiry/article6708104.ece

    english.png
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ විදුලි පුටු ප්‍රෝඩාවට මෙතැනින්ම තිත තියමු
    1 ලංකාව අන්තර්ජාතික අපරාධ අධිකරණ ප්‍රඥප්තියට (ICC) අත්සන් තබා නැත. එනිසා ලාංකික යුද අපරාධ නඩු ICC හට ඇසිය නොහැක
    2 මේ වන විට ICC මගින් අසා ඇත්තේ නඩු 36ක් පමණි
    3 මේ සියල්ල අප්‍රිකානු ඝාතකයින්ට එරෙහිවය (එයින්ද ඇතැම් නඩු අධිකරණය දැමීය)
    4 අත්අඩංගුවට පත්වූයේ 7ක් පමණි
    5 කොංගෝවේ අමානුෂිකම ඝාතකයාට පවා හිමිවූ දඬුවම: අවුරුදු 14යි
    6 කිසිවකුට මරණ දඬුවම දීමට මෙයට නොහැක
    7 සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට විදෙස් ආරක්ෂක අංශ යෙදීමට බලය නැත. ඇල්ලූ 7 දෙනාම තම රටේම නිළධාරීන් ඇල්ලූවනය
    8 කොංගෝවේ ඝාතකයන් 2ක් සුඩානයේ 1ක් හා කෙන්යාවේ 2ක් ICC එක නිදොස් කරන ලදී (සාක්ෂි නැතිව)

    මේකට අහුවෙන කිසි අපරාධයක් මෙහෙ වෙලා නෑ. ප්‍රභාකරන් හැර වෙන කිසි කෙනෙක් ලංකාවෙන් යන එක විහිළුවක්. නඩුව ගෙනියන්නත් බැ, අපි අත්සන් කරල නෑ. ගියත් නිෂ්ප්‍රභ වෙනව. නොවුනත් අපි දිනනව. පැරදුනත් මොකෙට්ටවත් ඇවිත් කාවවත් ගෙනයන්න බෑ.

    nuked :lol:
     
    ඒ ජාත්‍යන්තර අධිකරණයට ශ්‍රී ලංකාව අත්සන් කළත් නැතත් කිසියම් රටක රාජ්‍ය නායකයකුට හෝ හමුදා ප්‍රධානියකුට චෝදනා එල්ල වූවොත් ඔහුට එකී අධිකරණයට ගෙන ඒමට හැකි කොන්දේසි හතරක්‌ තිබීමයි.

    මේ කොන්දේසි මෙසේයි.

    1. පැමිණිලිකරු රෝම ගිවිසුමට අත්සන් කළ රාජ්‍යයක පුරවැසියකු වීම.

    2. අපරාධකාරී සිදුවීම සිදු වූයේ රෝම සම්මුතියට අත්සන් කළ රටක වීම.

    3. එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලයේ නිර්දේශ මත අන්තර් ජාතික අධිකරණයට යොමු කිරීම.

    4. මානව හිමිකම් කවුන්සිලය යුද අපරාධ සිදුවී ඇති බවට තහවුරු කර චෝදනා ගොනු කිරීම.

    මින් බටහිර ජාතීහු ශ්‍රී ලංකාවට එරෙහිව යොදාගෙන ඇත්තේ සිවුවැනි කොන්දේසියයි.

    මේ සඳහා ඉතා සූක්‍ෂ්ම ලෙස ප්‍රයෝගයක්‌ සිදු කර ඇත. ඒ වන්නි මෙහෙයුමේ අවසාන සතියේ ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කළ බවත් එය යුද අපරාධ බවට චෝදනා නැඟීමයි.

    මේ නිසා යුද්ධයේ අවසාන සමය පමණක්‌ පරීක්‍ෂණ පැවැත්වීමට තෝරා ගැනීම කපටිකමක්‌ හා උපක්‍රමශීලී ක්‍රියාවක්‌ බව සනාථ නොවන්නේද?

