බිතු සිතුවම් රූ මෙන්....!!!

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    බිතු සිතුවම් රූ මෙන්....!!!

    බිතු සිතුවම් රූ මෙන්

    ahmadinejad-pic-getty-464947830.jpg

    කල්‍යාණ මිත්‍රයෝ බිතු සිතුවම් රූ මෙන් පි‍ටු නොපා සිටිය යුතු බව කිව්වේ පුරාණ කවියෙක්ය.

    අපේ ලොකු තැනට යාලුවෝ ඉන්නේ ස්වල්ප දෙනෙක්ය. ලිබියාවේ ගඩා‍ෆි ඒ අතර හිටි හොඳම යාලුවෙක්ය. ඒ උනාට ගඩා‍ෆි ලඟින් ඉඳගෙන ගඩා‍ෆිගේ අත තමන්ගේ කරේ දාගෙන ගුවන් කරණම් බලපු ලංකාවේ කළ්‍යාණ මිත්තරයා ගඩා‍ෆිට කෙලවෙන කොට ඇහක් ඇරලා බැලුවේ නැත.

    කාණුවක් අස්සේ හැංගිලා හිටි ගඩා‍ෆිව ඇදගෙන ගිහිල්ලා බල්ලෙක් වගේ මරා දාන කොට මීක් කිව්වේ නැත. ගඩා‍ෆි කියන්නේ කවුදැයි නොදන්නවා වගේ අහක බලාගෙන හිටියේය. යාලුවෝ දෙන්නා කරේ අත දාගෙන උන්න හැටියට අපි හිතුවේ , ගඩා‍ෆිට ගහන කොට මෙහෙ දෙකක් වෙන්න නටලා උඩ පැනලා හමුදාවකුත් අරගෙන ලිබියාවට යයි කියලාය.

    ඒත් අන්තිමට ගඩා‍ෆි මලාම කොලේ ඔය වගේ වාත කේස් වලට දාලා බලන්න මුට්ටියට තියං ඉන්න වීරවංශ ගොය්යයි එයාගේ පුරෝහිත දත් දොස්තරයි ලව්වා සුද්දන්ට නොතේරෙන්ට සිංහල බාසාවෙන්ම ශෝක ප්‍රකාශයක් ලොරි මුදලාලිගේ කැලෑ පත්තරේ පල කිරීමය.

    ගඩා‍ෆි ගියයින් පස්සේ අපිට ඉන්න හොඳම යාලුවා තමා ඉරානයේ අහමඩින්ජාඩ් තුමා. කොච්චර යාලුවෝද කියනවා නම් දැක්ක තැන බදාගෙන ඉඹිනවා. උම්මා දෙනවා. වැඩ කෝටියයි.

    ගඩා‍ෆිට වගේම ඒ යාලුවගෙත් හෙනහුරු දසාව දැන් ලබලා. ඇමෙරිකාවයි, යුරෝපා සංගමෙයි ඉරානෙට විරුද්ධව සම්බාධක දාල. ඉරානෙන් තෙල් ගන්න එකත් නවත්තලා.විදේශ වත්කම් තහනම් කරලා. ඉදිරියේදී ගඩා‍ෆිට දුන්නා වගේ බැටේ දෙන්න යන්නේ.

    ඔන්න වෙලාව , යාලුකම පෙන්වන්න. ඇමෙරිකාවයි යුරෝපා සංගමෙයි කරන්න වැඩේ වැරදියි කියලා ඊට විරුද්දව සටන කරන්න. ඉස්සරහදී සම්බාධක තවත් වැඩි කරලා ඉරානෙත් ගනුදෙනු සම්පූර්ණයෙන්ම තහනම් කොලොත් ඒ සම්බාධක ගනන් නොගෙන ඉරානෙත් එක්ක දිගටම ගනුදෙනු කරන්න. අන්න එහෙමයි හැබෑ යාලුවෝ වැඩ කරන්න ඕනේ. බිතු සිතුවම් රූ වගේ ඉන්න ඕනේ. කරදරේ වැ‍ටුනාම පස්ස හරවන්න හොඳ නෑ. හැබෑ අධිරාජ්‍යවිරෝදියෝ වැඩ කරන්න ඕනේ. අධිරාජ්‍යවාදින්ගේ තීන්දු තීරණ වලට හිස නොනමා සටන් කරන්න ඕනෑ.

    ගඩා‍ෆිට වුන දේ වුනා. ගියදේ ගියාවේ. අපි බලමු මේ සැරේවත් යාලු මිත්‍රකම් හරියට වැඩ කරයිද කියලා.

    ගත්තේ මෙතනින්....... Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !

    :yes::yes::yes::P
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    එකට ඉඳල පුකට කොටනව කියන්නෙ ඕවට තමයි. බොරු බයිලනේ බං සිංහලෙන් විතරයි සුද්දන්ට බනින්නෙ එහෙ ගියාම සුද්දගේ කරේ :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    එකට ඉඳල පුකට කොටනව කියන්නෙ ඕවට තමයි. බොරු බයිලනේ බං සිංහලෙන් විතරයි සුද්දන්ට බනින්නෙ එහෙ ගියාම සුද්දගේ කරේ :rofl:

    :rofl::P කියලා වැඩක් නෑ බං..... සිංහලෙන් දාගෙන සුද්දට බනිනවා.... ඒ උනාට, සුද්දා ගාවට ගියහම, පොරේ ෆොටෝ එකක් ගහගන්න.......!! :rofl::P
     
    lasithah

    Junior member
  • Mar 21, 2007
    458
    17
    18
    ලංකාවෙන්ම උදාහරණයක් ගත්තොත්; විශේශ මිත්‍ර කමක් තිබුනෙ නැතත් UN conference එකේදි JR ජපානය වෙනුවෙන් කරපු කථාව එදා මුළු ලෝකෙම අගය කළා.. අදටත් ජපානය ලංකාවට උදව් කරන්න ප්‍රධානම හේතුවක් ඒක...

    මෙහේ බොරුවට සිංහලෙන් මාධ්‍ය සාකච්ඡා තිබ්බට poster ගැහුවට වැඩක් නැහැ. තමන්ගෙ මවු භාශාවෙන් අදහස් ප්‍රකාශ කිරීමේ කිසිම වැරැද්දක් නැහැ, නමුත් ලෝකය ආමන්ත්‍රණය කරද්දි, ලෝකය ප්‍රශ්න කරද්දි, ලෝකයට අභියෝග කරද්දි ඒක නිකම් කාලය වචන නාස්ති කිරීමක් නොවී ලෝකයට දැනෙන තේරෙන විදිහට අදාල පුද්ගලයන්ට පණිවිඩය යන විදිහට කරොත් තමයි හොඳ...:yes::yes:
     
    :yes: :yes: