මම තාම කාටවත් චන්දෙ දීලා නෑ :yes::yes: දෙන්නෙත් නෑ :yes: (කවදා හරි ගෙදර කෙනෙක් ඉල්ලුවොත් ඇරෙන්නෙ..)
ඒත් මම UNP. මොකද අපේ පවුලම UNP. මොකද UNP එකෙන් ගොඩක් දේවල් අපේ පවුලට ලැබිලා තියනවා. දැං UNP එක හොද නැති උනත් ඉතිං මට උනත් UNP එකට ද්‍රෝහි වෙන්න බෑ .. එහෙම වෙන්නෙත් නෑ . අනික අර අතේ පාට ගාන එකට මම...