1. AnGeLHuNteR

    Chinese branded Smartphones සේරම එකතැන

    ප්‍රමිතියක් නැත්නම් යුරෝපෙට ඇමෙරිකාවට ආසියාවට විකුනන්න බැහැ:)
  2. AnGeLHuNteR

    Chinese branded Smartphones සේරම එකතැන

    thiyenawa build quality eka adui :nerd:
  3. AnGeLHuNteR

    Chinese branded Smartphones සේරම එකතැන

    Amoi genakota e-tel thibune na. amoi genawe brantel eken, passe un lenovo genath itapasse e-tel genawa :dull::dull:
  4. AnGeLHuNteR

    Chinese branded Smartphones සේරම එකතැන

    podi podi appsanm wenas athi, eth eka echchara awulak na. apps daganna puluwan
  5. AnGeLHuNteR

    Lenovo A3500 Tablet Details??

    උඹට ඔය ගානට මේකක් ගන්න පුලුවන් http://www.geekbuying.com/item/Cube-Talk-9X-MTK8392-Octa-Core-9-7-Inch-Retina-Capacitive-Touch-Screen-2048-1536-3G-Tablet-PC-Android-4-4-2G-16G---White-329729.html
  6. AnGeLHuNteR

    Chinese branded Smartphones සේරම එකතැන

    :eek::eek: eka danne ubane ban :eek::eek: normally mi4 eka ona rataka hodata weda karanawa
  7. AnGeLHuNteR

    Chinese branded Smartphones සේරම එකතැන

    මම ඔය කියපු ඩුවල් ඩිස්ප්ලේ තියෙන ෆෝන්ස් දැක්කා. තාම ලෝන්ච් කරල නැහැ. රුසියාවෙ විතරක් නෙමෙයි ජපානෙත් සුපිරි ෆොන් සෙට් එකක් තියෙනව. ඒව වෙන ත්‍රෙඩ් වල දාන්න ඕන.
  8. AnGeLHuNteR

    Chinese branded Smartphones සේරම එකතැන

    අවුලක් නෑ, ගන්න කලින් සේරම විස්තර සෙලර්ගෙන් අහන්න
  9. AnGeLHuNteR

    Chinese branded Smartphones සේරම එකතැන

    :yes: Retailers la root karala ewanne
  10. AnGeLHuNteR

    Chinese branded Smartphones සේරම එකතැන

    MPIE 809T Octa-core $189
  11. AnGeLHuNteR

    Chinese branded Smartphones සේරම එකතැන

    සිරා බාන්ඩෙ මමත් ගන්න බැලුව,. ලොකු වැඩියි කියල හිතුන නිසා ගත්තෙ නැහැ.:no:
  12. AnGeLHuNteR

    Chinese branded Smartphones සේරම එකතැන

    :yes: ඕකුන් තමයි මුලින් ලෙනොවෝ කලේ, පස්සෙ උන් Rebranded E-tel අටමගල් විකුනන්න ගත්තා. E-tel ගූ හත්සිය පනහයි. :frown:
  13. AnGeLHuNteR

    Chinese branded Smartphones සේරම එකතැන

    ලන්කාවෙ මාකට් එක කෑවෙ බ්‍රෑන්ටෙල්කාරයො
  14. AnGeLHuNteR

    Chinese branded Smartphones සේරම එකතැන

    :yes::yes::yes: මේවා තියෙනව. ඒව ගනන් අනුව තව ඉස්සරහට වැටෙන්නෙ. :P :yes::yes::yes: මේවා තියෙනව. ඒව ගනන් අනුව තව ඉස්සරහට වැටෙන්නෙ. :P
  15. AnGeLHuNteR

    Chinese branded Smartphones සේරම එකතැන

    පොඩ්ඩක් ඉවසල හිටපන් තාම යන්නෙ ලාබ බඩු :dull:

    No contents