ඔබ කියවිය යුතුම පොත් හතක්..

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මෙතනින් සිද්ධාර්ථ පොත කියවල නැහැ.. ඒ ඇරුනම මතක හැටියට මැක්සිම් ගෝර්කි ඇතුලු රුසියන්, ජර්මන් පොත් කියවල තියෙනව. කොටින්ම ජනතා විමුක්ති පෙරමුන මගින් පවත්වාගෙන ගිය නියමුවා පොත් ප්‍රකාශකයන්ගෙ පොත් ගොඩක් කියවල තියෙනව. නම් මතක්වෙන හැටිය දාන්නම්.

    *ඉවාන්
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ආසියානු කොටසට...
    ආසියානු ලේඛිකාවක් නොවුනත් පර්ල් එස්. බක් මහත්මිය ලියු The good earth.
    සිංහල පරිවර්තනය "සාර භූමි "

    ඔව් ඒකත් බොහොම රසවත් කෘතියක්.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෙතනින් සිද්ධාර්ථ පොත කියවල නැහැ.. ඒ ඇරුනම මතක හැටියට මැක්සිම් ගෝර්කි ඇතුලු රුසියන්, ජර්මන් පොත් කියවල තියෙනව. කොටින්ම ජනතා විමුක්ති පෙරමුන මගින් පවත්වාගෙන ගිය නියමුවා පොත් ප්‍රකාශකයන්ගෙ පොත් ගොඩක් කියවල තියෙනව. නම් මතක්වෙන හැටිය දාන්නම්.

    *ඉවාන්

    ලස්සන වසිලීස්සා කියවලා තියේද?:P
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මොකො දැන් වැඩිය එන්නෙ නැත්තෙ:nerd:

    මෙකේ තියෙන්නේ පොර ටෝක්ස් විතරයි නේ
    ඉස්සර වගේ ගතියක් නෑ
    අනික බඩී ට ඉතින් බොස්ගේ දුව සෙට් උනානේ :rofl::P
    ටොයින්
    කිසි පන් එකක් නෑ:(
    අයියායායා

    මොකෝ ඔයා මේ පෑත්තේ:P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මෙකේ තියෙන්නේ පොර ටෝක්ස් විතරයි නේ
    ඉස්සර වගේ ගතියක් නෑ
    අනික බඩී ට ඉතින් බොස්ගේ දුව සෙට් උනානේ :rofl::P
    ටොයින්
    කිසි පන් එකක් නෑ:(
    අයියායායා

    මොකෝ ඔයා මේ පෑත්තේ:P

    මට නිවාඩුවක් ලැබුනා වයිෆ් ලංකාවට ගියා එ නිසා ඉතින් බුලක් කෙලල යන්න අවා:)
    අපි නැත්නම් ෆන් කොහොමත් නැහැ තම්යි කිරියෙ:P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙකේ තියෙන්නේ පොර ටෝක්ස් විතරයි නේ
    ඉස්සර වගේ ගතියක් නෑ
    අනික බඩී ට ඉතින් බොස්ගේ දුව සෙට් උනානේ :rofl::P
    ටොයින්
    කිසි පන් එකක් නෑ:(
    අයියායායා

    මොකෝ ඔයා මේ පෑත්තේ:P
    ඉතිං මං තමුසෙගෙන් කැමැත්ත ඇහුවා කැමති වුනේ නෑනෙ..:growl:
    මං ඉතිං හැමදාම තනිකඩව ඉන්නයෑ..:(


    avatars-000006474189-emncvv-crop.jpg

     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අපොයි දෙයියනේ අර තෝරා ගත් කෘති වොලියුම් 12ම........:dull::dull::(:(:(:(
    ඇඩුණා ඒයි දැකලා.......ශේහ්.......
    අර ප්‍රා කාරයින්ට හෙන හත වැදිය පාහරයො........:growl::growl:

    ඔව් ඕකේ අන්තිම වෙලුම පරිවර්ථනය කලේ සීයා නෙමෙයි දැදිගම වී රුද්‍රිගූ. සියා කලේ වෙලුම් 11යි. නමුත් වෙලුම් 12ම තිබේ. මම අද වෙනකන් දැකපු තනි පුද්ගලයෙක් සතු ලොකුම පුස්තකාලේ තිබ්බේ සීයට.. ලන්කාවේ තහනම් කරපු පොත් බොහෝමයක් එතන තියනවා. විප්ලවයේ කැරලිකාරයෝ වගේ ඒවත්..:)

    සීයා ඉස්සර මට කථා කියලා දුන්නා පොතකින්. මට අවුරුදු 8දී වගේ. ගොඩක් හිතට වැදුනා ඒ කථා. පස්සෙ තෙරෙන වයසක මම බලපුවම ඒ කථා පංච තන්ත්‍රයේ ඒවා. මට අවුරුදු 8දියි මම නොදැනුවත්ව පන්චතන්ත්‍රයේ කථා ඉගෙනගෙන තියන්නේ..සීයට තිබුනේ පුදුම බුද්ධියක් හරියට ඇවිදින පරිඝනකයක් වගේ..:(:(:(
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :oo::frown:
    pachch paalai oba thumai liyapu rosa mala natuwa katu liyanna dan seen athi ne ekka liyanna nadda :frown::nerd:
    සංකපාල හොයන්නවත් නෑනෙ යෝධියෙ.. ඉතිං කොහෙද කතා ලියන්නෙ.. ඌ දුරස් වෙලා වෙනස් වෙලා.. මාත් එක්ක වැඩි කතාවකුත් නෑ..:(
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඉතිං මං තමුසෙගෙන් කැමැත්ත ඇහුවා කැමති වුනේ නෑනෙ..:growl:
    මං ඉතිං හැමදාම තනිකඩව ඉන්නයෑ..:(


    avatars-000006474189-emncvv-crop.jpg


    උබ බෙරුනා කියලා හිතා ගනින්:rofl::rofl::rofl::lol::lol::lol: