ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

Clap

Banned
Apr 30, 2015
450
73
0
14kwas8.jpg

:lol:
 

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මනූශ පකයා ගාල්ලේ 3 ලු නොදකින් බලපන්. ගාල්ලෙත් ඉන්නේ රට හරක්. ගීතා, මුතු හෙට්ටි, මනූශ.. :growl::growl::growl:
    ane manda ape minissu nam.:baffled:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එකේ වෙන්නේ දිස්ත්‍රික්ක වල ජන්ද ප්‍රතිශතය නිසානේ බං..මේ ක්‍රමේ නම් ලංකාවට හරියන එකක් නෙවේ.:no:

    ඔව් සමානු පාතික ක්‍රමයේ අවුල ඔක තමයි ‍.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජාතික ලයිස්තු මන්ත්‍රි ධූර සංඛාව බෙදීයන්නේ දළ දෙලස මෙහෙම
    එජාප-16
    සන්ධානය-15
    දෙමල සන්ධානය-2
    ජවිපෙ-1
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    අනුරයා යන්තම් ගොඩ නේද? ඒත් පව් හඳුන්නෙත්ති, පොර පාර්ලිමේන්තුවේ ඉන්නම ඔනේ බුවෙක්.. අපරාදේ. අර පොන්න මනූශ ලබ්බත් දිනලානෙ.
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මනූශ පකයා ගාල්ලේ 3 ලු නොදකින් බලපන්. ගාල්ලෙත් ඉන්නේ රට හරක්. ගීතා, මුතු හෙට්ටි, මනූශ.. :growl::growl::growl:

    :shocked: yako e kiyanne geetha eka da? :baffled: oki illuwada ban me para mama dannet ne. Mun nam rata harak ban :dull: katha karala wadak na :dull:

    සන්ධානේ හැමොම එන්නේ/ගන්නෙ නෑ නේ බං ජාතික ආණුඩ්වට.....

    Ah ekath aththa, ehema unoth Mahindata ithuru weida kattiya wipakshayak hadanna tharam? :nerd: arunget aasana 11k have ne :dull:
     

    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    ජාතික ලයිස්තු මන්ත්‍රි ධූර සංඛාව බෙදීයන්නේ දළ දෙලස මෙහෙම
    එජාප-16
    සන්ධානය-15
    දෙමල සන්ධානය-2
    ජවිපෙ-1

    Meke 34 thiyenawa.... :no::no::no:
    List eken enne 29.
     

    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    ජාතික ලයිස්තු මන්ත්‍රි ධූර සංඛාව බෙදීයන්නේ දළ දෙලස මෙහෙම
    එජාප-16
    සන්ධානය-15
    දෙමල සන්ධානය-2
    ජවිපෙ-1

    JVP එක හඳුන්නෙත්තිට දෙයිද?
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    ජාතික ලයිස්තු මන්ත්‍රි ධූර සංඛාව බෙදීයන්නේ දළ දෙලස මෙහෙම
    එජාප-16
    සන්ධානය-15
    දෙමල සන්ධානය-2
    ජවිපෙ-1

    National List : 29
    You mention : 34 :no::no:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනුමානිත අවසන් ප්‍රතිපලය

    එක්සත් ජාතික පක්ෂය - 108
    එක්සත් ජනතා නිදහස් සන්ධානය - 98
    ඉලංකෙයි තමිල් අරසු කච්චි (සිංහල-ලංකා ද්‍රවිඩ රාජ්‍ය පක්ෂය) - 13
    ජනතා විමුක්ති පෙරමුණ - 5
    ඊපීඩීපී - 1