එපා කියනවා නම් මොන මගුලටද බන් එකි ගැන හිත හිත ඉන්නෙ වෙන කෙල්ලො නැද්ද බන් මේ ලොකෙ:angry:
අනිත් එක එකි උබට ආදරෙ නැත්නම් කොහොමත් ඔකිගෙන් වැඩැක් නැ:no:
කවදකම හරි යන එක යනවාමයි හිත හදාගනින් දැන්ම ගිය නිසා උබ ලොකු කරදරයකින් බේරුනා කියලා:)
අපි කිව්ව ගමන් එකපාරට අවුරුදු ගානක් ලව් කල කෙල්ලව අමතක කරන්න...