අගමැති රනිල්ලු

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,644
    5,494
    113
    මරා දැක්කම දෙකට නැවිලා දනගහල වඳින තොපි වගේ එහෙයියොත් සින්හලයො වුනානෙ අම්මප;)

    :lol::lol::lol:

    Ubala Kamathiun Dipan MaRa ta,... Api dei

    No matter how hard you try, this is not MaRa's time
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    ඇත්තටම කියනවා නම් රනිල් අගමති වෙන නිසා තමයි මම නම් චන්දේ දෙන්නේ. මම හිතන්නේ රට දියුණු වෙන්න නම් රනිල් , මයිත්‍රී , ජවිපෙ , හෙළ උරුමය වගේම මහින්දත් එක පැත්තක ඉන්න ඕනේ. එක කොච්චර දුරට ප්‍රායෝගිකද කියන එක නම් ප්‍රශ්නයක්
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    ලන්කාවෙ සින්හලුන්ගෙ පෞර්ශත්වය ඉතින් උඩුරැවුලයි සරමයි. එතනින් එහාට දෙයක් නැහැ. සින්හලුන් හොයන්නෙ දෙමල ෆිල්ම් වල ඉන්න ජාතියෙ මදාවි පාලකයො

    :lol::lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මම කැමතියි රනිල් වගේ මනුස්සයෙක් රට පාලනය කරනවා නම්. එකට හේතුවක් තමයි රනිල් මෘදු පාලකයෙක් වීම. විරුද්ද මත ඉවසන, දේශපාලන විරුද්දවදින්ට මැරයන් යොදවා පහර නොදෙන gentle එක්කෙනෙක් තමයි රනිල්. අපි එක 2001 දීත් දැක්ක.

    JR, ප්‍රේමදාස දෙන්න මැර වැඩවලට වාර්තා තිබ්බ. මහාචාර්ය සරච්චන්ද්‍රට කාණුවක දල ගැහුවා. විරුද්දවාදීන් මැරුව. ඒ දවස්වල ආණ්ඩු විරෝදී දේශපාලනය කරනවා කියන්නේ ජීවිතයත් මරණයත් අතර සටනක්. චන්ද්‍රිකා කොච්චර ප්‍රජජන්ත්රවාදය ගැන කතා කරත් නළු නිළියන්ට පවා හිරිහැර කල, ගෙවල් ගිනි තිබ්බ (රූකාන්ත, අනෝජා ...) . presidential security එක දමල පුවත්පත් කලාවේදීන්ට පවා ගැහුවා. මහින්දයගේත් නොයෙක් කෙනහිලිකම් තිබෙනවා. එත් අර තරම්ම නැහැ කියල හිතෙන්නේ. විරුද්ද දේශපාලකයෙක් අසනීප වුනාම හොයල බලනවා. උදාහරණයක් විදියට රංගේ බණ්ඩාරට තුවාල වෙලා ඉස්පිරිතාලේ ගිහාම හොයල බැලුව.

    රනිල් මේ gentleman politics ඉදිරියට ගෙනයන පුද්ගලයෙක්. මිනිස්සුන්ට නිදහසේ බය නැතිව ජීවත් වෙන්න පුළුවන්. සජිත් ගැන මේ විදියට හිතන්න බැහැ. පලි ගන්නා සුළු..... දරුණු මෝඩ චරිතයක්. එය බලයට අවොත් මුලිම බෙලි කපන්නේ UNP අයගේ (රවී ඇතුළු). ඒ අතින් තාත්තට වඩා පුතා වඩා ඉදිරියෙන්. ඒ නිසා තමයි UNP එකේම සමහරු එයට කැමති නැත්තේ.

    රනිල්ගේ ගොඩක් පැති කතා කරන්න පුළුවන්. මේ එක පැත්තක්.

    මචන් උබට බටලන්ද අමතකවුනාද නැත්නම් අමතක කලාද ?

    මයිත්‍රී දිනලා දින 100 න් වෙනස්කම් කරලා නිකන්ම රනිල්ට දෙනවට වඩා මතිවරනෙකට යනවනම් තමයි වඩා පරජාතාන්ත්රික ක්‍රමය වෙන්නේ .එතකොට ජනතාවගේ නියම කැමැත්ත එලියට ඒවි .

    එකොහොම වුනත් මහින්දට වඩා රනිල් ප්‍රජාතාන්ත්රිකයි කියන මතය පිළිගන්න පුළුවන් .රනිල්ගේ මම දැක්ක අඩුපාඩු තමයි ජාතික හැගීමක් නැති වීම උදා හරණ ඕනේ නම් අර මෙලනියම් සිටි සිද්දිය .ඔහු මේක පාර්ලිමේන්තුවේ කතා නොකලත් ඔහුගේ හොදම ගෝලබාලයෝ නම් ගම සහිතව එළිදරව් කරන තුරු නිහඩව සිටීම .මේක ලොකු පාවාදීමක් .නායකයා ලෙස මේවාට වග කියන්න ඕනේ .රටේ ආරක්ෂාව පක්ෂ දේශපාලනයට ගාවගන්න එක වැරදියි .

    කොටිත් එක්ක ගහපු ගිවිසුම අනිත් වැරැද්ද .මේක හරියට ක්රියාකලානම් පුත්තලමෙන් එහාට යන්න පාස්පෝර්ට් එකක් හදන්න වෙන්න තිබුන .මේගැන කරුණු ලෙස පිල්ලෙයාන් සහ කරුණා කොටින්ගෙන් වෙන් කරන මේ ගිවිසුම උදව් වුනා කියනවා .හැබැයි වෙන්න තිබ්බ දෙකඩ වීම ltte එකට වඩා ඉක්මනින් ලංකාව් බව මැදහත්ව බැලුවොත් පෙනේවි .

    කෙසේවෙතත් මේවා අතීත සිද්දි .හැබැයි මේවායින් පාඩම් ඉගෙන මෙවැනි වැරදි නැවත නොවෙන්න පරිස්සම් වෙන එක නියම ජාතික නායකයෙක් ගේ වගකීම වෙනවා .

    රනිල් මැතිතුමාට බොහෝ විට බලයට පත්වන්න හැකියාව ලැබේවි .ලැබෙන ජයග්‍රහණයෙන් උදම් නොවී මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඉටු කරමින් රටේ ඒකීයබව රැකගනීම ඔහු ඇතුළු සියලු දෙනාගේ වගකීමක් .
    කොටි නැතිවුනත් කොටි අවතාර මෙන්ම ජිහාඩ් අමානුෂ බලවේගද මෙරට හොල්මන් කරමින් ඉන්න බව මතක් කල යුතුයි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    මහින්දය හොරා... උ කොමත් වැඩක් නෑ... රනිල් ඇවිල්ලා බන් මම දකින විදිහට කොන්දක් නෑ බන්... ඉස්සර ඌ කියපු කරපුව බලපන්කො ටිකක්... පෞර්ෂත්වයk නෑ...

    රනිල් අවා කියලා ආයිත් කොටි එන්නේ නැහැ.
    කොටි එනවනම් මහින්ද අවා කියලා නෑවිත් ඉන්නෙත් නැහැ
    මුලිම් අන්තවාදය ගැනත් ඔහොම තමයි

    රනිල් මහින්ද මම දෙන්නටම කැමති නැහැ.

    එත් රනිල් ට චෝදනා දාලා මහින්ද ගෙන එක හොදයි කියන්න එපා........මහින්ද යුද්දේ දිනන වගේම විනශයක් කළා රටට . දෙන්නම් හොද නැත්තම් දෙන්නම නැතුව වෙන විකල්පයක් ගැන කතා කරමු. විකල්ප පක්ෂයක් නැති උනත් උබට ඒ ගැන අදහසක් හරි ඇතිනේ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,085
    5,876
    113
    canada
    මරුසිරා;17416759 said:
    මචන් උබට බටලන්ද අමතකවුනාද නැත්නම් අමතක කලාද ?

    මයිත්‍රී දිනලා දින 100 න් වෙනස්කම් කරලා නිකන්ම රනිල්ට දෙනවට වඩා මතිවරනෙකට යනවනම් තමයි වඩා පරජාතාන්ත්රික ක්‍රමය වෙන්නේ .එතකොට ජනතාවගේ නියම කැමැත්ත එලියට ඒවි .

    එකොහොම වුනත් මහින්දට වඩා රනිල් ප්‍රජාතාන්ත්රිකයි කියන මතය පිළිගන්න පුළුවන් .රනිල්ගේ මම දැක්ක අඩුපාඩු තමයි ජාතික හැගීමක් නැති වීම උදා හරණ ඕනේ නම් අර මෙලනියම් සිටි සිද්දිය .ඔහු මේක පාර්ලිමේන්තුවේ කතා නොකලත් ඔහුගේ හොදම ගෝලබාලයෝ නම් ගම සහිතව එළිදරව් කරන තුරු නිහඩව සිටීම .මේක ලොකු පාවාදීමක් .නායකයා ලෙස මේවාට වග කියන්න ඕනේ .රටේ ආරක්ෂාව පක්ෂ දේශපාලනයට ගාවගන්න එක වැරදියි .

