1. AnGeLHuNteR

    රනිල්_ගේ_පාලනයක්?

    ඔව් සම්පූර්න කතාව ඇහුව. දූෂිත මැතිවරණ ක්‍රමේ කියන වචනෙන්ම කිව්වෙ
  2. AnGeLHuNteR

    රනිල්_ගේ_පාලනයක්?

    මැතිවරණ ක්‍රමේ වෙනස් කරනව කියල පැහැදිලිවම කිව්වා
  3. AnGeLHuNteR

    රනිල්_ගේ_පාලනයක්?

    අපේ උන කන් කකුල් සේරම පටලවගෙන තුනෙන් දෙක හදන්නෙ නැතුව විධායකේ බලේ අඩුකරගන්නෙ කොහොමද? මෙතනදි අගමැතිගෙ බලතල වැඩිවෙයි. ඒත් ජනාධිපතිගෙ අනුමැතිය උවමනාවෙන විදියට හදයි. ප්‍රතිපත්ති ප්‍රකාශනේ එනකන් මොකුත් හරියටම කෙරෙන හැටි කියන්න බැහැ
  4. AnGeLHuNteR

    රනිල්_ගේ_පාලනයක්?

    ඈ යකෝ රනිල් ඉල්ලල කොහොමද තුනෙන් දෙකක් හදාගන්නෙ කියපන් :angry:
  5. AnGeLHuNteR

    රනිල්_ගේ_පාලනයක්?

    මෛත්‍රී ඒකට ලෑස්තියි
  6. AnGeLHuNteR

    රනිල්_ගේ_පාලනයක්?

    වෙන්නෙ නැති මගුල් කියවන්න එපා:frown:
  7. AnGeLHuNteR

    රනිල්_ගේ_පාලනයක්?

    එකක් විතරක් කියන්නම්. ලන්කාවෙ ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරු පත්කරන්නෙ කවුද? විධායක ඒක තමන්ගෙ ගෝලයෙක්ට දෙන්නෙ. එතකොට අධිකරණෙ ස්වාධීනද? දැන් වර්තමානෙ විධායකේ ආයතන සීයකට වඩා බලතල පවරගෙන පාලනය කරන්නෙ ඇයි? එතකොට අදාල අන්ශවල ඇමතිවරුන්ගෙ බලයට මොකදවෙන්නෙ? විධායකය පාර්ලිමේන්තුවට වගකියනවද? නීතියට යටත්ද...
  8. AnGeLHuNteR

    මර්වින් යයි!

    උඹල අපි හිතනවට වඩා මූට චන්ද තියෙනව. වැඩකරලත් තියෙනව, කටයි පුතාගෙ කෙරුවාව තමයි පරහට හිටින්නෙ. කොහොමත් මූ නෙමෙයි ජනාධිපති අපේක්ෂක :dull::dull:
  9. AnGeLHuNteR

    මර්වින් යයි!

    ජනාධිපතිවරණෙදි හැමෝගෙම සපෝට් එක ගන්න ඕන.මෙයාලට කෙලවෙන්නෙ මහමැතිවරනෙදි.
  10. AnGeLHuNteR

    රනිල්_ගේ_පාලනයක්?

    පේන හැටියට තුනෙන් දෙක හැදෙයි වගෙ. මේක කාලයක් තිස්සෙ සුපිරියට ප්ලෑන් කරල ගහපු රජ ගේමක්.:dull:
  11. AnGeLHuNteR

    ජනපති මෛත්‍රී හා රාජිත නෙරපයි

    අනේ බොල බූරුපුතේ. මෛත්‍රීපාල ඇවිත් දොලපිදේනි දෙනව වගෙ රනිල්ට අගමැතිකම දෙන්නෙ නැහැ. මෛත්‍රීපාල ඇවිත් ජනාධිපති දූරේ බලතල පවරල ඊටපස්සෙ මහමැතිවරනෙ තියනව. ඒකෙන් දිනන පක්ෂෙ නායකයා අගමැතිවෙනව. මහින්දටත් උවමනානම් අගමැති වෙන්න පුලුවන්.
  12. AnGeLHuNteR

    ජනපති මෛත්‍රී හා රාජිත නෙරපයි

    ඇයි වලව් දේශපාලනෙ නිසා කොරගත්ත හරිය මදිද?:angry:
  13. AnGeLHuNteR

    ජනපති මෛත්‍රී හා රාජිත නෙරපයි

    උඹල හිතන්නෙ මෛතීපාලට කුඹුරුකොටන්න බැහැ කියලද? :baffled:ඇත්තටම ඔය මනුස්සය අන්තිම දුප්පත් පවුලකින් ආවෙ. ඒ විස්තර දන්න උදවිය දන්නව.:yes::yes:
  14. AnGeLHuNteR

    ජනපති මෛත්‍රී හා රාජිත නෙරපයි

    මෙහෙමයි.. කියන්න යන දේ ඔලුවෙන් කල්පනා කරපන්. මෛත්‍රී ආපුවම එයාගෙ ජොබ් එක 18 කැන්සල් කරල 17 ආපහු ක්‍රියාත්මක කිරීම, ව්‍යවස්ථා සන්ශෝධනය,මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම වගේ දේවල්. ඒවා කරන්නෙ නැතිව මෛත්‍රීට බලේ ඉන්න බැහැ. මොකද මහමැතිවරනෙන් පක්ෂයක් බලේට එන නිසා. මෛත්‍රී විශ්වාසයක් තියන්න පුලුවන් මිනිහෙක්...
  15. AnGeLHuNteR

    Molen chande deepallaa..

    ජවිපෙ, හෙල උරුමෙ ඉන්නකොට ඕවා බැලන්ස්වෙනව.
  16. AnGeLHuNteR

    රනිල්_ගේ_පාලනයක්?

    රනිල්ගෙ ආන්ඩුවක ජෙවිපි එකයි හෙල උරුමෙයි ඉන්නවනම් බැලන්ස්වෙනව
  17. AnGeLHuNteR

    ජනපති මෛත්‍රී හා රාජිත නෙරපයි

    මහින්දට උවමනාවුනේ නාමල් එනකන්ම බලේ තමන් අතේ තියාගන්න. අන්න එතනයි මිනිහට වැරදුනේ. කොච්චරවුනත් චන්ද්‍රිකාට ඔහොම බල තන්හාවක් තිබුනෙ නැහැ. මහින්ද තරම් හොරකම් කලෙත් නැහැ. චන්ද්‍රිකාව සුද්ද කරනව නෙමෙයි ඒත් ඒක තමයි ඇත්ත. හරිනම් මේ පාර නිදහස් පක්ෂෙන් ජනාධිපති අපේක්ෂක වෙන්න හිටියෙ මෛත්‍රී. මොනවනැතත්...
  18. AnGeLHuNteR

    Election 2015 - Poll

    අම්මපා උඹ වගෙ ගොනෙක්

    No contents