1. dath kimbula

    EK Married Club-14

    ඕව බොහොම ලයිට් මඩ පුටා.... උඹ මගෙන් හරි හමන් මඩක් කෑව නම් එල්ලිලා මැරෙනවා.....
  2. dath kimbula

    EK Married Club-14

    Ridila™:D
  3. dath kimbula

    EK Married Club-14

    මං තොට කිව්ව කියල හිතා ගනු.... තෝ වගේ කැලේ කොලේ කඩේ පොලේ හැම වෙලාවෙම අයිජීඅයි වලට සෙට් වෙන්න බලං නෙවෙයි මං ඉන්නේ.
  4. dath kimbula

    EK Married Club-14

    අනේ එක්පෝස් වෙය...... මම බලු-කපුටු දානයක් දෙන්න බාර වෙනවා!
  5. dath kimbula

    නැන්දම්මව මරාගෙන මැරෙන්න හිතිලා තියෙන්න&

    ඔව් ඔව්..... කන්සෙප්ට් වෙනස් කරල මචං තියෙන්නේ. එක රට කියල ඒකට විරුද්ධ නම් මේ හැව ගැලවෙනව සුරුස් ගාලා....
  6. dath kimbula

    නැන්දම්මව මරාගෙන මැරෙන්න හිතිලා තියෙන්න&

    නැන්දම්මා රටට සහ ජාතියට කෙළවන කෙනෙක් නෙවෙයි නම් වැඩේ කරන්න බෑ මචං..... දැනටත් ඕනවට වඩා කරල තියනව... නමුත් රට වෙනුවෙන් නම් තව බැරි නෑ.:(
  7. dath kimbula

    නැන්දම්මව මරාගෙන මැරෙන්න හිතිලා තියෙන්න&

    උඹ වගේ ද, නැත්තං බිරින්දෑ වගේ ද???:eek: ජයකොඩියෝ.... පලමු දේ අඹ එක තැන ම ඉන්න හදන්න එපා. ඩිසයිනර් කෙනෙක් කියන්නේ අයිඩියා කදක්.යකෝ මේ කාලේ වික්නන්න පුළුවන් මොනව ද අයිඩියාස් සහ කන්සෙප්ට් නැතුව???(මගේ අදුරන එකෙක් ඇඩ් එකක කන්සෙප්ට් එකට විතරක් ගන්නවා මිනිමම් ලක්ෂයක්!) උත්සාහ කරපං, කන්ටැක්ට් හදා...
  8. dath kimbula

    EK Married Club-14

    දන්නේ නෑ බං... නම් අහන්නත් බෑතතතහිමිකරුවෝ ඉන්ට්‍රඩිය්ස් කලෙත් නෑ.... ස්කෝර් කීපර් කම කලෙත් ගෑණු දැරිවියක්.....
  9. dath kimbula

    EK Married Club-14

    උවේස......:lol: සීදූවේ රිදිලා™ බාම් ටිකක් උලා ගනින් අහවල් තැන.....:lol::lol::lol:
  10. dath kimbula

    EK Married Club-14

    මම එහෙමම ඉන්නව බං.... නමුත් ගෑණු දැරිවියෝ හතර පස් දෙනෙක් උන්නා..... දැක්කනං උන්ට නූල් බදින්න වෙන නිසා ඇත්තට ම ආවේ.....
  11. dath kimbula

    EK Married Club-14

    බොල වේෂ්යේ....:growl::growl::growl: රේඩියෝ අහන උන් ගෙන් බර බරේ... ජීටියා එහෙන් අහනව මොකෝ බං රේඩියෝ එක නැත්තෙ කියලා... ඒ අස්සේ මගේ කලිසමේ පල්ල ගියා කියහං කෝ..... ආයෙ මාළඹේට ගිහින් ලැප් චාජරෙත් ඇන්න, කලිසං පල්ලට කටුත් ගහගෙන ආවේ.... කොට්ටක් පනින්න ගියා ලබ්බක්:growl::growl::growl::growl:
  12. dath kimbula

    දාමුද බලන්න කොමෙන්ටුවක් ?

    පුතෙකුයි, දුවෙකුයි
  13. dath kimbula

    EK Married Club-14

    නෑ බං.... හැමෝම දන්නවා මම මොකක් හරි කෙප්පයක් හරි යාන් එකක් හරි සෙට් කරල කියල මඩ ගහන්නේ... ජීටිය අහල නැද්ද මංදා ඇඩ් ටික... ඌව නම් කෙලින් ම ළිදේ එබුවා!:D:lol:
  14. dath kimbula

    EK Married Club-14

    පට්ට ම කෑලි ටික තමා මේ....
  15. dath kimbula

    EK Married Club-14

    වැඩ් පුර ම මඩ මැරීඩ් ක්බ් එකට ය........ :lol::lol::lol::lol::lol:
  16. dath kimbula

    EK Married Club-14

    මොනව වුණත් පට්ට ග්‍රවුන්ඩ් එක මචං. අත දැගැරලා වැනුවොත් හරියකට බෝලේ කෙලින් ම මිඩ් ඕන හරහා මහ පාරේ.... නැත්තං අල්ලපු ගෙදර බැල්කනියේ... කවර් හරහා ඇරියොත් අඹ ගහක් තියන වත්තේ.... මිඩ් විකට්, ස්වෙයාර් ලෙග් වලින් ගැහුවොත් බෝලේ රාජගිරිය හන්දියේ.....:lol: අයිනකට වෙන්න බෝලේ වැටුනොත් සර්ප වෙදෙක්ට කෝල් කරල...
  17. dath kimbula

    නාමල්ගේ ගුවන් සේවිකාවට ලක්ෂ 42ක්!

    ඔය නිශාන්ත වික්‍රමසිංහ කියන එකා නම් එල්ලන්න ඕන සුනඛයෙක්......
  18. dath kimbula

    EK Married Club-14

    ඊයේ ලයිව් කමෙන්ට්‍රිය දුන්නා ....
  19. dath kimbula

    EK Married Club-14

    ආහ්.. සීදුවේ රිදිලා බාම්.... ඩේටා බේස් එක අවුල් වෙලා බං, සර්වර් එකේ..... එතකොට ඉනීෂියේට් වෙන්නේ නෑ සයිට් එක ලෝඩ් වීම... මං ලොක්කට කිව්වා ඔන්න දැං හරි වගේ.
  20. dath kimbula

    EK Married Club-14

    http://www.elakiri.com/forum/showpost.php?p=18148997&postcount=8682 :growl::growl: කණ්නාඩිය අවුල් වගේ:dull:

    No contents