    කොටිත් එක්ක ගහපු ගිවිසුම අනිත් වැරැද්ද .මේක හරියට ක්රියාකලානම් පුත්තලමෙන් එහාට යන්න පාස්පෝර්ට් එකක් හදන්න වෙන්න තිබුන .මේගැන කරුණු ලෙස පිල්ලෙයාන් සහ කරුණා කොටින්ගෙන් වෙන් කරන මේ ගිවිසුම උදව් වුනා කියනවා .හැබැයි වෙන්න තිබ්බ දෙකඩ වීම ltte එකට වඩා ඉක්මනින් ලංකාව් බව මැදහත්ව බැලුවොත් පෙනේවි .

    කෙසේවෙතත් මේවා අතීත සිද්දි .හැබැයි මේවායින් පාඩම් ඉගෙන මෙවැනි වැරදි නැවත නොවෙන්න පරිස්සම් වෙන එක නියම ජාතික නායකයෙක් ගේ වගකීම වෙනවා .

    රනිල් මැතිතුමාට බොහෝ විට බලයට පත්වන්න හැකියාව ලැබේවි .ලැබෙන ජයග්‍රහණයෙන් උදම් නොවී මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඉටු කරමින් රටේ ඒකීයබව රැකගනීම ඔහු ඇතුළු සියලු දෙනාගේ වගකීමක් .
    කොටි නැතිවුනත් කොටි අවතාර මෙන්ම ජිහාඩ් අමානුෂ බලවේගද මෙරට හොල්මන් කරමින් ඉන්න බව මතක් කල යුතුයි

    රටේ ආරක්ෂාව සම්බන්දයෙන්, මම ඔය විවේචනය පිලිගන්නවා. මට නම් චන්ද්‍රිකත් ඒ අතින් පෙන්න බැහැ. NGO කරය එක්ක එකතුවෙලා රටේ නටපු නාඩගම් දැක්කනේ. ප්‍රජාතන්ත්‍රවාදය, බිෂණය, දුෂණය, වංචාව නැති කරන්න කියල ඇවිල්ල රට අගාදයකට අදාල තමයි චන්ද්‍රික ගියේ.

    මේ වෙලාවේ නැගෙනහිර වෙනම කලාපයක් ඉල්ලන තත්වයක් පෙන්න තියෙන්නේ. නමුත් මේවට විරුද්දව හඩක් නැති තරම්. පාලනයකින් තොරව ඉඩම්, පොලිස් බලතල දුන්නොත්, වෙන දේ හිතාගන්න අමරුයි.

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    අද තියන තත්වෙන් රට ගලවගන්න පුලුවන් රනිල්ට විතරයි. රටේ තියන ණය, අනික් රටවල් එක්ක තියන ප්‍රශ්න විසදන්න පුලුවන් රනිල්ට විතරයි. ඒක අකමැත්තෙන් උනත් පිලිගන්න වෙනව.

    me rata politician lata galawanna baha meka galawanna puluwan ape rate minissunat witharai , rate minissunge akalpa, ranil awath raajaya sewaye loku putu tika wenas weyi, aye un karanne unta hamba karaganna eka, mokada thamange bada 1st akalpaya paksha bedekin thorawa ape rate minissunta kawadila thiyenne, ranil awath ape rata thiyenne thibba thanama thamayi
     
    • Like
    Reactions: win7dot

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    රනිල්ට නිකන් අගමැති කම දෙනකන් පාර්ලිමෙන්තුවෙ අනිත් උන් බලා ඉන්නවද බන්.එකට මහ මැතිවරනයක් තියල දිනන පක්ශෙන් අගමැති වරයෙක් පත් කරගන්න ඔන.රනිල්ට කැමති නැත්තම් මහ මැතිවරනෙදි චන්දෙ නොදී ඉදපල්ල.මෙතන තියෙන්නෙ රනිල් අගමැති වෙන එක ගැන නෙමෙයි රටේ සල්ලි බිලියන ගන්නන් හොරාකන,සුදු වෑන් වලින් මිනිස්සු උස්සන,නිදහස් පොලිසියක් නැති,නිදහස් ජනමාද්යක් නැති,පාදඩ පාලනය අවසන් කරන එක ගැන ප්‍රශ්නයක්.යුද්දය ගැන කතා කරනවනම් මහින්දට ඒක ගැන අය්තියක් තියනව.මොකද බන්ඩාරනායකයි,මහින්දගෙ තාත්තයි එකතුවෙලා ඇතිකරපු යුද්දෙ තමයි මහින්ද ඉවර කරේ.දෙශපාලන ඉතිහාසය දන්න අය සන්වාදයට එන්න.
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    රටේ ආරක්ෂාව සම්බන්දයෙන්, මම ඔය විවේචනය පිලිගන්නවා. මට නම් චන්ද්‍රිකත් ඒ අතින් පෙන්න බැහැ. NGO කරය එක්ක එකතුවෙලා රටේ නටපු නාඩගම් දැක්කනේ. ප්‍රජාතන්ත්‍රවාදය, බිෂණය, දුෂණය, වංචාව නැති කරන්න කියල ඇවිල්ල රට අගාදයකට අදාල තමයි චන්ද්‍රික ගියේ.

