EK Married Club-14

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ok..i will never and ever..promise..and thnx:dull:

    11.gif
    11.gif
    11.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :eek::eek::eek::eek::eek: සඳුදට......? බඩා මාමි අතේ......? පොඩි බඩ්ඩක්.......?

    මේ මොකක්ද දෙයියනේ මේ වෙන්න යන්නේ........? :rolleyes::rolleyes::rolleyes::oo::baffled:
    දේදුණු නැන්දේ මොන්නෝ...........................:dull::dull::baffled::baffled::baffled:
    ආහ් ඇවිත් ඇවිත්. මැද පි‍ටු ටික කියවන්නේ නැතුව හිටින්. කියපුවා දැක්කොත් රිදෙයි... :dull::dull:
    දැක්කා......:nerd:
    උඹ කරන දේවල් පරාරෝපනය කරල කතා කරන උඹේ ජීවන ස්ටෝරිය මම දන්නේ මේකේ උඹ ආපු දවසෙ ඉදන් ...........
    උඹට තියන ඔක්කොම අවුල් ටික අනිත් මිනිස්සුන්ට තියනව කියල නේහ් උඹ හිතන්නේ....BBW, සෙවල පෙරිලි, බළු කෙදිරි......
    සෝ...නෝ හාර්ඩ් ෆීලින්ග්ස්....
    උඹ කරන දේ අපි කරනව කියල මෙතන බෙරිහන් දි දී ඉදපං.....
    නහී අදාළක්තා හෛ.....:dull::dull::dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    නංගි..... කසාදයක් එහෙම කරගන්න ගිහින් කොල්ලා හරි කොල්ලගේ දෙමව්පියෝ හරි අහද්දී ඔය රස්සාව ගැන කියන්න පුලුවන්ද.....? ඔෆිස් ජොබ් එකක් හරි කරන්න ට්‍රයි කරන්නකෝ......

    ඇයි අර ටොප්ජෝබ්ස් එකේ බලන්නේ නැත්තේ......?

    එහෙම නැතිනම් ඔයාගේ cv එකක් ජොබ් ඒජන්සියකට දෙන්න....... එයාලා හොයලා දේවි......

    අහ එල එල චමාලි ජෝබ් එකකට යනවද ?? ඔන්න ගුඩ් ලක් කෙල්ල
    11.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දැක්කා......:nerd:
    උඹ කරන දේවල් පරාරෝපනය කරල කතා කරන උඹේ ජීවන ස්ටෝරිය මම දන්නේ මේකේ උඹ ආපු දවසෙ ඉදන් ...........
    උඹට තියන ඔක්කොම අවුල් ටික අනිත් මිනිස්සුන්ට තියනව කියල නේහ් උඹ හිතන්නේ....BBW, සෙවල පෙරිලි, බළු කෙදිරි......
    සෝ...නෝ හාර්ඩ් ෆීලින්ග්ස්....
    උඹ කරන දේ අපි කරනව කියල මෙතන බෙරිහන් දි දී ඉදපං.....
    නහී අදාළක්තා හෛ.....:dull::dull::dull:

    WTF? :dull::nerd::nerd:

    :rofl::rofl::rofl: රිදිලා සමයන් දොඩෝනවා. මේ බලහන් බොරුනම්. :lol: රෙප් පවර් එක 13 ක් වෙච්ච ඩයල් එකක් ඔය දීලා තිබ්බේ. :nerd::nerd:

    zwj3aa.jpg
    :dull::dull: :oo::oo: :rofl::rofl: :rolleyes::rolleyes:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    දේදුණු නැන්දේ මොන්නෝ...........................:dull::dull::baffled::baffled::baffled:

    දැක්කා......:nerd:
    උඹ කරන දේවල් පරාරෝපනය කරල කතා කරන උඹේ ජීවන ස්ටෝරිය මම දන්නේ මේකේ උඹ ආපු දවසෙ ඉදන් ...........
    උඹට තියන ඔක්කොම අවුල් ටික අනිත් මිනිස්සුන්ට තියනව කියල නේහ් උඹ හිතන්නේ....BBW, සෙවල පෙරිලි, බළු කෙදිරි......
    සෝ...නෝ හාර්ඩ් ෆීලින්ග්ස්....
    උඹ කරන දේ අපි කරනව කියල මෙතන බෙරිහන් දි දී ඉදපං.....
    නහී අදාළක්තා හෛ.....:dull::dull::dull:

    :dull::dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැක්කා......:nerd:
    උඹ කරන දේවල් පරාරෝපනය කරල කතා කරන උඹේ ජීවන ස්ටෝරිය මම දන්නේ මේකේ උඹ ආපු දවසෙ ඉදන් ...........
    උඹට තියන ඔක්කොම අවුල් ටික අනිත් මිනිස්සුන්ට තියනව කියල නේහ් උඹ හිතන්නේ....BBW, සෙවල පෙරිලි, බළු කෙදිරි......
    සෝ...නෝ හාර්ඩ් ෆීලින්ග්ස්....
    උඹ කරන දේ අපි කරනව කියල මෙතන බෙරිහන් දි දී ඉදපං.....
    නහී අදාළක්තා හෛ.....:dull::dull::dull:

    රිදිලට රිදෙයි :(
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo

    එහෙනම් මොකද්ද බන් ඉන්ටව් සින් එකක් තිබුනේ. කොක්කක් හයි කරගෙන පයිරේට්ලාට වත් එකතුවෙන්න යනවද ?? :lol::lol: කොක්කක් මන් ගැනේ හදල දෙන්නම්. අයිත මලනොබදෙන වානේ වලින්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    රිදිලට රිදෙයි :(

    ඉසුරු#ක කොහමද දැන් තත්වේ රට ගැන me ත්‍රෙඩ් එක නම් කියන්න එපා වේනම් pm එකක් දාපන. මේකේ දැම්මොත් මුන් මගේ ඔලුව කයි දේශපාලනේ කතා කරනවා කියල
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙනම් මොකද්ද බන් ඉන්ටව් සින් එකක් තිබුනේ. කොක්කක් හයි කරගෙන පයිරේට්ලාට වත් එකතුවෙන්න යනවද ?? :lol::lol: කොක්කක් මන් ගැනේ හදල දෙන්නම්. අයිත මලනොබදෙන වානේ වලින්

    Umba yakada kadayak da karanne ? :rolleyes:
     
    Status
    Not open for further replies.