1. Malinga

    Gif help

    photoshop vala aluth version thiyenavanum eevalin vunath karaganna puluvan. naththum ithin gif animator software ekak pavichchi karanna.
  2. Malinga

    Call of Duty 4 Modern Warfare

    G31 eke gahanna ba. moko eeke Vertex Shader module eka thiyenne software module ekak vidiyata. hardware namai. eeka nisaa oya game eka play karanna ba. G41 chipset thiyena motherboard ekaka ho aluthin ena I3, I5, I7 onboard VGA thiyena motherboard valanum gahanna puluvan.
  3. Malinga

    Online money and Web Master section

    :yes::yes: ඒක තමයි අයිය අනිවාර්යයෙන් පුළුවන් විදියට කට්ටිය දායක වුණොත් හැමෝට ම හොඳ සේවාවක් වෙන අංශයක්. ගොඩක් පිරිසක් එළකිරි එකේ ඔය අංශයන් නියෝජනය කරන නිසා ලොකු දෙයක් කරන්න පුළුවන් අපේ කට්ටියට උනන්දුව තිබුණොත්.
  4. Malinga

    Online money and Web Master section

    මේ දවස්වල ගොඩක් අය උනන්දු වෙන දෙයක් නිසා වෙනම Section එකක් තියෙන එක ගොඩක් වැදගත් වෙයි. තමන්ගෙ දැනුම බෙදාගන්න වගේ ම අනිත් අයට යමක් කියල දෙන්නත් පාවිච්ච කරයි කියල හිතනව කට්ටිය. ස්පෑම්වලට හා අනිත් අයව අමාරුවෙ දාන්න පාවිච්චි නොකර මේ වගේ Section එකක් නිර්මාණය කිරීමෙන් බලාපොරොත්තු වුණ අරමුණු සාර්ථක...
  5. Malinga

    2013 Jan 25 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    හැමදාම වගේ අදත් සමාජයට හා එළකිරි සාමාජික සාමාජිකාවන්ට යහපත් සිතුවිලි නගාගන්නට හැකි මාතෘකා වෙත පිවිසෙමින් වැඩසටහන අපූර්වට ගෙනගියා. අපිට චෝදනාවකුත් එල්ල කළා අදහස් දැක්වීමෙදි අප විසින් සාධනීය අදහස් පමණක් ප්‍රකාශ කරනව කියල. ගීතයන්ට ඇතිවෙන කැමැත්ත පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනව. ඒ නිසා ඉතින්...
  6. Malinga

    2013 Jan 25 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    mage unusum subapathum posts 18k venuven :D
  7. Malinga

    2013 Jan 25 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    Sitha Mage Rinduna Oba Hara Giyada - Damith Asanka
  8. Malinga

    2013 Jan 25 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    mage unusum subapathum posts 14k venuven :D
  9. Malinga

    පද පේලි .....

    තනිකම හුරු දෙනෙත පුරා උණු කඳුළැලි රූරා ගියා ඔබ නෑ නෙත් මානයේ හමුවේවි ද ආයේ සිතු පැතුමක කඳුළු තියා මට නොකිය ම ඉවත ගියා හිමි දුක පිස දමමි කියා සමනලියක් තුරුළු වුණා මහදේ ගලනා මේ දුක තාම ඔබ දන්නෙ නෑ තනිකම හුරු ............ තනිවුණු දුක මගෙ ම වෙලා දින එක එක ගෙවිල ගියා ඔබ ආවත් සිනහ වෙලා මගෙ හිත...
  10. Malinga

    2013 Jan 24 - ElaKiri Radio ! - Request Show with it's my style

    ලියාගන්න සින්නක්කර දෙනව ද මට ඔය ඇස් දෙක
  11. Malinga

    2013 Jan 24 - ElaKiri Radio ! - Request Show with it's my style

    mage unusum subapathum posts 17k venuven :D
  12. Malinga

    2013 Jan 24 - ElaKiri Radio ! - Request Show with it's my style

    mage unusum subapathum posts 7k venuven :D
  13. Malinga

    පද පේලි .....

    මට හිතාගන්ට බැරි තරමට නුඹ දුරස් වෙලා මට දරාගන්ට බැහැ නෙතු අග කඳුළු බොඳ වෙලා ඇස් පියලි අගින් ඉඟි කර මට ආදරෙයි කියා යන්නට ම හදයි ඒ මතකය මට ලියා තියා රෑ අහස් කොනේ සඳ තනියෙන් මුදුනට ම වෙලා ළඟ උන්නු තරුව නෑ කොහෙදෝ ගිහින් සැඟවිලා ඉස්සර ම ‍දිනෙක ඔබ දුන් හාදුව මතක් වෙලා අද මටත් නොදැන උණු කඳුළින් දෙනෙත...
  14. Malinga

    පද පේලි .....

    ඉනූ වරල මල් මිලිනව ගිලිහෙන සලෙල යහන මැද කඳුළැලි අහුලන හඬාවැටෙන ජීවිතයක ඉරණම නොදකින ලොවකයි නුඹ ඉන්නේ රෑ සමනලියක වී අසරණ වුණු ගොදුරකි නුඹ සලෙලකු දඩයම් කළ නොදැමුණු ඉඳුරන් නඟන විලාපය නොඇසෙන ලොවකයි නුඹ ඉන්නේ රූ සිරු වියැකී වත මුකුලිත වෙන මලකි ළඳුනි නුඹ පෑගී පොඩි‍වන අඳුර මිස හෙට එළියක් නොදකින නොපහන්...
  15. Malinga

    2013 Jan 23 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඉන්දියාවට හින්ද ගුවන්යානයක හෝ නැවක වෙන්න ඇති
  16. Malinga

    2013 Jan 23 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    එළ එළ නැගල යනව
  17. Malinga

    2013 Jan 23 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    mage unusum subapathum posts 6k venuven :D

    No contents