1. dath kimbula

    2015 Jun 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    තෝ ද ඉල්ලුවේ??? වැළලිය!!!!!!!!:angry::angry::angry::angry::sorry:
  2. dath kimbula

    2015 Jun 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    :baffled::baffled: තරිදුවා තෝ වැළලිය හිපාටුවා..... කවුද යකෝ මේක ඉල්ලපු එකා??????:angry::angry::sorry::sorry::sorry::sorry::sorry:
  3. dath kimbula

    2015 Jun 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    යකෝ දැන් නාකි මිනිස්සු පිටිපස්සෙත් යනව ද තෝ? නෙද්දකිං........:angry::angry::angry::angry:
  4. dath kimbula

    2015 Jun 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    සියළු සංගීත ආකෘති සහ ස්වරචාර (ඔක්ස්ටික්ස්) රස විදින්න ඉගෙන ගනින්...... ජීවිතය සම්පූර්ණවීමට ආසන්න වෙන්නේ ඒවයින්...... මේ යන එක නං මෙලෝ රහක් නැත.......:angry::angry::angry::angry: සයිම කට් වෙලා....:angry::angry: කට් වෙන්න බැරි නං ඩෙඩ් වෙන්න කියපං කෝ... අපේ පුක කහනව...
  5. dath kimbula

    2015 Jun 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    දැන් බලපං ඕකෙයි චකිතයෙයි වෙනස......... ඕක නිකං ම ගායනයක්....... අරක....ඉමෝෂන් එක්ක කරන ගණුදෙනුවක්..... ඒකයි චකිතය අහද්දී ආත්මෙට ම වදින හේතුව......
  6. dath kimbula

    2015 Jun 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඕකේ පද මාලාවෙ එච්චර බරක් නෑ.... නමුත් මේක කියන එකා මේක කියන්නේ ඌට වෙච්ච දෙයක් කියන විදියට පුදුම ආවේගයකින්....දුකකින්.... ඒ දුක අපිට දැනෙන තරමට ඒ හඩේ තියන දුක වේදනාව එම්ෆසයිස් කරල ඒක ගායනා කරන්න ඌට තියන ඒ හැකියාව නම්....පට්ට රිමාකබල්.....
  7. dath kimbula

    2015 Jun 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔබ නිමැවූ සිහිනේ බිදුනා....:(
  8. dath kimbula

    2015 Jun 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    එලෝ............. නෙමෙසිස් රොක්ස් ෆොරෙවර්........ දැනට ලංකාවේ බිහි වෙච්ච පට්ටම රොක් සිංදුව ඕක...... මාර ඉමෝෂන් එකකින් කියන්නේ..............
  9. dath kimbula

    2015 Jun 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මගේ ඉන්න රොක් නොදිරවන සගයෙක් ඇහුවේ මගේ සිත මොනවද මුමුණනවා කියල මූ පුක ඉරං කෑගහන්නේ මොකක් නිසා ද කියලා.....:shocked::shocked::baffled::baffled:
  10. dath kimbula

    2015 Jun 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    අම්මට ඩිෂ් වොෂ් දාන්න මෙන්න තව රොක් ලෝලියෙක් ඉන්නේ............:cool::cool::cool::cool::D:D:D:D:D
  11. dath kimbula

    2015 Jun 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    තෝ ලංකාවෙද ගස් කුකුලාහ්...........:angry::angry: දෙක් තියනවා.... ෆී මේල් වර්ෂන් එක - මේඛලා ගමගේ රොක් වර්ෂන් එක- ඉන්දුචාප ලියනගේ..... මොකක්ද ඕන?????????????????
  12. dath kimbula

    2015 Jun 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    නැව දැන් අමබරි සමුද්‍ර සන්ධියේ............
  13. dath kimbula

    2015 Jun 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    :D:yes::cool: ඒත් සිංදුව කාපු අවස්ථාවක් තමා......:angry::angry::angry::angry:.
  14. dath kimbula

    2015 Jun 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    අපෝ කාල නේ සිංදුව..... පරණ එකේ තියන අර නෙවිල් ගේ නියම පිරිමි කටහඩ නෑනේ බං මේකේ.... අන්න පට්ටයි.... නෙවිල් ගේ වොයිස් එක ඇහුවත් මාර ගතියක් බං එන්නේ
  15. dath kimbula

    2015 Jun 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    එන විල්තෙරින් දෙන්නම්.... මේ අපේ තරුණ කුකුල්ලන් ගාව ඕව නෑැ නේහ් බං..........:sorry:
  16. dath kimbula

    2015 Jun 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඇඩෝව්.......නෙවිල් ප්‍රනාන්දු කියන ඔරිජිනල් ජෙනුයින් ෆස්ට් රෙකෝඩිං එක එපා ද????
  17. dath kimbula

    2015 Jun 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    නැවත් පල්ලං කිව්ව ලු!! අඩෝව් විල්තෙර අහන්නත් සෙට් වෙයං හරිය 3න් වෙනිදට කලින් ම.....8 වෙද්දී......
  18. dath kimbula

    EK Married Club-16

    උඩ කියවලා බල......
  19. dath kimbula

    EK Married Club-16

    ආස්මිය.....:angry:

    No contents