ඔය වගේ අයත් ඉන්නව. ඒ වගේ ම හැබැයි හොඳ අයත් ඉන්නව. ත්‍රීවීල් රත එළවන අයත් එහෙමයි. ඕනතරම් වයසක අයව නොමිලයේ එක්කගෙන යන කරුණාවන්ත අය මං දැකල තියෙනව. ඒ වගේ ම තමයි ඉතින් හොරකමට, වංචාවට හරුවුණ අයත් ඉන්නව. තමන් වගේ ම අනිත් අයත් මනුෂ්‍යයො ඒ අයත් දුක් මහන්සියෙන් හම්බුකරන්නෙ කියල හිතනවනම් ඉතින් ඔහොම...