1. prageeth119lk

    INTERNET එකේ අවුල.....

    අවුලක් නැ වගෙ:rolleyes:
  2. prageeth119lk

    UPS එක හා එය වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙ&

    හලො.... හදවත:) එකනෙ අපි එනවෙලාවට උබලා නැ උබලා එන වෙලාවට අපි නැ:baffled: කොහොමද ජීවිත කැල්ල:D
  3. prageeth119lk

    මට සතුටුයි අද...

    ඒකනෙ කියන්නෙ:cool: පල යකො යන්න මම තවම චුටී:) මිගාට නම් කාලෙ හරි;) ජයවේවා
  4. prageeth119lk

    UPS එක හා එය වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙ&

    ඔව් බන් එකෙන් වැඩැක් නැ:( පල්ග් පොඉන්ට් මදි නිසා එක පාවිච්චිකරන්නෙ:nerd:
  5. prageeth119lk

    Internet now active with 2.1 billion users!!

    අම්මා ගහයි :shocked:හැමදාමත් වගෙම පිස්සු කොරම ත්‍රෙඩ් එකක්:cool: +++ජයවේවා
  6. prageeth119lk

    UPS එක හා එය වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙ&

    විදුලි කෙවනි මදි නිසා යූ පී ඇස් එක පාවිච්චිකරන්නෙ :baffled:එකට පංගෙඩියක් තියලා අහවල් එකක් කරන්නද:angry:
  7. prageeth119lk

    මරිසි වැඩ..

    ජිංගි ටැග් එකක්:lol:
  8. prageeth119lk

    ආසියාවේ ආශ්චර්ය ලංකාව වු වගයි...

    :rofl:දැන් හිනා උනාට මේ යනවිදියට එකපොකුරට ඉදන් අඩන්න වෙන කාලෙ අත ලග :dull: සුබඅනාගතයක්
  9. prageeth119lk

    UPS එක හා එය වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙ&

    මගෙ යු පි ඇස් එක තියෙන්නෙ නමට:angry: කරන්ට් ගිය ගමන් මුලින්ම ඔෆ් වෙන්නෙ ඒක:rofl: වටින ත්‍රෙඩ් එකක් අරවා දෙන්න බැලු පස්සෙ දෙන්නම්;) ජයවේවා
  10. prageeth119lk

    ඩවුන්(ම) ද? බලන්න..

    නියමයි මචන් මේක නම් ගොඩක් උපකාරි වෙනවා:cool: වෙනදා එලකිරි වැඩනැති උන ගමන් ඇෆ් බී ලොග් වෙලා ඉන්න හැම එකාගෙන්ම අහනවා ඩවුන්ද කියලා:baffled: +ජයවේවා
  11. prageeth119lk

    මරිසි වැඩ..

    පූසොන්ට පාට පෙනවද බ්ලැක් ඇන්ඩ් වයිට් නෙමෙයිද:rolleyes:
  12. prageeth119lk

    සුපිරි සෙරෙප්පු දෙකක් ගත්ත

    අහන්නත් සතුටුයි :)
  13. prageeth119lk

    gps iphone 4s walata

    uba meheta aapu gaman 4n eke map kesewetath unlock karanna ussan yanna weyida:baffled: bump ekak dhenam kawuru hari help ekak deyi:) jayawEwaa
  14. prageeth119lk

    මගෙ දූ

    කට උත්‍තර නැත:dull:
  15. prageeth119lk

    සැගවුණු අමුත්තෝ

    ඔන්න අපෙ ගෙදරට ආපු කොමාන්ඩො සලබයා:Pඑලියෙ ගහක් හිටියා නම් හොයාගන්න බැරි වෙනවා :yes: නියම ත්‍රෙඩ් එක මචන් +ජයවේවා
  16. prageeth119lk

    මදුරුවන්ව ගොනාට ඇන්දවීම

    ඒ තරමටම මදුරුවොන්ට උබව විශද:P මාවත් මදුරුවො කන්නෙ නැ බන්:yes: සාමුලගාතනය කිරිමක්:eek: අවුලක් නැ ගෙද්‍ර මිනිස්සුන්ව බෙරගන්න කරලා බලන්න ඔනෙ ඕක කොච්චර කල් පාවිච්චි කරන්න පුලුවන්ද:rolleyes: ජයවේවා

    No contents