10000/= ගොඩ යන්න ඕනෙද? 2

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අන්න එකට තමයි මර්කටින්ග් ඕනි වෙන්නේ :dull:
    දෙනවා ඔය අපේ ක්‍රිකට් ටීම් එකට මොනවරී ක්‍රීඩාවක ස්පොන්සර් දීලා ගේමක් දෙනවා
    :dull::dull:

    ඒකත් මාකටින්ද මන්දා :rolleyes::rolleyes::nerd:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    නැකැත් රාල;17243635 said:
    ඔව් ඒක මරු අදහස.. මේ විදිහට මම නවත්තපු තැනින් ඉස්සරහට හිතන එක පට්ට වටිනවා.. ඒ නිර්මානශීලීත්වය තමයි තමන්ව වෙලඳ පොල තරඟයේදි ජයග්‍රාහකයෙක් කරන්නේ..
    :yes::yes:
    අන්න එකට තමයි මර්කටින්ග් ඕනි වෙන්නේ :dull:
    දෙනවා ඔය අපේ ක්‍රිකට් ටීම් එකට මොනවරී ක්‍රීඩාවක ස්පොන්සර් දීලා ගේමක් දෙනවා
    :dull::dull:

    මැතිව්ස් මේ බීම බීල 6යේ පහරක් ගහනවා දැම්මනං ගොඩ :P:nerd:
    එත් නිකං හරි ඌ බින්දුවට ගියොත් කියයි අර බීම බීපු නිසා තමයි කියල :( :rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    අනිවාර්යයෙන්ම, කඩවල් වලින් market එක හදල දෙනකන් බලන් ඉන්න එක බොරු වැඩක්, අනිත් එක market එකක් හැදිලා නැති item කඩවල් වලින් ගන්නෙත් නැහැ, ගත්තත් ටික දවසකින් return කරයි මේවා කව්රුත් ගන්නේ නැහැ කියල. වෙළඳ පොළ නිර්මාණය කරගැනීම තම තමන්ගේ වෘත්තීය දක්ෂතාවය, හැකියාව බාවිතා කරලා කරගන්න ඕන දෙයක්,
    කඩවල්වලට නිකන් එක පාරම බඩු දාලා හරියන්නෙ නැහැ. ඒකට මාකටින් ඕන. ඒත් මම හිතන්නෙ මේ කතා කරන්නෙ ඊටත් පහල මට්ටමක ඉඳල හැදෙන හැටි.

    මෙච්චර කාලයක් නොලැබුනු දෙයක් මිනිස්සු අතරට ගෙනියන්න ලේසියි. සමහර ෆීල්ඩ් වල කම්පැනි දාහ දෙදාහ තියෙනව. ඒවා අස්සෙ වෙනසක් නැතුව ගමනක් නැහැ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    එහෙනම් එහෙම කළානම් හරි.
    ටී බෑග් ගහල. ඔය බිම බෝතල් කරල cool drinks වගේ විකුනුවනම් හොඳයි කියල හිතෙනවා. මොකද දැන් මිනිස්සුන්ට වෙලාව නැහැනේ ඕව හද හද ඉන්න. යන එන ගමන් බොන්න පුළුවන් බිම හැදුවනම්
    කූල් ඩ්‍රින්ක් කම්පැනි මහ බරගානක් තියෙනව. මිනිට් මේඩ් වගෙ ලොකු කම්පැනියකුත් මාකට් එකේ ඉඩක් හදාගත්තෙ මාරම අමාරුවකින්.

    අලුත් දෙයක් කරන්නම වෙයි
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කූල් ඩ්‍රින්ක් කම්පැනි මහ බරගානක් තියෙනව. මිනිට් මේඩ් වගෙ ලොකු කම්පැනියකුත් මාකට් එකේ ඉඩක් හදාගත්තෙ මාරම අමාරුවකින්.

    අලුත් දෙයක් කරන්නම වෙයි

    මේ දේශීය ඖෂධ වලින් හදපු බීම ගැන මචෝ කියන්නේ.. ඒකත් set වෙන එකක් නැද්ද?? :( :(
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113

    මේ දේශීය ඖෂධ වලින් හදපු බීම ගැන මචෝ කියන්නේ.. ඒකත් set වෙන එකක් නැද්ද?? :( :(
    ඔය තියෙන්නෙ මනුස්සයෙක්ට බීම බෝතලයක් ගන්න ගන්න හේතුවක්!:yes:

    සිසිල් බීම කිව්වොත් කොකා කෝලා, පෙප්සි අලියා අනන් මනන්
    පලතුරු බීම කිව්වොත් ස්මැක්, ඒ වගේ හැටහුටාමාරක් තියෙනව.
    දේශීය බෙහෙත්, ඔසු බීම කිව්වොත් එහෙම බීම අඩුයි. මොරවක මෙඩිටෝ කාරයත් කල් පැනල ඉන්නෙ.

    මාකට් කරන්න ටිකක් අමාරුයි. ඒත් රස ගුන කොලිටි එක්ක මාකටින් තියෙනවනම් ගොඩයන්න පුලුවන්. මෙතනදි මේ ජාතියෙ බීම මාක්ට් වෙන්න ඕන අලුත්ම අලුත් සිසිල් බීමක් විදියට මිසක් බෙහෙතක් විදියට නෙමෙයි.:no:

    ඕක කෙලින්ම හයික්ලාස් ලමයින්ව ටාගට් කරල කරන්න පුලුවන් අයිටම් එකක්, ටිකක් අලුත් විදියට කලොත් හරි.:yes:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    පට්ට අපහසුතාවෙකට පත් කරෙ බන්. ඒ ගෑණි මුලින්ම කිව්වා ගෙදර පටන්ගන්නවා නම් ව්‍යාපාරෙ දේපලේ අයිතිකාරයාගෙන් (අපෙ අම්මාගෙන්) ලියුමක් ඕනෙ කිව්වා අම්මා මේක එතන පටන්ගන්නවාට විරුද්ධ නැහැ කියලා. :dull: පස්සෙ ආයි ගිහින් අරන් ආවා ලියුම. ඊට පස්සේ අර බයිලා ටික ගහලා චොර කළේ. අනේ හුකේ. ග්‍රාම සේවක කියන්නේ රාජ්‍ය සේවයේ නිලධාරීන්ගෙන් පහතම තලයද කොහෙද මම දන්න විදිහට. හරියට වංචාවක් කරන්න ආවා වාගෙ බන් මේ ගෑණි සැලකුවෙ. මේ සිද්ධිය අහලා වෙන ග්‍රාමයෙක් කිව්වා අපි නම් කවුරුවත් ඔහොම පුෂ් කරන්නෙ නැහැ. ඔය ගෑණිගෙ හැටිය කියල. ඌගේ සීල් එකේ බොරලැස්ගමුව නාමයක් ගෑවිලා නැහැ කියල උටනම් උදව් කරන්න විදිහක් නැහැ කිව්වා. ඉතින් අදටත් ව්‍යාපාර සිහිනය සිහිනයක්ම තමයි බන්.

    මචන් aga office ekata complain ekak dapan
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔය තියෙන්නෙ මනුස්සයෙක්ට බීම බෝතලයක් ගන්න ගන්න හේතුවක්!:yes:

    සිසිල් බීම කිව්වොත් කොකා කෝලා, පෙප්සි අලියා අනන් මනන්
    පලතුරු බීම කිව්වොත් ස්මැක්, ඒ වගේ හැටහුටාමාරක් තියෙනව.
    දේශීය බෙහෙත්, ඔසු බීම කිව්වොත් එහෙම බීම අඩුයි. මොරවක මෙඩිටෝ කාරයත් කල් පැනල ඉන්නෙ.

    මාකට් කරන්න ටිකක් අමාරුයි. ඒත් රස ගුන කොලිටි එක්ක මාකටින් තියෙනවනම් ගොඩයන්න පුලුවන්. මෙතනදි මේ ජාතියෙ බීම මාක්ට් වෙන්න ඕන අලුත්ම අලුත් සිසිල් බීමක් විදියට මිසක් බෙහෙතක් විදියට නෙමෙයි.:no:

    ඕක කෙලින්ම හයික්ලාස් ලමයින්ව ටාගට් කරල කරන්න පුලුවන් අයිටම් එකක්, ටිකක් අලුත් විදියට කලොත් හරි.:yes:

    එක පාරට කොහොමත් ලොකුවට කරන්න බැහැනෙ. :(
    මාර්කටින් කරගන්න එක තමයි වැඩේ.
    අනික දැන් කොළ කැඳ කිව්වම ගණන් ගන්නෙ නැති තැනකට ඇවිල්ලනේ තියෙන්නේ. ඒ නිසා ඒ කොළ කැඳ වල ගුණ ටික වෙන විදිහකට දී ගන්න පුළුවන් උනානම්
    :nerd::nerd:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    එක පාරට කොහොමත් ලොකුවට කරන්න බැහැනෙ. :(
    මාර්කටින් කරගන්න එක තමයි වැඩේ.
    අනික දැන් කොළ කැඳ කිව්වම ගණන් ගන්නෙ නැති තැනකට ඇවිල්ලනේ තියෙන්නේ. ඒ නිසා ඒ කොළ කැඳ වල ගුණ ටික වෙන විදිහකට දී ගන්න පුළුවන් උනානම්
    :nerd::nerd:
    කොලකැඳ හොඳයි. ඒත් බෝතල් කරල කඩවල් වලට දාන්න බැරි ගතියක් තියෙනව. කොල කැඳ හොඳටම මාකට් වෙන්නෙ පාරෙ. :yes:හෙවන තැනක වාහන නවත්තන්න පුලුවන් තැනක කොල කැඳ දුන්නම යනව.මිනිස්සුන්ට ඉඳගෙන බොන්න පුලුවන් විදියට හැදුවම කාලයක් යද්දි සෙනග පුරුදුවෙනව. සමහර බිස්නස් ගොඩයන්නෙ පොදු පහසුකම් දීලා.;)

    මිනිස්සුන්ට මතක හිටින දෙයක් කලොත් ඉක්මනට උඩට එන්න පුලුවන්.:D
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    පට්ට අපහසුතාවෙකට පත් කරෙ බන්. ඒ ගෑණි මුලින්ම කිව්වා ගෙදර පටන්ගන්නවා නම් ව්‍යාපාරෙ දේපලේ අයිතිකාරයාගෙන් (අපෙ අම්මාගෙන්) ලියුමක් ඕනෙ කිව්වා අම්මා මේක එතන පටන්ගන්නවාට විරුද්ධ නැහැ කියලා. :dull: පස්සෙ ආයි ගිහින් අරන් ආවා ලියුම. ඊට පස්සේ අර බයිලා ටික ගහලා චොර කළේ. අනේ හුකේ. ග්‍රාම සේවක කියන්නේ රාජ්‍ය සේවයේ නිලධාරීන්ගෙන් පහතම තලයද කොහෙද මම දන්න විදිහට. හරියට වංචාවක් කරන්න ආවා වාගෙ බන් මේ ගෑණි සැලකුවෙ. මේ සිද්ධිය අහලා වෙන ග්‍රාමයෙක් කිව්වා අපි නම් කවුරුවත් ඔහොම පුෂ් කරන්නෙ නැහැ. ඔය ගෑණිගෙ හැටිය කියල. ඌගේ සීල් එකේ බොරලැස්ගමුව නාමයක් ගෑවිලා නැහැ කියල උටනම් උදව් කරන්න විදිහක් නැහැ කිව්වා. ඉතින් අදටත් ව්‍යාපාර සිහිනය සිහිනයක්ම තමයි බන්.
    කෙළින්ම පලයන් ඒ.ජී ඔෆිස් එකට. එතන ඉන්නව ලොකු ග්‍රාම සේවක. ඌට කියපන් මෙන්න මෙහෙම උනා මොකද කරන්නෙ කියල. එහෙම අහන්නෙ නෑ, මාත් රෙජිස්ටර් කරා.උන්ට තියෙන්නෙ ඒ ෆොර්ම් එක පුරවන එක විතරයි. ඒ.ජී ඔෆිස් ගිහින් බලපන් වැඩේ කරගන්න පුළුවන් වෙයි/
    අත අරින්න එපා. පටන් ගන්නකොට ඔහොම තමා.
    උබ හරි පාරෙ යන නිසා තමා පටන් ගත්ත ගමන් හතුරො ඉන්නෙ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල එල සහෝ ගොඩක් වටිනවා. මේ වගේ වැඩ තමයි තියෙන්න ඕනේ.
    මම මේ දවස්වල කාටවත් වැඩිය රෙප් දුන්නේ නැති නිසා තාම ඔයාට රෙප් දෙන්න නම් රව්මක් යන්න කියනවා.

    You must spread some Reputation around before giving it to නැකැත් රාල again.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ව්‍යාපාරයක් රෙජිස්ටර් කරගන්න ගිහින් බොරලැස්ගමුවෙ ග්‍රාමසේවක ගෑණි දාපු පඩ ෂෝ එක. ඒ ගෑණි කියනවා ව්‍යාපාරය තියෙන තැනට ඇවිත් බලන්න ඕනෑලු එයාට. එතකොට සේවකයො ඒ වගේම ගිණුම් පොත වගේ දේවල් පවා බලන්න ඕනේලු. ඒ වගේම මේක ව්‍යාපාරයකට සුදුසු තැනක්ද ආදී වශයෙන්. ජෙප්පෙක්ද කොහෙද ඒ ගෑණි. අන්තිමේදි වැඩේ කෙරුණේ නැහැ. මොන අසාධාරණයක්ද බලන්න. මිනිස්සු කවුරුවත් එකපාරට දියුණු වෙන්නෙ නැහැ. පේමන්ට් එකෙන් බිස්නස් පටන්ගත්ත මිනිස්සුත් ඉන්න රටේ. කොහේවත් ග්‍රාමසේවක කෙනෙක් නොකර විදිහට මේ ගෑණි මෙහෙම කරන්නෙ. අන්තිමේදි වැඩේ කෙරුණේ නැහැ.

    කෙලින්ම ප්‍රදේශීය ලේඛම් කාර්යාලයට යන්න. එකෙන් ෆෝම් ඉල්ලගෙන පුරවල දෙන්න. ඔක බලන්න එතනින් කෙනෙක් එයි. වැඩිය දෙයක් බලන්නෙ නෑ.
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    :yes::yes:

    මැතිව්ස් මේ බීම බීල 6යේ පහරක් ගහනවා දැම්මනං ගොඩ :P:nerd:
    එත් නිකං හරි ඌ බින්දුවට ගියොත් කියයි අර බීම බීපු නිසා තමයි කියල :( :rofl:
    :rofl::rofl::rofl::rofl: ඔව් එකනම් ඇත්ත :rofl:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    thank you machan.ubata pin me karana help ekata

    එල එල සහෝ ගොඩක් වටිනවා. මේ වගේ වැඩ තමයි තියෙන්න ඕනේ.
    මම මේ දවස්වල කාටවත් වැඩිය රෙප් දුන්නේ නැති නිසා තාම ඔයාට රෙප් දෙන්න නම් රව්මක් යන්න කියනවා.

    You must spread some Reputation around before giving it to නැකැත් රාල again.

    tx for gr8 ideas!

    එල ස්තූතියි හැමෝටම........
     
    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර
    ගොඩක් වටින නුලක්. ස්තුතියි. එත් මෙකෙ කියල නෑනෙ සොල ඩ්‍රයර් එකෙන් කරන වැඩෙයි. :no::no:(කුඩු කරන ඒවා වෙලන එකද? නැත්නම් කුඩු කරන්න කලින් වෙලනවද? ) මෙකට වාතය සපයන ක්‍රමය ගැනයි.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ගොඩක් වටින නුලක්. ස්තුතියි. එත් මෙකෙ කියල නෑනෙ සොල ඩ්‍රයර් එකෙන් කරන වැඩෙයි. :no::no:(කුඩු කරන ඒවා වෙලන එකද? නැත්නම් කුඩු කරන්න කලින් වෙලනවද? ) මෙකට වාතය සපයන ක්‍රමය ගැනයි.

    කුඩු කරගන්න කලින් හෝදලා වේලගන්න ඕන. ඔය සෝල ඩ්‍රයර් එක බේසික්ම එකක් ඒ නිසා අමුතුවෙන් වාතය ඇතුල් කරන්න අවශ්‍ය නෑ, රත්වුන වාතය ඉහලින් එලියට යනකොට පහල සිදුරුවලින් වාතය ඇතුල් වෙනවා..:yes:,