ජපන් වාහනේ එන navi එක?

sonicraze

Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    ජපන් වාහනේ එන navi එක?

    ජපන් වාහනේ එන navi එක?

    මචන් ජපන් වාහන වල එන navigation GPS Maps මෙහෙ use කරන්න විදිහක් නැද්ද? මෙහෙට ඕනේ විදිහට convert කරන පොරවල් නැද්ද?