අනේ උඹ වගේ මෝඩ මුසල ගොන් ලබ්බෙක්...හැමවෙලාවෙම කතාකරලා දිනන්න ඕනාවට බොරු තර්ක ගොන් කතා කියන්න එපා... මානව හිමකම් එවුන් කොටින්ව අල්ලන්න නෙවයි ඕයි එන්නේ. කොටියමයි කියන්නේ මහින්දව යුධ අධිකරණයට ගෙනියනවා කියලා.. උබනම් සිරාවට රටට බරක්... උම්බලවගේ එවුන් තමයි සමහර වෙලාවට මහමග චප්ප වෙලා ඉන්නේ...![]()
මම දාපු කොමෙන්ට් ටික හෙමින් සීරුවේ ආයෙමත් කියවල බලන්න, ඒත් තේරුනේ නැත්තන් මහින්දටම චන්දෙ දීල දාපන් මට ගානක්වත් නෑ