    එසේම චැනල් 4 රූපවාහිනිය ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදු කළ බව කියමින් චිත්‍රපට දෙකම විකාශනය කිරීමත් සමඟම බටහිර රටවල් එකී චිත්‍රපටවල සත්‍ය අසත්‍යභාවය විමර්ශනය කළේ නැත. එම චිත්‍රපට තමන් පිළිගන්නා බව බටහිර රටවල් කියා සිටියේය.

    ඇමනෙස්‌ටි ඉන්ටර්නැෂනල් සහ හියුමන් රයිට්‌ස්‌ වොච් සංවිධානය එකවරම චැනල් 4 චිත්‍රපට පිළිගනු ලැබීය.

    මේ නිසා බටහිර රවටල ඉලක්‌කය වී ඇත්තේ ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවී ඇති බව කියමින් ජාත්‍යන්තර අධිකරණය ලවා විමර්ශන ආරම්භ කිරීමයි. මේ සඳහා යොදාගෙන ඇත්තේ ජිනීවාහිදී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන පරීක්‍ෂණ මණ්‌ඩලයයි.

    ජිනීවා පරීක්‍ෂණය දැන් සිදුවී ඇත්තේ ද එකී ක්‍රමවේදය මත බව පැහැදිලිය. මෙම ක්‍රියාදාමය මත සර්බියාවේ හිටපු ජනාධිපති මිලොසයික්‌ සහ ලයිබීරියාවේ ජනාධිපතිව සිටි චාල්ස්‌ ටේලර් ව ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යනු ලැබිSය.

    සුඩානයේ ජනාධිපති බෂීර් ඔමාර්ට එරෙහිවද අන්තර් ජාතික වරෙන්තුවක්‌ ප්‍රකාශයට පත් විය. කෙන්යාවේ ජනාධිපති ද ජාත්‍යන්තර අධිකරණය වෙත කැඳවනු ලැබීය.

    රුවන්ඩා ජනාධිපතිට ද යුද අපරාධ චෝදනා එල්ල වූ අතර අන්තර්ජාතික අධිකරණය ඒ ගැන විභාග කිරීමට සූදානම් වූ අවස්‌ථාවේ එම අධිකරණයේ නඩු අධ්‍යක්‍ෂිකා චෙනිමාව ධුරයෙන් ඉවත් කිරීමට ක්‍රියා කෙරුණි.

    ඊට හේතුව වූයේ රුවන්ඩාවේ කටයුතුවලට ඇමරිකානු සී. අයි. ඒ. සංවිධානය සම්බන්ධ වූ බවට හෙළි කරන බව රුවන්ඩා ජනාධිපතිවරයා තර්ජනය කිරීමයි. මේ තත්ත්වය මත බටහිර රටවලට අවශ්‍ය නම් සාවද්‍ය යුද අපරාධ චෝදනා එල්ල කර රාජ්‍ය නායකයන් සහ හමුදා නායකයන් ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යා හැකිය.

    එසේම යුද අපරාධ චෝදනා ලත් පාර්ශ්ව අත්අඩංගුවට ගැනීමට විශ්ව ප්‍රඥප්තිය අත්සන් කළ රටවල්වලට හැකිවේ.

    මෙයට වසර ගණනකට පෙර උතුරේ චෙම්මනි සමූහ මිනීවළ සම්බන්ධව හිටපු හමුදාපති ශ්‍රී ලාල් වීරසූරියට දකුණු අප්‍රිකාවේදී සාවද්‍ය චෝදනා එල්ල කර ඔහු අත්අඩංගුවට ගැනීමට කොටි ජාලය උත්සාහ කර ඇත්තේ එකී විශ්ව ප්‍රඥප්තිය මතය.

    හිටපු හමුදාපතිවරයා කේප්ටවුන්හි පැවැත්වෙන හමුදා සම්මන්ත්‍රණයකට සහභාගි වීම සඳහා පසුගියදා දකුණු අප්‍රිකාවට පැමිණ ඇත

    http://www.divaina.com/2014/12/05/feature.html

    Nuked ne...!