1. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    කොල්ලා ෆුල් ගේමෙන් බයික් හොයනවා වගේ.....අපේ එක මේ මාසේ අන්තිමවත් වෙයි බං එද්දී මම හිතන්නේ.
  2. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඒ කියන්නේ වැල 14 ක් බලලා ඒකෙන් හොදම දෙක රයිට් කළා...:baffled::baffled::rofl::rofl:
  3. ජන්තු අයියා

    ම්ලේච්ඡ සිංහල හමුදා,,,,,,

    මේක නම් 2014 ෆොටෝ එකක්ද කොහෙද..යාන්තන් පිටිපස්සෙන් දිනේ පේනවා ..
  4. ජන්තු අයියා

    Bike REGISTATION

    දැන් 250 රෙජිස්ටර් එකරන්න 40 000 ක් යනවා..
  5. ජන්තු අයියා

    Colombo Port City

    ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක් ද මහා ජනතාව කලේ?????
  6. ජන්තු අයියා

    Bike REGISTATION

    මේ දවස වල ජල්තර් බයික් රෙජිස්ටර් කරන එක තාවකාලිකව නතර වෙලා තියෙන්නේ ආණ්ඩු මාරුව නිසා..පොඩ්ඩක් කල් යයි වැඩේට...රෙජිස්ටර් නොකර ඕවා ගෙයින් එලියටවත් දාන්න එපා බං..කොටින්ම කියනවා නම් හංගලා තියා ගනින්..
  7. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    අයියෝ අපරාදේ .....විසි කරන්න තමයි වෙන්නේ දැන්..
  8. ජන්තු අයියා

    රාගම දුම්රිය කැබ් රිය අනතුර (pic)

    මාත් ඔතනින් මාසෙට තුන් සැරයක් විතර යනවා..පිස්සුම තැනක්..වංගු දෙක නිසා පේන්නේ නෑ හරියට...නොදන්නා කෙනෙක් ට එතන බරපතලකම දැනෙන්නේ නෑ..අපරාදේ ජිවිත...නිවන් සුව පතනවා ..!!
  9. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඈ බං...බයික් security system එකක් තියෙනවා...එකේ remote දෙකම නැති වෙලා...ඕකට රිමෝට් හදන්න පුලුවන්ද?අලුතෙන් යුනිට් එකක් ගන්න එකද ලාබ?
  10. ජන්තු අයියා

    ජනපති මෛත්‍රී වෙනුවෙන් කිලෝමීටර් 3ක් බඩග&#3535

    අනේ අම්මපා..සෙට් එකක් මහින්දට කඩේ යනවා..තව සෙට් එකක් සිරිසේනට කඩේ යනවා...
  11. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මේ මාසේ අපේ බයික් එක එනවා...උබ ගන්නවා නම් කියපන්...2009 EFI
  12. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඔකේ හරි උත්තරේ ගත්තොත්....පෙට්‍රල් කතාව අයින් කරලා එතනට වේගය දැම්මම ඔය දාලා තියෙන විදියේ අනිත් පැත්ත තමයි වෙන්නේ..:yes:
  13. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    හරිදු මහතා,කරුණාකර මෙහි පැමිණෙන්න...
  14. ජන්තු අයියා

    YAMAHA TW 200

    ඕන තරම් තියෙනවා රීකන්ඩිෂන් කරපුවා..හොද එකක් බලලා ගත්තොත් ගොඩ....3.55 ක් වත් වෙයි..
  15. ජන්තු අයියා

    YAMAHA TW 200

    225 එකක් ගන්න...
  16. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    :lol::lol::lol:
  17. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ආ එක කුකුලෙක් ඉන්නවා..කෝ බං අනිත් එවුන්...?
  18. ජන්තු අයියා

    පොඩි කාලේ ඉස්කොලේ ගියේ මේක අහලද?

    පිස්සු කොර..මේක ඇහුන ගමන් ආයෙත් පොඩි කාලෙට ගියා වගේ දැනුනේ....
  19. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    උබලට අදාළ පොස්ට් ඔෆිස් එකට ගිහින් අහලා බලන්න..මට එහෙම එකක් උනා මගේ ඇඩ්රස් එක වැරදියට ගහලා එවලා..එහෙට ගිහින් තමයි ගත්තේ අන්තිමට..
  20. ජන්තු අයියා

    සජිත් නිල නිවස බාරදෙයි

    මේක ඒ යකාට හරි නැතුව ඇති.බලපන් බාත්රූම් එකේ හැටි...ඇයි යකෝ නිධන් හාරපුවගෙන් තාත්තයි පුතයි සැප ගෙවල් හදලා ඇති..

    No contents