නිකන් ආවට ගියාට එහෙම කැම්පස් උන් එහෙම එලියට බහින්නෙ නැහැ. මේ ආන්ඩුව අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන මුදල් සීයට 3.8 ඉඳල 1.6 ට අඩුකලා. කැම්පස් උන් එක කාමරේ 10-15 ඉන්නව. සමහර තැන් වල විකුනන්නෙත් පිළුන් වෙච්ච කෑම, අවුරුදු ගනන් කල් පැනපු සිලබස් තියෙන්නෙ. ශිෂ්‍ය සන්ගම් පවා තහනම් කරනව. කතාකරන්න කෙනෙක්...