මෙන්න බලාගනිල්ලා සිරසෙ උන් කරපු තවත් බලු වැඩක්.. මේකට කලින් උබලට මුන් මට කරපු කුප්ප වැඩක් කියන්නම්, දවසක් නිකන් ජෝක් එකට වගේ ඕකුන්ගෙ ලක්ෂපති කියන රෙද්දට කෝල් කරා.. කෝල් කරල මාසෙකින් විතර ඒ කියන්නේ ගිය දෙසැම්බර් මාසෙ කතා කරා මුන් මට ඔයාව අපි සිලෙක්ට් කරගෙන තියනව, උන්ගෙ උලව්වේ ස්ටුඩියො එකට එන්න කිව්වා.. දැන් සල්ලිත් වියදම් කරගෙන බොරුවට ගියා.. ගිහින් ටික වෙලාවක් ඉද්දී ඇප්ලිකේශන් එකක් දුන්නා..පුරවන්න කියල, රටේ නැති විකාර ප්රස්න ටිකක් අහල.. එතන්ට තව ඇවිත් හිටිය සුපිරි කෑලි ටිකක්, උන්ටත් මේ ඇප්ලිකේසන් එකම දුන්නා..කොහොම හරි උන් ඇප්ලිකේසන් එක පුරවලා ඉවර උනාම ඇප්ලිකෙසන් එක උන් අරගෙන පොටොස් එහෙම අරගත්තා.. පස්සේ උන්ව කොහාටද එක්කන් ගියා.. (සිලෙක්ට් කරගන්ඩද දන්නෑ 

) මන් ඇප්ලීකෙසන් එක පුරවල දුන්නාම මුන් නම්බර් එකක් ලියපු කාඩ් එකක් දුන්නා.. අපි ඔයාට කතා කරන්නම් කිව්වා.. ඒත් උන් කෝල් කරේ නැහැ,, පස්සේ ඔය උලව් වැඩසටහන ආයෙ අලුතෙන් පටන් ගත්තු දවසෙම කිව්වා, අවු 18 වගේ උන්ට මේකට සහභාගි වෙන්න බෑ කියල.. 

මේ පොන්නයන්ට කියන්න තිබුනෙ නැද්ද මේක කලින්ම.. එහෙනම් මොන මගුලකටද මේ යක්කු මාව ගෙන්නුවෙ... දවසක්ම කටුව කෑව ඔය මගුල නිසා.. ඇත්තමයි ඕකුන්ට හොදක් වෙයිද මන්දා...
මේ තියෙන්නේ උන් කරපු තව බලු වැඩක්
https://www.facebook.com/photo.php?v=668403876573665&set=vb.435615723185816&type=2&theater

) මන් ඇප්ලීකෙසන් එක පුරවල දුන්නාම මුන් නම්බර් එකක් ලියපු කාඩ් එකක් දුන්නා.. අපි ඔයාට කතා කරන්නම් කිව්වා.. ඒත් උන් කෝල් කරේ නැහැ,, පස්සේ ඔය උලව් වැඩසටහන ආයෙ අලුතෙන් පටන් ගත්තු දවසෙම කිව්වා, අවු 18 වගේ උන්ට මේකට සහභාගි වෙන්න බෑ කියල.. 

මේ පොන්නයන්ට කියන්න තිබුනෙ නැද්ද මේක කලින්ම.. එහෙනම් මොන මගුලකටද මේ යක්කු මාව ගෙන්නුවෙ... දවසක්ම කටුව කෑව ඔය මගුල නිසා.. ඇත්තමයි ඕකුන්ට හොදක් වෙයිද මන්දා...මේ තියෙන්නේ උන් කරපු තව බලු වැඩක්
https://www.facebook.com/photo.php?v=668403876573665&set=vb.435615723185816&type=2&theater

Last edited: