ඔයා කවුද......?![]()


Sathi 2kaida koheda enna bari une..mawa amathakama wela..


ඔයා කවුද......?![]()




Sathi 2kaida koheda enna bari une..mawa amathakama wela..![]()
කොහේද යෝධියේ අතුරුදහන් වෙලා හිටියේ....... චන්දේ ඉවර උන ගමන් මතු වුනේ කාට හරි චන්දෙට බැහැලා වැඩ කලාවත් ද සද්දය බද්දයක් නැතුව......?

api Gameh awane...wada wada ithin..e madiwata sathiyata dawas 3k colombo enawa yanawa duwage class walata..Ada thamai poddak free une..ithin Moko aluth job eka harida?
api Gameh awane...wada wada ithin..e madiwata sathiyata dawas 3k colombo enawa yanawa duwage class walata..Ada thamai poddak free une..ithin Moko aluth job eka harida?
![]()
පළවෙනිදා ඉඳන් එතන වැඩ භාරගන්න ඕනේ...... ඒ හින්දම මට අලියාගේ හෝම් කමින් එකත් මිස්........ 


ithin hamudaavata palayanko.eka eka than walin dhon,boom sadda aheddi therewi kattiayatama

කොල්ලා ගොඩ අක්කේ.......පළවෙනිදා ඉඳන් එතන වැඩ භාරගන්න ඕනේ...... ඒ හින්දම මට අලියාගේ හෝම් කමින් එකත් මිස්........
![]()
31 න් පස්සේ මට මේ වගේ දවල් වරුවේ කිරියේ සැරිසරන්න ලැබෙන්නේ නෑ...... රෑට ගෙදර ගිහින් තමා එනවනම් එන්න වෙන්නේ මේ පැත්තේ......![]()

mamanan jvp ekata mechchara kal vote karalath na karanneth na..me sare mama chande danna giyewath na..
![]()
ඕන් කරලා ගොන් වැඩක්.......

ඕන් කරලා ගොන් වැඩක්.......
![]()
![]()

Ammeh yaanthan athi..me awurudda iwara wenna kalin roda 4k ganna puluwan ehenan..mekata awa wage nemei..apita ithin raata free welawata mehema hambenna bariya..promotion pita promotion hambela diyunuwen diyunuwata path wewa kiyala mama wish karanawa hadawathinma..![]()



ගොඩාක් ස්තුතියි ලොකු අක්කේ......... ස්තුතියි........Ane magula..mokata dunnath ochcharai..okkoma pal horu..![]()
ov ane katavathmanaapa denna yanna epa. habiyata vitharak manaape gahala inna...Ane magula..mokata dunnath ochcharai..okkoma pal horu..![]()


ekak adu wela wadak thiyeyi da district ekama bulath koleta gihin thiyeddi ?ov ane katavathmanaapa denna yanna epa. habiyata vitharak manaape gahala inna...
(bulath koleta chandayak adu vuna ekama madayi)![]()

අඩුගානේ චන්දේ පක්ෂේකට විතරක් හරි දෙන්න තිබ්බා නොදා ඉන්නවට වඩා.......


ov ane katavathmanaapa denna yanna epa. habiyata vitharak manaape gahala inna...
(bulath koleta chandayak adu vuna ekama madayi)![]()


