1. AnGeLHuNteR

    crazybuddyයව දැක්කද?

    සුදු වෑන් එකේ ආස්චර්ය බලන්න යැව්ව, කමක් නැහැ නේ;)
  2. AnGeLHuNteR

    ලයිට් බිල අඩු කරලා.....ලු

    හොඳටම බයවෙලා. පෙට්‍රල් ලීටරේකට රුපියල් 70ක බද්දක් තියෙනව. ඒකෙන් රුපියල් පහක් අඩුකරල.:rofl:
  3. AnGeLHuNteR

    ලැප් එකක් ගන්න ඕනේ

    උඹ පදින්චිවෙල ඉන්නෙ UK නම් ඔහෙන් ගනින්. නැත්නම් මෙහෙන් ගන්න එක හොඳයි. :D
  4. AnGeLHuNteR

    ලැප් එකක් ගන්න ඕනේ

    ලක්ෂ එකහමාරෙ ලයිට් බිල් ගෙවන උදවිය ඉන්න රටේ ඕක මොන කජ්ජක්ද?:P සමහර උදවිය ලක්ෂ 10ටත් වැඩි ලැප්ටොප් ගේනව.;)
  5. AnGeLHuNteR

    ලැප් එකක් ගන්න ඕනේ

    ඔය ගානට සාමාන්‍ය ලැප් එකක් එහෙදි ගන්න පුලුවන්. නෙට් එකේ රිවීව්ස් බලල හොඳ එකක් තෝරගන්න. හැබැයි පුතෝ වොරන්ටි අවුලක් තියෙනව.:dull:
  6. AnGeLHuNteR

    ලැප් එකක් ගන්න ඕනේ

    UK ඉඳල ලැප්ටොප් ගන්න මෙහෙ එන්නෙ මොකටද බන්? එහෙ තමයි හොඳම කොලිටි බඩු තියෙන්නෙ. එහෙ සේරම බ්‍රෑන්ඩ්ස් මෙහෙට වඩා කොලිටි අතින් හොඳයි.:nerd:
  7. AnGeLHuNteR

    මේ මම ලගදි ගත්ත අබාන්ස් එකේ ලෑප්ටොප් එකක් &#3

    අනේ මන්දා බන් ඩෙල්. ටොශිබ දෙකටම වැඩිය අසූස් හොඳයි.
  8. AnGeLHuNteR

    -- අජිත් කුමාරසිරි ගායකයා ගැන කියන්න --

    අලිමන්කඩ එකේ සින්දු කියන්නෙ මෙයාද?
  9. AnGeLHuNteR

    ලැප් එකක් ගන්න ඕනේ

    asus වලට ගහන්න ලැප්ටොප් නැතෝ:P
  10. AnGeLHuNteR

    ජ​.වි.පේ විසින් මරා දැමූවන් සමරමු! නැවතත්

    යූඇන්පීය ඔහොම තමයි අර සෙනෙවිරත්තනය ගැනත් පම්පෝරි ගැහුවෙ. අන්තිමට ඌත් ආන්ඩුවට පැන්නා. හරීන් ගැනත් ඔච්චරයි.:angry:
  11. AnGeLHuNteR

    ජ​.වි.පේ විසින් මරා දැමූවන් සමරමු! නැවතත්

    මගුල තමයි දේශපාලනේදී යාලුකම් තරහකම් නැහැ. එතනදි ෆොන්සේකා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනව කිව්ව නිසා ස්පෝට් කලේ, වෙන එකකට නෙමෙයි. තමන්ගෙ මතය ක්‍රියාත්මක වෙන්නෙ නැත්නම් අයින් වෙන එක හරි. මමත් ඒක පිලිගන්නව.:yes: ජෙප්පො ලඟ ලව් ටෝක් නැහැ. ජෙප්පො ගැන කතාකරන්න කියල යූඇන්පියට කිව්වද? :rofl:unp...
  12. AnGeLHuNteR

    චාමර වීරසිංහ -- සුපිරිම ගායකයෙක්

    කාටහරි රෙප් කපන්න රිදිලා:rofl::rofl:
  13. AnGeLHuNteR

    මෙන්න රෙදි නැතිව කඩේ යෑම....

    මොකක්ද වුනේ?

    No contents