මං තරම් පිස්සෙක් මේ ලෝකෙ කොහෙවත් නෑ![]()

ඉතිම් එහෙම දකින්නත් කෙල්ලෙක් එන්න එපැයි![]()

ඒකත් ඇත්ත තමයි. අලුතින් කෙනෙක් එන්න එපායෙ.
අන්න එයා තමයි දැං කාලෙකින් දැක්කෙම නෑ![]()
ඔව් රට්ටු කියන කතා ඇහුවම එහෙම හිතෙනව මටත්![]()

අශ්මි අක්කා පහු ටිකෙ බිසි වෙලා හිටියෙ....හෙට අනිද්දා දිහාට එවි.......එත් ඉතින් හෙට අනිද්දා ලබන අවුරුද්ද වෙන්නත් ඉඩ තියෙ.....


අද දවසට මණ්ඩපේ තාම පෝස්ට් 332 යි![]()

මල්ලි දැන් 10000 ගහන එක කවදට ද ප්ලෑන් කරල තියෙන්නෙ?
