UNP ආණ්ඩුවක් එන එක නවත්තන්න බැහැ

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හරි මචං unp එක කරලා තියෙන්නේ මහවලිය විතරයි

    මහවැලිය කියන්නේ ලනකාවේ දැනට රටට ලැබ වැඩිම ගෙන තිබුන ව්‍යාපාරය
    අද තාම රට කන්න දෙන්නේ එක හින්දා
    මහින්ද කලේ මොන්න්ද ඒ වගේ ජනතාවට හිතවත් ව්‍යපෘති
    මත්තලද?
    නෙලුම් කුලුනද
    නොරෝච්චෝල්නේ අවුරුද්දට දවස් 134 වහලා තිබ්බ බව දන්නවද
    එකෙන් ජනනය වන විදුලිය විකුනලා එකේ මිනිස්සුන්ට පඩි ගෙවන්න තියා නඩත්තුවට වත් මදි කියලා දන්නවද
    මහින්ද මොනාද මිනිස්සු වෙනුවෙන් කරපු ව්‍යපෘති
    :nerd:
    මිනිස්සු නය කර කර බිල්ඩින් හැදුවේ මිනිස්සුන්ගේ යහපතද??

    :rofl::rofl::rofl:

    හ්රකම් කරගන්න
    හොරකම් කරගන්න:rofl::rofl:

    unp එකඟ ගැනු රට පටෙඋව නිසාද මහා රජාත් පටවන්නේ:rofl::rofl:
    unp එකෙන් පලවපු නිසා මහරජා පටවන එක හොදද

    unp එකෙන් කරපුදේම තමයි මහින්දයා
    එට වඩා කරන්නේ:rofl::rofl:
    unp කළා කියලා මහින්ද කරන එක හරිද:rofl:

    බිල්ඩින් හදන ගමන් මාටියා ගහන එක හරිද:rofl:
    සුදු අලිවගේ ඇස පිනවන ව්‍යපෘති වලින් මිනිස්සුට හම්බුනා වාසි මොනාද??

    එතනදී තමයි වෙනසක් මේ ක්‍රමය වෙනස් වෙන්නේ ඕනි කියන්නේ
    එක වෙනස් කරන්න පුළුවන් එකම පක්ෂය jvp විතරයි
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113

    ඔව්, මහින්ද අවුරුදු 9ක් ඇතුලත පවුල සංවර්ධනය කරන ගමන් මේ රටේ කරපු සංවර්ධනය රනිල්ල, චන්ද්‍රිකාල අවුරුදු 90ක් බලයෙ හිටියත් කරන්න බැහැ බං... ඒක තමයි
    තිත්ත ඇත්ත...
    UNP එකේ දක්ෂම නායකයො වුන ජේ.ආර්, ප්‍රේමදාසටත් රට වෙනුවෙන් සත පහක දෙයක් කරන්න බැරි වුනා... ඉතිං රනිල් කොහේ කරන්නද? චන්ද්‍රිකා යටතෙ රනිල් අගමැති වෙලා හිටපු අවුරුදු දෙකේ රටට වෙච්ච විනාශයත් අපි හොඳට දැක්කා... නිකං පක්ෂ බදාගෙන රන්ඩු වෙලා වැඩක් නැහැ...
    :no:
    දෙගොල්ලොම පන්නමු:nerd:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,570
    14,508

    එල එතකොට උඹම පිලි අරං තියෙනව අවුරුදු 17ක් තිස්සෙ කරපු එකම දේ මහවැලිය විතරයි කියල... මහවැලිය කරන්න ගියේ අවුරුදු 5ක් විතර... එතකොට ඉතුරු අවුරුදු 12 මොනවද බං කොරේ??? :eek: හැබැයි ඒ කාලෙදිත් ණය ගත්ත මදි නොකියන්න... :D පොඩ්ඩක් විතර අවුල් නේද? :D

    unp එකඟ ගැනු රට පටෙඋව නිසාද මහා රජාත් පටවන්නේ:rofl::rofl:
    unp එකෙන් පලවපු නිසා මහරජා පටවන එක හොදද

