~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හැමදා ම 1000 ගානෙ ගියොත් ත්‍රේඩ් දාල ඉවරයක් නැති වෙනවෙන :P

    එතකොටනේ ආතල්
    අපිට වාර්තාවක් තියන්නත් පුළුවන් :P
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    පොඩක් විතර බිසි මේ ටිකෙ......:D

    011.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සංවාද මණ්ඩප ත්‍රෙඩ් කීයක් වෙනකන් කරනවද?

    කට්ටිය බිසී වෙලා එන්නෙ නැති කාලයක නවතියි. නැත්තම් එළකිරියෙ වෙන මොකක් හරි එකක් වෙලා නවත්තනකන් යයි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම දාන්න නම් නොකා නොබී වෙනවැඩක් නොකර ත්‍රෙඩ් බල බල ඉන්න වෙයි :rofl:

    එහෙමත් නෑ සමහර මාතෘකා ආවහම කට්ටිය නොකා නොබී වුණත් පෝස්ට් දානව :rofl::rofl:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    ෆ්ලෙයා ගන් ගැසීමෙන් ඔබගේ ආයුකාලය අඩුවන බව ඔබ දන්නවාද?