රත්තරං;12107499 said:"run off" switch ekada? mokakda pulsar mosel eka?
nivtal light eka wewlanawa kiwwa neda? battery eka hodayida? dead da?
poddak kiyapan
මචෝ මගේ තියන්නේ 180 ug4 එකක් මාස 5k ඇති අරන් battary එක ලෙසටම තියනවා. run ඔෆ්ෆ් එක තමා

රත්තරං;12107499 said:"run off" switch ekada? mokakda pulsar mosel eka?
nivtal light eka wewlanawa kiwwa neda? battery eka hodayida? dead da?
poddak kiyapan

Rattaranut mekata piliturak dei... matat nikamata uttarayak denna hituna.
(machan rattaran amanapayak nahane uttara dunnata..)
machan run off swith eka wada nattan eka hadanna baha e patte full switch set ekama danna wenava. ekata Rs.4000/= kata wadi misak adu naha. eka hariyatama shure naha. used part ekak 2000/= wage hoya gannat puluwan kamati nam.
bt mama nam kiyanne run off eke contact ain karala ohoma duwapan anek swith tika wadanee.... oka tibba kiyalata maha loku sethak naha. 10000RPM waladi bike eke electric circuite eka, (Ignition circuit eka) cut wenna run off eka haraha ena line ekakin. bt kauda ban 10000RPM walatama yanne.. e nisa purse ekat beragena run off eke contacts ain karala ohoma duwapan. self eka ehema wadanee...!!!
(mage katu meter pulsar ekaka run off eka pissu kelala CDI unit ekath giya eka parak. wada nattan eke contactsut ain karava ganna.)
Nutral bulb eka samahara welavata wahi watura wage meter eke yatata muna atulen leak wela meter eke wire socket eke gaunamat pissu natanava. habai digital meter eka wada. (maybe meter eke tiyana okkoma bulbs.) meter eka wada nam aulak natuwa.. boho durata ehema wenna puluwan..
ehemat nattam meter eke aulak wennat puluwan, horn, lights wada nam wena loku case ekak wenna baha. habai ewat pissu kelinava nam, fuse ekai, body contril eka ganai salakiloimat wenna wenava. bt e taram dura yanna ona ekak wenna baha meka.
Jaya wevaaaaaa......!!!!!1
අපෝ අයිත්නම් මටනම් pulsar එපා. මාස 6k ඇඳෙ හිටියා.pulsar එකේ දන්නවනේ හප්පුනම අවුල එන්නේ කොතනටද කියල.එලවන එවුන් පරිස්සමින් පලයල්ලා.මන් මාර දුකක් වින්දා
මෙන්න මගේ එක හැප්පුනයින් පස්සේ
![]()
![]()
![]()
මෙන්න ගත්ත දවසේ ටිකක්
![]()
![]()
මේ bike එකේ තියෙන අවුල speed එකේ හැටියට break නැ![]()
uba dan hodi da? Hafoiuba dan hodi da?
තව test වගයක් තියෙනවා
, අපරාදේ මචන් , මහන්සිවෙලා ගත්ත එකත් Condemned වුනා.
chassya නයා වෙලා
මගේ ජීවිතේ බේරුනේ 99.99n කියල තමා docala කිව්වේ .
එනිසා pulsar නෙමේ මොකේ ගියත් යන එවුන් පරිස්සමින් පලයල්ලා 

අඩේ පුල්සර් එකේ ටැංක එකට cover එකක් ගන්න තැනක් දන්නේ නැද්ද?
අනික මචෝ පුල්සේර් එකේ idle එක කොච්චරක් විතර තියන්න ඕනේ ද අලුත් එකේ ? උන් කියන්නේ 1.30th 2.00th අතර තියන්න කියල,habai අඩු කරාමත් ස්ටාර්ට් එක horai
රත්තරං;12113652 said:180ye 1.5 thiyapan
මොකො බන් හිනා වෙන්නෙ
මෙ ගාල්ලෙ රත්තරංද

mokakada happune machan??දැන්නම් හොදයි බන් ,තව test වගයක් තියෙනවා
, අපරාදේ මචන් , මහන්සිවෙලා ගත්ත එකත් Condemned වුනා.
chassya නයා වෙලා
මගේ ජීවිතේ බේරුනේ 99.99n කියල තමා docala කිව්වේ .
එනිසා pulsar නෙමේ මොකේ ගියත් යන එවුන් පරිස්සමින් පලයල්ලා
![]()