    කවුද බං ඒක හොඳයි කිව්වෙ? :D ඒක නතර කරන්න ඕනෙ තමයි... උඹ සැරින් සැරේ සබ්ජෙක්ට් එක මාරු කරනවනෙ බං :D

    unp එකෙන් කරපුදේම තමයි මහින්දයා
    එට වඩා කරන්නේ:rofl::rofl:
    unp කළා කියලා මහින්ද කරන එක හරිද:rofl:

    බිල්ඩින් හදන ගමන් මාටියා ගහන එක හරිද:rofl:
    සුදු අලිවගේ ඇස පිනවන ව්‍යපෘති වලින් මිනිස්සුට හම්බුනා වාසි මොනාද??

    එතනදී තමයි වෙනසක් මේ ක්‍රමය වෙනස් වෙන්නේ ඕනි කියන්නේ
    එක වෙනස් කරන්න පුළුවන් එකම පක්ෂය jvp විතරයි

    උඹ මෙච්චර වෙලා UNP එක සුද්ද කර කර ඉඳල එක පාරටම JVP එකට පැන්නනෙ බං... ත්‍රෙඩ් එකේ මාතෘකාව,

    UNP ආණ්ඩුවක් එන එක නවත්තන්න බැහැ

    උඹ ආයිත් මාතෘකාවෙන් පිටනෙ කතා කරන්නෙ... මගෙයි උඹෙයි දෙන්නගෙම කාලෙ අපරාදෙ බං ටයිප් කරන්න ගිය... :)

    :D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    මම කියලා තියෙන්නේ
    මහින්ද කරපු එකම හොද දේ යුද්දේ එවර කරපු එක

    අනිත් සියලුම දේට වඩා වටිනවා මහවැලිය කියන එක
    මහින්ද හදපු කිසි දෙකින් සාමන්‍ය ජනතාවට වැඩක් වෙලා තියනවද

    අදිවේගී මාර්ග කියන සංකල්ප ලෝකෙට ආවේ
    රටක කෙරෙන් යම් නිෂ්පනයක්
    අපනයනය කරන්න වරාය කර රැගෙන යාමට වැයවන කාලය නිසා
    ඒවගේ කල් ඉකුත්වීම, නියමිත වෙලාවට සැපයීම
    වගේ (ගොඩක් වෙලාවට අහාර) කරුණු පිලිබදව සලකා බලලා
    ලංකාවේ මොනාද හදන්නේ දකුනේ කොලබට එක්මනට ගෙන්න
    පාර හැදුවාම කර්මාන්ත ශාලා හැදෙයි කියල හිතාගෙනද දන්නා හැදුවේ

    ගොඩක් වෙලාවට අදිවෙගිමාග තියන රටවල පොදු ප්‍රවාහනය කියන එක උපරිමයි
    රටේ ඒවා හදන්නේ නැතුව , මවපාල පෙන්න පුළුවන් ගුවන් තොටුපලවල්
    නැවු එන්නේ නැති වරායවල්

    ඒවගේ තුන් හතර ගුණයක් වියදම් කාරලා හදනවා
    මේවා ජාතික ධනය නේද?

    එකැ මගේ පුද්ගලික මතය

    කාවවත් සුද්ද කිරීමක් නෙමයි බන් තියෙන්නේ.
    දෙගොල්ලොම වැරදි කියලා පෙන්නලා දීම.
    හා මේ ක්‍රම,අය වෙනස් වෙන්න ඕනි කියලා කියන එක
    උබට එකත්රුනේ නැති උනාට කමට කරන්න දෙයක් නැහැ

    මහින්ද දිගටම හිටියොත් නම් රට විනාස වෙනවා සිකුරුයි
    යුද්දෙන් විනාශ උනා වගේම විනාශයක් මනුහ්න්ද රටට කරලා තියනවා
     
    Miller_family

    Member
    Mar 2, 2014
    49
    1
    0

    ඔව්, මහින්ද අවුරුදු 9ක් ඇතුලත පවුල සංවර්ධනය කරන ගමන් මේ රටේ කරපු සංවර්ධනය රනිල්ල, චන්ද්‍රිකාල අවුරුදු 90ක් බලයෙ හිටියත් කරන්න බැහැ බං... ඒක තමයි
    තිත්ත ඇත්ත...
    UNP එකේ දක්ෂම නායකයො වුන ජේ.ආර්, ප්‍රේමදාසටත් රට වෙනුවෙන් සත පහක දෙයක් කරන්න බැරි වුනා... ඉතිං රනිල් කොහේ කරන්නද? චන්ද්‍රිකා යටතෙ රනිල් අගමැති වෙලා හිටපු අවුරුදු දෙකේ රටට වෙච්ච විනාශයත් අපි හොඳට දැක්කා... නිකං පක්ෂ බදාගෙන රන්ඩු වෙලා වැඩක් නැහැ...
    :no:
    BTCH PLZZZZZZZZZZZZZZ:frown:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,570
    14,508
    113

    මම කියලා තියෙන්නේ
    මහින්ද කරපු එකම හොද දේ යුද්දේ එවර කරපු එක

    අනිත් සියලුම දේට වඩා වටිනවා මහවැලිය කියන එක
    මහින්ද හදපු කිසි දෙකින් සාමන්‍ය ජනතාවට වැඩක් වෙලා තියනවද

    අදිවේගී මාර්ග කියන සංකල්ප ලෝකෙට ආවේ
    රටක කෙරෙන් යම් නිෂ්පනයක්
    අපනයනය කරන්න වරාය කර රැගෙන යාමට වැයවන කාලය නිසා
    ඒවගේ කල් ඉකුත්වීම, නියමිත වෙලාවට සැපයීම
    වගේ (ගොඩක් වෙලාවට අහාර) කරුණු පිලිබදව සලකා බලලා
    ලංකාවේ මොනාද හදන්නේ දකුනේ කොලබට එක්මනට ගෙන්න
    පාර හැදුවාම කර්මාන්ත ශාලා හැදෙයි කියල හිතාගෙනද දන්නා හැදුවේ

    ගොඩක් වෙලාවට අදිවෙගිමාග තියන රටවල පොදු ප්‍රවාහනය කියන එක උපරිමයි
    රටේ ඒවා හදන්නේ නැතුව , මවපාල පෙන්න පුළුවන් ගුවන් තොටුපලවල්
    නැවු එන්නේ නැති වරායවල්

    ඒවගේ තුන් හතර ගුණයක් වියදම් කාරලා හදනවා
    මේවා ජාතික ධනය නේද?

    එකැ මගේ පුද්ගලික මතය

    කාවවත් සුද්ද කිරීමක් නෙමයි බන් තියෙන්නේ.
    දෙගොල්ලොම වැරදි කියලා පෙන්නලා දීම.
    හා මේ ක්‍රම,අය වෙනස් වෙන්න ඕනි කියලා කියන එක
    උබට එකත්රුනේ නැති උනාට කමට කරන්න දෙයක් නැහැ

    මහින්ද දිගටම හිටියොත් නම් රට විනාස වෙනවා සිකුරුයි
    යුද්දෙන් විනාශ උනා වගේම විනාශයක් මනුහ්න්ද රටට කරලා තියනවා

    කියන්න දෙයක් නැති වුනාම හිමින් සැරේ මාතෘකාව වෙනස් කරන උඹල වගේ කට්ටියත් එක්ක කතා කරන්න මහන්සි වෙන එක විහිලුවක් :D

    එල මචං උඹ දිනුං, අපි UNP ආන්ඩුවක් පත්කර ගමු :rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේ ආණ්ඩුව කරපු සමහර වැඩ කොයිතරම් දුරට පලදායිද කියල කියන්න අමාරුයි (අලුත් වරාය, ගුවන් තොටුපල වගේ ඒව) හැබැයි හදපු ගොඩනැගිලි, පාරවල්, පාලම්, නෙලුම් පොකුන, නෙලුම් කුලුන, විදුලි බලාගාර, උතුරේ කරන සංවර්ධනය, port city වගේ ව්‍යපෘති සෑහෙන ගානක් මිනිස්සුන්ට පේන්න තියෙනව ණය අරං කරපුවා...
    හැබැයි UNP එකත් අවුරුදු 17ක් බලයේ හිටිය, ණයත් අම්බානක ගත්ත ඒත් කරපු දෙයක් පේන්න නැහැනෙ බං මහවැලිය ඇරුනහම? යුද්ධෙ කරෙත් නැහැනෙ??? :eek:
    බඩු මිල අඩු කරා කියන්නත් බැහැ මොකද 1994 චන්ද්‍රිකාගෙ ප්‍රධාන ඡන්ද පොරොන්දුවක් වුනේ මට මතක හැටියට පාන් රාත්තල රුපියල් 3.50 ට දෙනව කියන එක ඇතුලු බඩු මිල අඩු කිරීම... ඒ කියන්නෙ ඒ වෙනකොට මිනිස්සුන්ට දරා ගන්න බැරි බඩු මිලක් තිබිල තියෙනවා නේද? :eek:

    මම එක්සත් ඡාතික පාක්ෂිකයෙක් නම් නෙවෙයි එත් යු එන් පිය අවු17 කරපු දෙයක් නෑ ‍කිව්ව හින්ද මම කියන්නේ .

    • තෙල් සංස්ථාව,පිරිපහදුව ඇතුලු
    • අයි ටී එන් (ටි එන් එල් )ආයතනය
    • සුගතදාස ගෘහස්ත හා විවෘත ක්‍රිඩාපිටිය(අදටත් ලංකාවේ ප්‍රධාන ක්‍රිඩාංගනය)
    • කොලබ වරායේ ඡය බහලු පර්යන්තය (ඡය බහලු පරියන්තය නිසා කොලබ වරාය ලොකේ හොදම වරාය 10 ට එක් වෙලා තිබුණා)
    • ගම්උදාව යටතේ නිවාස නොමැති විශාල ඡනතාවකට නිවාස ලබාදිම
    • කෙත්තාරම ක්‍රිඩාංගනය ඉදිකිරිම. (ආසියාවේ ප්‍රථමයෙන්ම ඉදිවු දිවාරාත්‍රි ක්‍රිඩාංගන අතරින්එකක් )
    • ශ්‍රි ලංකාවේ අදටත් ප්‍රධාන අපනයයක් වෙන ඇගලුම් කේෂත්‍රය ලංකාවට හදුන්වා දීම.
    • ඡාතික රෑපවාහිනය
    • ඡපන් අධාර යටතේ ලංකාවේ මාර්ග පද්ධතිය පාලම් පද්ධතිය ඉදිකිරිම
    • සංවෘර්ත ආර්තිකයෙන් බැට කාපු ඡනතාවට විවෘත ආර්ථකිය හදුන්වා දිම
    • පාසල් ලමුන්
    ට නොමිලේ පොත් සහ නිල ඇදුම් ලබාදිම ආරම්භකිරිම.

    තව ඔනේ තරම් කියන්න තියෙනවා මේ ටිකක් විතරයි .

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    REPNiax.png
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness

    ගාසා වලට සල්ලි යවන වෙලාවෙ මේ ගමට පුන්චි සoගිලි පාලමක් වත් හැදුවා නම් :( ලෝකෙට පරකාසේ... ගෙදරට මරගාතේ කියලා කියන්නෙ මේවට තමා. :(
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කියන්න දෙයක් නැති වුනාම හිමින් සැරේ මාතෘකාව වෙනස් කරන උඹල වගේ කට්ටියත් එක්ක කතා කරන්න මහන්සි වෙන එක විහිලුවක් :D

    එල මචං උඹ දිනුං, අපි UNP ආන්ඩුවක් පත්කර ගමු :rofl:

    :rofl: මචං මෙතන මම කියල තියෙන්නේ මොකද්ද කියලා උබට ත්රෙන්නේ නැත්තම් මට කරන්න දෙයක් නැහැ. කොහොමත් මහින්දට රට ගියොත් රට විනාසයි. හොදම කට්ටිය jvp තමයි එනවාඅ නම්
    මහින්දට වඩා unp හොදයි අනිවාර්යෙන්
    .

    මාතෘකාව වෙනස් වීමක් ගන කතා කරන්නේ උබලට මහින්ද රටට කරෙඅල තියෙන විනසේව්පෙන්නේන්නද්ද??? කියන්න දෙයක් නැති උනාම

    කියන්න දෙයක් නැති වුනාම හිමින් සැරේ මාතෘකාව වෙනස් කරන උඹල වගේ කට්ටියත් එක්ක කතා කරන්න මහන්සි වෙන එක විහිලුවක් :D

    මේ වගේ කතා කියා කියා මහින්දටම රට දෙන්න බලන් ඉන්න උන් එක්ක කතා කරන එකත් විහිළුවක් තමයි

    මම කිඉයලා තියෙන්නේ මහින්දට වැඩ unp එකෙන් වැඩක් කෙරුණා කියලා මිසක්.
    unp දිනවමු කියලා නෙමයි. :nerd:
    හැබැයි රජතුමාට දෙන්න හිත්ගෙන් ඉන්න අයට න jvp අවත unp අවත බොහොම රිදෙනවා. මොකද කටු ටික නැතිවෙයි කියලා.
    උබට විවේචනය කරන්න ඕනි නම් unp එකේ වැරදි තියනවා පට්ට යන්න
    එත් උබ විවේචනය කරන්නේ උන් කරපු හොදම වැඩේ:rofl:
    විහිළුවක් නේන්නම්

    අපිට jvp අව කියල පුද්ගලික වාසියක් නැහැ බන්
    jvp නාවා කියලා හිග කන්නෙත් නැහැ
    එත් හරි කියලා හිතං දේ වෙනුවෙන් තමයි අපි කතා කරන්නේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    මම එක්සත් ඡාතික පාක්ෂිකයෙක් නම් නෙවෙයි එත් යු එන් පිය අවු17 කරපු දෙයක් නෑ ‍කිව්ව හින්ද මම කියන්නේ .

    • තෙල් සංස්ථාව,පිරිපහදුව ඇතුලු
    • අයි ටී එන් (ටි එන් එල් )ආයතනය
    • සුගතදාස ගෘහස්ත හා විවෘත ක්‍රිඩාපිටිය(අදටත් ලංකාවේ ප්‍රධාන ක්‍රිඩාංගනය)
    • කොලබ වරායේ ඡය බහලු පර්යන්තය (ඡය බහලු පරියන්තය නිසා කොලබ වරාය ලොකේ හොදම වරාය 10 ට එක් වෙලා තිබුණා)
    • ගම්උදාව යටතේ නිවාස නොමැති විශාල ඡනතාවකට නිවාස ලබාදිම
    • කෙත්තාරම ක්‍රිඩාංගනය ඉදිකිරිම. (ආසියාවේ ප්‍රථමයෙන්ම ඉදිවු දිවාරාත්‍රි ක්‍රිඩාංගන අතරින්එකක් )
    • ශ්‍රි ලංකාවේ අදටත් ප්‍රධාන අපනයයක් වෙන ඇගලුම් කේෂත්‍රය ලංකාවට හදුන්වා දීම.
    • ඡාතික රෑපවාහිනය
    • ඡපන් අධාර යටතේ ලංකාවේ මාර්ග පද්ධතිය පාලම් පද්ධතිය ඉදිකිරිම
    • සංවෘර්ත ආර්තිකයෙන් බැට කාපු ඡනතාවට විවෘත ආර්ථකිය හදුන්වා දිම
    • පාසල් ලමුන්
    ට නොමිලේ පොත් සහ නිල ඇදුම් ලබාදිම ආරම්භකිරිම.

    තව ඔනේ තරම් කියන්න තියෙනවා මේ ටිකක් විතරයි .

    මෙතන කියලා තියනවා උබට ඕනි උත්තre
    :nerd:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කියන්න දෙයක් නැති වුනාම හිමින් සැරේ මාතෘකාව වෙනස් කරන උඹල වගේ කට්ටියත් එක්ක කතා කරන්න මහන්සි වෙන එක විහිලුවක් :D

    එල මචං උඹ දිනුං, අපි UNP ආන්ඩුවක් පත්කර ගමු :rofl:

    10703513_707792815969259_6206637019139215371_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම් ඔනෙ ඔට්ටුවක් අල්ලනව රනිල් කිසිම දවසක මේරටේ ජනාධිපති වෙන්නෙ නැ.:):):)

    රනිල් ඔච්චර වැඩර් නම් ගිය පාර ෆොන්සේකව දාල ශේප් උනේ මොකද??:rofl::rofl:

    ෆොන්සේක දෙයියො,ජාතික වීරය,ඉල්ලුවොත් &කත් දෙනව කිය කියා හිටපු මේකෙ ඉන්න ගොබිලොම දැන් ෆොනියට හෙන ගැහුවත් මීක් නැ, ඔනෙ වෙලාවට අදින්නම් ෆොන්සේකගෙ මේකෙ හිටපු ගොලයන්ගෙ කෙරුවාවක් ඔහොම යන්කො.:P:rofl:

    ගිය පාර ෆොන්සේකව බිල්ලට දිල ගේ මුල්ලට වෙලා හිටපු පොනිල මේ පාර පොර වෙන්ඩ දගලනව,:rofl::rofl:
    ගිය පාර ෆොන්සේකට දෙයියො කියාගෙන හිටපු ගොබ්බයො ටික,මේ පාර පොනිලට දෙයියො කියන්ඩ පටන් ගනි.:P:P

    හැබැයි එක දෙයක් මතක තියා ගනිල්ල පොනිල කියන්නෙ මහින්ද ජනාධිපතිතුමා ඉස්සරහ දෙකයි පනහෙ සුනකයෙක් විතරයි, :):)පොනිලට මහින්ද එක්ක හැරෙන්ඩවත් පුලුව්න්ද??? දැන් ඉතින් මේකෙ ඉන්න ගොබ්බ unp මොඩයන්ට හොදටම රිදෙයි, ඒත් ඇත්ත තිත්තයි,පොනිලට දිනන්ඩ බැ කවදාවත්.:no::no::no::no::no:
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    කෝකා ආවත් එන්නෙ කන්න බලාගෙන බන්. මට නම් ලන්කාවෙ දේශපාලනේ එපා වෙලා තියෙන්නෙ. රනිලා ආවොත් ටී.එන්.ඒ එකට උතුර දෙනව. මහින්දයා හිටියොත් ඌ ඉක්මනටම ආසියාවෙ ලොකුම සල්ලි කාරයා වෙනව. මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කරන්නෙ නැතුව කවුරු බලයට ආවත් එකයි බන්.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    කුක්කා ඉජු ඉජු කියලත් පරක්කු මොකෝ බැලුවා.. :rofl::rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පොනිලට මහින්ද එක්ක හැරෙන්ඩවත් පුලුව්න්ද???

    අඩේ ඔව් බන් උඹේ කතාව මසුරන් කතාව. මහින්ද ගහපු ගැහිලි වලට රනිල්ට හැරෙන්න තියා හිතන්නවත් බෑ. ඕක තමයි අද ඇත්ත. මිනිස්සු ජන්දේ දෙන්නේ උන්ගෙන් හොරකන් කරන උන්ව අතපත ගාන උම්මා දෙන රැවුලක් තියන නියරක ඇවිදලා යන කුරහන් සාටකයක් බෙල්ලේ එල්ලගන්න පඩයක් ඇරියත් ඒකට නමක් දාන උඹ ඇතුළු රට හරක් තමයි උන්ට තමයි කැමති. :P:P:P