ජීවීතෙට මටම කියලා එකක් ලියලා නැ:dull:
හැබැයි ඔය වගෙ එකක් ලියන්න යාලුවෙක්ට කරුනු (අදහස්) එහෙම කිව්වා :yes:
එක ලිව්වෙ ස්කොලෙ 10 වසටෙදි;)තනිකර ලිව්වෙ මම වගෙ අකුරු විතරයි වෙනස්:P හබැයි කෙල්ලට දිලා පැය බාගෙකින් ඕක විනය බාර ගුරුතුමා අතෙ :frown: මිනිහා එච්ච්ර අවුලක් නැ යාලුවව ඩෙස් එක උඩට නග්ගලා කලිසම්...