මම අහන්නෙ අනිත් මිනිස්සු ගැන නෙමෙයි උඹ කරන දේ ගැන ඇහුවෙ? ලමයි/ අම්මල සමාජෙ කොන්වෙන හැටි ගැන ඔන්ලයින් කියලදෙන්න එක ලේසි නැහැ. සමාජෙට බැහැලා බැලුවොත් ඕනතරම් හොයාගන්න පුලුවන්වෙයි. ලන්කාවෙ තරුන කොල්ලො කෙල්ලොනම් එච්චර වෙනස්කම් කරන්නෙ නැහැ. ඒත් වැඩිහිටියො අන්තිම චාටර්, ලමයි දෙන්න තුන්දෙනා හදාගත්ත...