මම එක දෙයක් උඹේ අගය කරනවා.....
කියන්න තියන දේ උඹේ ජෙනුයින් එකවුන්ට් එකෙන්, මූණට කියල තියනවා-හරි හෝ වැරදි හෝ ඒක අදාල නෑනේ බං, මොකද උඹට කැමති මතයක් දරන්න නිදහස තියනව නේ..
නමුත් මේ ත්‍රෙඩ් එක දාපු අදාල අයවලුන් ඇයි මේකට ම එකවුන්ට් එකක් හදාගෙන ඇවිල්ල තියෙන්නේ.
සාධාරණ සහ සබුද්ධික විවේචනයක් තියනව නම්...