Bachi Susan.........
..හද සොයමි සොඳුරු නවාතැනක් අපට පෑහෙනා..
..මතු පෙම් පුරන නෙතු කැල්මන් සලන..
..ඉඟි සිත්තම් කරන ලෙසිනා..
..නිසසල නිල් විලක මුදු පියුමක් විලස හදවත් සුවදෙනා..
..ලං ලං වේද වෙන් වෙන් වේද පෙම් සිත් පෑරිලා..
..සංසාරේම අත්වේද පෙම් සිත් පෑහිලා..
..අප සිත් දවන හද ගැස්මන් හැඳින..
..දුර යන්නයි පැතුම් පෙමිනා..
..ලද හිස් කමට දුක කැන්ඳන් පොවන..
..පෙම කවුරුන් හඳුනනා..
..නෙතු කඳුළු බිඳක සුසුම් විමසනා..
..නෙතු කොපුල් සිඹින සියුම් හැඟුමිනා..
..සිත බිඳක් නිවන වදන් පතමිනා..
..අපි උතුම් පෙමක පැතුම් පිබිදෙනා..
..කඳු මුදුන් පිසින පවන් විලසිනා..
..හද හැඟුම් වලද පැතුම් ගැවසෙනා..
..තරු නෙනක් මවන දසුන් සුවදෙනා..
..සිත පෙමින් වෙලෙන තරම් නොදනිනා..
..හද සොයමි සොඳුරු නවාතැනක් අපට පෑහෙනා..
..මතු පෙම් පුරන නෙතු කැල්මන් සලන..
..ඉඟි සිත්තම් කරන ලෙසිනා..
..නිසසල නිල් විලක මුදු පියුමක් විලස හදවත් සුවදෙනා..
..ලං ලං වේද වෙන් වෙන් වේද පෙම් සිත් පෑරිලා..
..සංසාරේම අත්වේද පෙම් සිත් පෑහිලා..
..අප සිත් දවන හද ගැස්මන් හැඳින..
..දුර යන්නයි පැතුම් පෙමිනා..
..ලද හිස් කමට දුක කැන්ඳන් පොවන..
..පෙම කවුරුන් හඳුනනා..
..නෙතු කඳුළු බිඳක සුසුම් විමසනා..
..නෙතු කොපුල් සිඹින සියුම් හැඟුමිනා..
..සිත බිඳක් නිවන වදන් පතමිනා..
..අපි උතුම් පෙමක පැතුම් පිබිදෙනා..
..කඳු මුදුන් පිසින පවන් විලසිනා..
..හද හැඟුම් වලද පැතුම් ගැවසෙනා..
..තරු නෙනක් මවන දසුන් සුවදෙනා..
..සිත පෙමින් වෙලෙන තරම් නොදනිනා..
..හද සොයමි සොඳුරු නවාතැනක් අපට පෑහෙනා..


