1. AnGeLHuNteR

    මර්වියත් පැනලා

    මර්වියා එන්න තමයි හිටියෙ පුතාගෙ කේස් එක නිසා සද්දයක් නැහැ
  2. AnGeLHuNteR

    විධායක ජනාධිපති

    ලිඳේ වැටෙනව කියල ඔහොමත්....:rofl:
  3. AnGeLHuNteR

    නයි.ටී.එන්

    record karala upload karapalla apitath balanna ona
  4. AnGeLHuNteR

    මෛත්‍රීපාලය_එපෝ

    umbaa kiyapan
  5. AnGeLHuNteR

    Mahinda බය_වෙලා

    ඔය කතාව මම පිලිගන්නෙ නැහැ. පොදුවෙ හැම පක්ෂෙකම සහයෝගය ලැබුනොත් මෛත්‍රීට දිනන්න පුලුවන්. එතනදි මාස හයෙන් ව්‍යවස්ථා සන්ශෝධනේ ගේන්න වෙනව. මට හිතෙන්නෙ මෛත්‍රීට දිනන්න පුලුවන්. දිනල හරි විදියට ව්‍යවස්ථා සන්ශෝධන ගෙනාවොත් මෛත්‍රී ජාතික වීරයෙක් වෙනව
  6. AnGeLHuNteR

    මෛත‍්‍රීපාල 20ක් සමඟ එනවා

    uba koi lokeda ban hitiye? :shocked: wake up:frown:
  7. AnGeLHuNteR

    Mahinda බය_වෙලා

    මේක තමයි හරි නිව්ස් එක. මෛතීපාල එන එක සුවර් :yes::yes:
  8. AnGeLHuNteR

    මෛත්‍රී යුගයක් අරඹමු

    වැඩක් පටන්ගන්නකොටම කුරු කුරු ගාන එවුන් ඉන්නකන් හරියන්නෙ නැහැ:growl::growl::growl:
  9. AnGeLHuNteR

    Malabe Game Zone which makes children addicted to Computer games - Hiru CIA

    මෙතන කඩකාරය සීයට සීයක්ම හරි. බෝඩ් ලෑලි පෙනි පෙනි ඉස්කෝල ඇඳුමෙන් ඕවට යන උදවිය වැරදියි. ඒත් මේවා මේ ප්‍රවෘත්තිවල දාන්න තරම් දෙයක් නෙමෙයි. පොඩිකාලෙ හැමෝම ඔය වගේ දේවල් කරනව. හැබැයි බිත්ති හතර ඇතුලෙ හැදුන ලොල්ලොන්ට මේවත් මැජික්.
  10. AnGeLHuNteR

    kohomada ගමේ_බයියොන්ගේ වැඩ?

    ලන්කාවෙ මිනිස්සුන්ට ජෙවිපි ප්‍රතිපත්ති බර වැඩියි. මිනිස්සුන්ට ඕන කම්මැලිකමට දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න.:growl: උන්ට මල්ල තරවෙනවනම් රටට හෙනගැහුවත් කමක් නැහැ.:growl:
  11. AnGeLHuNteR

    Iskole yanakota Ammala kiyak dunnada ?

    20 50 100
  12. AnGeLHuNteR

    J V P decision on election

    ඕකෙ රිසාල්ට් එක ලැබෙන්නෙ එන මහමැතිවරණෙදි.
  13. AnGeLHuNteR

    Chinese branded Smartphones සේරම එකතැන

    Nibiru Mars One H1 $199
  14. AnGeLHuNteR

    Chinese branded Smartphones සේරම එකතැන

    Lenovo Golden Warrior S8 $199
  15. AnGeLHuNteR

    Chinese branded Smartphones සේරම එකතැන

    chinese witharak nemei ona brand ekaka grade thiyenawa. eth online retails la laga thiyenne hema welema A grade eka. offline distribute karanakota thamai grade case eka enne
  16. AnGeLHuNteR

    AliExpress sure da?

    mama recommend karanne na
  17. AnGeLHuNteR

    Chinese branded Smartphones සේරම එකතැන

    Iocean x8 mini pro $199

    No contents