    මේ වෙලාවේ නැගෙනහිර වෙනම කලාපයක් ඉල්ලන තත්වයක් පෙන්න තියෙන්නේ. නමුත් මේවට විරුද්දව හඩක් නැති තරම්. පාලනයකින් තොරව ඉඩම්, පොලිස් බලතල දුන්නොත්, වෙන දේ හිතාගන්න අමරුයි.

    ponil awoth issalama wenne thambinge kalla thambinta denawa, demalunge kalla sambandanta denawa :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    me rata politician lata galawanna baha meka galawanna puluwan ape rate minissunat witharai , rate minissunge akalpa, ranil awath raajaya sewaye loku putu tika wenas weyi, aye un karanne unta hamba karaganna eka, mokada thamange bada 1st akalpaya paksha bedekin thorawa ape rate minissunta kawadila thiyenne, ranil awath ape rata thiyenne thibba thanama thamayi

    :lol::lol: mahindata demu
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    රටේ ආරක්ෂාව සම්බන්දයෙන්, මම ඔය විවේචනය පිලිගන්නවා. මට නම් චන්ද්‍රිකත් ඒ අතින් පෙන්න බැහැ. NGO කරය එක්ක එකතුවෙලා රටේ නටපු නාඩගම් දැක්කනේ. ප්‍රජාතන්ත්‍රවාදය, බිෂණය, දුෂණය, වංචාව නැති කරන්න කියල ඇවිල්ල රට අගාදයකට අදාල තමයි චන්ද්‍රික ගියේ.

    මේ වෙලාවේ නැගෙනහිර වෙනම කලාපයක් ඉල්ලන තත්වයක් පෙන්න තියෙන්නේ. නමුත් මේවට විරුද්දව හඩක් නැති තරම්. පාලනයකින් තොරව ඉඩම්, පොලිස් බලතල දුන්නොත්, වෙන දේ හිතාගන්න අමරුයි.

    13 කාටවත් ලැබෙන්නෙ නැහැ. සමහරවිට පලාත් සභා අහොසි වේවි
     
    අන්න හරි හම්බයෝයි කොටියි බලන් ඉන්නේ තැටිය රත්වෙලා තියෙන වෙලාවේ රොටිය පුච්චගන්න .ඉස්සර රට 2ත කැඩෙන්න ගියේ .දැන් 3ට කඩන්න ට්‍රය් එක .හම්බ සීන් එකටනම් කෙලින්ම මහින්ද තමයි වගකියන්න ඕනේ .:dull::no:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    me rata politician lata galawanna baha meka galawanna puluwan ape rate minissunat witharai , rate minissunge akalpa, ranil awath raajaya sewaye loku putu tika wenas weyi, aye un karanne unta hamba karaganna eka, mokada thamange bada 1st akalpaya paksha bedekin thorawa ape rate minissunta kawadila thiyenne, ranil awath ape rata thiyenne thibba thanama thamayi
    රනිල් නිකන්ම එයි කියල මම හිතන්නෙ නැහැ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,085
    5,876
    113
    canada
    13 කාටවත් ලැබෙන්නෙ නැහැ. සමහරවිට පලාත් සභා අහොසි වේවි

    පළාත් සබා අහෝසි කරන්න ලෙහෙසියෙන් බැහැ ප්‍රයෝගික දෙශපාලනේදී සහෝ. ඕක ඉන්දියාව JR ගේ බෙල්ලෙන් අල්ලලා දාපු දෙයක්. දැන් 13+ දෙන්න කියල ඉන්දියාව බල කරනවා. මේ තත්ව යටතේදී ඕක අහෝසි කරන එක අමාරුයි
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113

    පළාත් සබා අහෝසි කරන්න ලෙහෙසියෙන් බැහැ ප්‍රයෝගික දෙශපාලනේදී සහෝ. ඕක ඉන්දියාව JR ගේ බෙල්ලෙන් අල්ලලා දාපු දෙයක්. දැන් 13+ දෙන්න කියල ඉන්දියාව බල කරනවා. මේ තත්ව යටතේදී ඕක අහෝසි කරන එක අමාරුයි
    හරියට ගත්තොත් ඒකීය ලන්කාවෙ මධ්‍යම රජය විතරක් හොඳටම ඇති. ඉන්දියාව කිව්ව කියල සුදු අලි හුරතල් කරන්නෙ මොකටද
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හරියට ගත්තොත් ඒකීය ලන්කාවෙ මධ්‍යම රජය විතරක් හොඳටම ඇති. ඉන්දියාව කිව්ව කියල සුදු අලි හුරතල් කරන්නෙ මොකටද

    ithin ehenan amerikawe sambadaka walatath bayawenne mokadata..? :cool::cool: