බුරුවා කියන්නෙ ආදරෙට නෙ බන්:baffled:
සනික කෝපය තියෙනවා නම් ටිකක බයානකයි :angry:
පුලුවන් නම් ආගම දහමට ටිකක් යොමු කරලා කෙන්ති ගන්න එකෙ ආදීනව තෙරුම් කරපන්:yes:
මිනිස්සු නෙ බන් ඔවා ඔහොම තමයි
වැඩෙ අවුල් නම් අතාඇරලා දාපන් නැත්නම් ඊලග ත්‍රෙඩ් එක දාන්න වෙන්නෙ අඩි 6ක් පොලව යට ඉදලා:P
ජයවේවා