අගමැති කම පැත්තින් තියමු. දැන් උබ කැමති මහින්ද දිගටම් ඉන්න්වටද යනවටද
මහින්ද ගියත් එකයි හිටියත් එකයි... මම කැමති නෑ රනිලා නම් අගමැති වෙනවට...
මහින්දය හොරා... උ කොමත් වැඩක් නෑ... රනිල් ඇවිල්ලා බන් මම දකින විදිහට කොන්දක් නෑ බන්... ඉස්සර ඌ කියපු කරපුව බලපන්කො ටිකක්... පෞර්ෂත්වයk නෑ...

බය කියන්නෙ හැඟීමක්, අපි කතාකරන්නෙ උපක්‍රමික දේශපාලනය ගැන. එතනදි නැගෙනහිර බටහිර ඇමෙරිකාව කියල භේදයක් නැහැ.ithin ehenan amerikawe sambadaka walatath bayawenne mokadata..?![]()
mun ekkane ban api deshapalanaya katha karanne e welawe pothak bala ganin gune
බය කියන්නෙ හැඟීමක්, අපි කතාකරන්නෙ උපක්‍රමික දේශපාලනය ගැන. එතනදි නැගෙනහිර බටහිර ඇමෙරිකාව කියල භේදයක් නැහැ.

mun ekkane ban api deshapalanaya katha karanne e welawe pothak bala ganin gune

වෙලාවකට හිනාවෙලා ආයෙ වෙලාවකට මූන පුක් කරගන්නව ,ශුවර් එකටම වෑර් ශෝර්ට් එකක්.ane pawu ban umba.......![]()

ලන්කාවෙ සින්හලුන්ගෙ පෞර්ශත්වය ඉතින් උඩුරැවුලයි සරමයි. එතනින් එහාට දෙයක් නැහැ. සින්හලුන් හොයන්නෙ දෙමල ෆිල්ම් වල ඉන්න ජාතියෙ මදාවි පාලකයො
අපේ එවුන් තෝරන්නේ ගෑනි බඩ කරගන්න එකෙක්ද කොහෙද හොඳ නායකයෙක් නෙවෙයි නැත්තම් රනිල්ට ළමයි නැති එක ඔච්චර ප්‍රශ්නයක් කර ගනීද 

)

කියන්නත් බැහැනේ ඉතින් වයිෆ්ව දාල ලංකාවෙන් පිට ඉන්න අයට මොන මොන ප්‍රශ්න තියනවද කියල![]()

හරියට ගත්තොත් ඒකීය ලන්කාවෙ මධ්‍යම රජය විතරක් හොඳටම ඇති. ඉන්දියාව කිව්ව කියල සුදු අලි හුරතල් කරන්නෙ මොකටද
mun ekkane ban api deshapalanaya katha karanne e welawe pothak bala ganin gune

අපිට ඔහොම් හිතුනේ කලින් සහෝ......
එත් එතින් දැන් කතා කරලා දන අදුනගෙන එක බඩවැල කඩාගෙන ආපු අය වගේ නේද කියලා හිතෙනවා........ එකයි කරුණු කාරණා තේරුම් කරලා කොටලා පොවන හදන්නේ. නැතුව මේ උබලව තර්ක කරලා පරද්දන නෙමෙයි

![]()